මේ දෙකෙන් හොදම මොකක්ද ?
ප්ලැටිනා එකේ තෙල් කරනවා ඒත් බඩුවක් ගේන්න කරදරයි....
ඩියෝ එකේ තෙල් කරන්නෙ නෑ ඒත් බඩු අදින්න මරු ....
ඔයාලා හිතන විදිහට හොදම බයික් එක මොකක්ද මේ බයික් දෙකෙන් ......