UBER Duwana un meka balahalla

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,265
    7,543
    113
    Kotahena
    මේක මගේ සීන් එකක් නෙවෙයි කියල උබට තේරුම් ගන්න තරම්වත් මොලයක් නෑ :D:D
    ගෑනිගේ පෙට්ටිය කඩනකන් බලන් ඉන්න උබ වෙනුවෙන් විනාඩියක නිෂ්ශබ්දතාවයක්
    :rofl:

    අනේ නිකං ඵලයන් පොන්සේකා යන්න. පෙට්ටිය කඩා ගන්න බැරි උඹ වෙනුවෙන් අවුරුද්දක් නිශ්ශබ්ද හිටියත් වැඩක් නෑ කැඩෙනවනං. බැරි මිනිහට බැ. ඒක උබේ නෝන්ජල්කම :) උඹ ගිය ආත්මේ දවසක බලු පූට්ටුවක් දාගෙන ඉන්නකොට ගලක් ගහලා.
     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,951
    1,222
    113
    නුවර
    Ada loku pissuwak natala tibba kattiya. Uber duwapu driver kenekta gahala maha loku chandi
    Mamanam kamati heta weddima uber lankawe okkima nawattala giyanam. Ethakita oya chandi tika mokada karanne kiyala balanna asai. Pare aine idan 3wheel wage inna unama terei
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    Ada loku pissuwak natala tibba kattiya. Uber duwapu driver kenekta gahala maha loku chandi
    Mamanam kamati heta weddima uber lankawe okkima nawattala giyanam. Ethakita oya chandi tika mokada karanne kiyala balanna asai. Pare aine idan 3wheel wage inna unama terei
    :oo:
    three wheel gansi wennathi ehenam :eek:
     
    Jan 30, 2016
    284
    21
    0
    Moratuwa
    මේක මාර මඟුලක් උනානෙ ඕයි. ලංකාවෙ උන්ගෙ චාරයක් නැතිකමට උන් මක්කරන්නද? :angry: මම pick me යන්නෙ නැත්තෙ ඒක හම්බයොන්ගෙ නිසා. :D uber එකේ කිසි කේස් එකක් මට නම් පේන්නෙ නෑ ඔය කියන තරම් බරපතල මට්ටමේ. මම නිකම් kangaroo taxi වලත් budget taxi වලත් ගිහින් තියෙනව ඕනෙ තරම්. :yes: ලංකාවෙ full time taxi දුවන ගොන් යක්කු අතේ සල්ලි තියෙන්නෙ alto එකක් ගන්න නම් ගන්නෙ lease කරල wagonR එකක්. ඉතින් සදා අනාතයි. Job එකක් කරන ගමන් යන එන ගමන් වලට hire කරන උන්ට uber අව්ලක්ම නෑ. Full time hire දුවනව නම් මොලේ කල්පනා කරල කරන්න ඕනෙ යන වියදමත් බලල. අන්තිමට lease එක ගෙවාගන්න බැරි උනා කියල මැරෙන්න හදන් නැතුව. :angry: මේකෙන් හිතුන හිතුන ගනන් අය කරන කාලකණ්ණි ත්‍රීවීලර් කාරයොන්ට ගානට බඩේ පාර වැදුන. Uber එපා නම් budget taxi දුවහල්ලකො. දවසට ගානක් උන්ට දීල. :angry: තමන්ට බැරි මඟුල් කරන්න ගිහින් එක එකාට බනින් නැතුව. :yes:
     

    emes

    Junior member
  • Jul 19, 2006
    368
    12
    18
    44778792_486004365227100_7243206003875905536_n.jpg
     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    Uber එකයි Pickme එකයි වහන්න කියල උද්ඝෝෂණයක් තියල...

    App මාෆියාව නතර නොකලොත් App කාරයෝ අහිංසක කුලී රථ රියදුරන්ව මංකොල්ල කනව කියන්නේ ...

    Mobile Taxi App නැත්නම් තමා ඔය කුලී රියදුරෝ අහිංසක මිනිස්සු හූරන් කන්නේ. උන්ට ගසා කන්න බැරි නිසා දැන් දෙකොන ගිනි අරන් දඟලනව.
     

    rusiyanuwa

    Active member
  • අපි ටැක්සියකට ගොඩවෙන්නෙ බස්එකේ ගමනට වඩා ඉක්මනින් යන්න හිතාන. ඒත් සමහර ඌබර් ඩ්‍රයිවර්ලා හිතාන ඉන්නෙ අපි කාර් එකට ගොඩ වෙන්නෙ ඒසී දාගෙන උගේ වාහනේ ගිහින් බහින තැන උන්ට උගේ වාහනේ පෙන්නලා ලොකු ලයින් එකේ බහින්න හිතාන යනවා කියලයි. සමහරු 40ට වඩා යන්නෙ නෑ. කියවන්න ගත්තම නවත්තන්නෙ නෑ.
     

    Ozzman

    Active member
  • Jul 5, 2008
    631
    71
    28
    HELL
    Yako nikan dena app ekak use karala kisima mahansiyak nathuwa thamangema rassawak karanna labena service ekak aran eken koti pathi wenna baha hamotama..
    Eken umbala ayin unoth uber eke anith drivers lata laabai. Hondama dey set wennathi evun ayin weyan. Set wena evun karai
    "There is no such thing as a free meal"