මේක මාර මඟුලක් උනානෙ ඕයි. ලංකාවෙ උන්ගෙ චාරයක් නැතිකමට උන් මක්කරන්නද?

මම pick me යන්නෙ නැත්තෙ ඒක හම්බයොන්ගෙ නිසා.

uber එකේ කිසි කේස් එකක් මට නම් පේන්නෙ නෑ ඔය කියන තරම් බරපතල මට්ටමේ. මම නිකම් kangaroo taxi වලත් budget taxi වලත් ගිහින් තියෙනව ඕනෙ තරම්.

ලංකාවෙ full time taxi දුවන ගොන් යක්කු අතේ සල්ලි තියෙන්නෙ alto එකක් ගන්න නම් ගන්නෙ lease කරල wagonR එකක්. ඉතින් සදා අනාතයි. Job එකක් කරන ගමන් යන එන ගමන් වලට hire කරන උන්ට uber අව්ලක්ම නෑ. Full time hire දුවනව නම් මොලේ කල්පනා කරල කරන්න ඕනෙ යන වියදමත් බලල. අන්තිමට lease එක ගෙවාගන්න බැරි උනා කියල මැරෙන්න හදන් නැතුව.

මේකෙන් හිතුන හිතුන ගනන් අය කරන කාලකණ්ණි ත්රීවීලර් කාරයොන්ට ගානට බඩේ පාර වැදුන. Uber එපා නම් budget taxi දුවහල්ලකො. දවසට ගානක් උන්ට දීල.

තමන්ට බැරි මඟුල් කරන්න ගිහින් එක එකාට බනින් නැතුව.
