තැන්ක්ස් මචං
ආ ඒක නිසානේ...
Gamoraගෙ සීන්ස් වැඩි නිසා තමයි නිල් පාට යොදන්න ඇත්තේ 
අනිත් එක නිල්පාට key කරන එක පහසුයි කියලත් කට්ටිය කියනවා


එත් ලංකාවේ දී ගොඩක් ගන්නේ ග්රීන්. ඉස්සර track කරන්න ගන්න ක්රොස් හරි ඩොට් හරි ගත්තේ සුදු පාටින් නැත්නම් වෙනත් පාටකින්,
පස්සේ CG කරන කට්ටියට, එක වෙනම මාස්ක් කරලා මකන්න ඕනි වෙන නිසා,(එක අමතර වැඩක් වෙනවා, එතකොට කෝස්ට් එක වැඩි වෙනවා- අනික එකක් නළුවෙක්ක්ගේ නහය ගාවට සෙට් උනොත් පට්ට වදයක් )
දැන් ගන්නේ ඒ කොළ පටනං screen එක , ඊට පොඩ්ඩක් තද පාට හරි ලා පාට හරි කොළ පටින්මයි කතිර හරි ඩොට් හරි දාන්නේ