මේකේ කථාව මේකයි .
......


හෙන්රි කෙවිල්ගේ රැවුල් කථාව .... ඉතුරු ටික .....


හෙන්රි කෙවිල්ගේ රැවුල් කථාව .... ඉතුරු ටික
අහපු ගමන් Directed McQuarrieට මල පැන්න, ඒ ගැන නං කථා කරන්න එපා කිව.
ඉතින් වෝනර් බ්‍රදර් ලට තිබුනේ එක තේරීමයි එක්කෝ සුටින් ඩේට්ස් පස්සට දන්නා නැත්නම්
හෙන්රි බුවාගේ රැවුල ඩිජිටලි මකන්න.
ඉතින් හෙන්රි ගේ රැවුල ඩිජිටලි මකල ජුස්ටික් ලිග් එකට ඇමුණුව.
![]()
ඒ උනාට එක නිකං හෙන්රි කල්දේර කලා වගේ, ඩිජිටලි හදපු උඩු තොල මනුස්ස තොලක් වාගේනං පෙනුනේ නැහැ (ඔබියස්ලි මු එලියන් කෙනෙක් තමයි, එත් යකෝ)
මේ පහලින් තියෙන්නේ video එකේ WB ලගේ VFX team එක නොන්ඩි කරනවා $3 milion වටිනා VFX එක්පර්ඩ් ලට වඩා $500 යුස් කොම්පුටර් එකක් පාවිචි කරලා හෙන්රි බුවාගේ රැවුල අයින් කරනවා.
ඉතිං මේ කේ කතා 2 තියනවා.
1) තමයි දක්ෂ VFX අටිස්ට් කෙනෙක් වෙන්න ගොඩක් ගනං උපාංග අවශ්‍යම නැහැ.
2) අනික හෙන්රි බුවාගේ කිරි මයිල් ඩොලර් මිලියන 3 වටිනවා![]()
අම්මට සිරි
මන් හිතුවේ අරුගේ රැවුල අදින්න ඇති කියලා
එල එල
රැවුල බේරලා දුන්නට හරිනම් JL එකාට MI එකා ගෙවන්න ඕනේ![]()
macahn a kiyanne a lawuala CG walin ayin karanna vitharak 3 millions gihinda?
)ටෙක්නිකලි justice league එකේ ශුටින්(shooting) ඉවර වෙලා, නිසා Mission Impossible Fallout එකේ අයට කිසිම වගකීමක් නැහැ. පස්සේ රි ෂූටින්((Re -shooting) එකටනේ මේ රැවුල කපල ඉල්ලනේ. රැවුල කපල CG රැවුල දාන එක ලේසියි, රැවුල මකනවට වඩා.
reshooting නම් ඉතින් JL වුන්ට අසාධාරණයක් වෙලා නෑ කියන්න පුලුවන්


we don’t have a location or actor, add them in the post.![]()



තව vfx ගැන මරු ස්ටෝරීස් තියෙනවනම් අපිව අප්ඩේට් කරන්න

එල මම දන්නේ ඕවගේ ඒවා තමයි, මගෙන් අහන්න එපා රොටෝ කොරන්නේ කොහොමද ?
........................

ස්ක්‍රිප්ට්/ ස්ටෝරි බෝඩ්/ මූඩ් බෝඩ් ගැන විස්තරයක් කරමුද?![]()
ස්ක්‍රිප්ට්/ ස්ටෝරි බෝඩ්/ මූඩ් බෝඩ් ගැන විස්තරයක් කරමුද?![]()
එල වැඩේ පටන්ගමු
ස්ක්‍රිප්ට් එකක් නැත්නම් ස්ක්‍රීන් ප්ලේ එකක් කියන්නේ චිත්‍රපටියකට, නටිටියකට, රුපවාහිනී වැඩසටහනකට ලිකිතව හදන පොත සිංහලෙන් කියනවා පිටපත කියලා. මේකේ කටු පිපතක් වෙන්න පුළුවන්, හරියට ජේද කඩපු ශූටින්ග් ස්ක්‍රිප්ට් එකක් නැත්නම් ලංකාවේ ටෙක්නිකල් ස්ක්‍රිප්ට් කියලත් කියනවා එත් හරි වචනේ ශූටින්ග් ස්ක්‍රිප්ට්(shooting script)............

එල මචං
හොදට පැහැදිලි කරලා තියෙනවා
සිංහලෙන් ස්ක්‍රිප්ට් ලියද්දිත් ඔය විදිහට පැහැදිලිව ලියනවද?
ස්ටෝරි බෝඩ් ගැනත් ඉක්මනටම දාන්න
ඔයා මේ tv සිරිස් එකේ production එකේ වැඩ කරාද?
එල වැඩේ පටන්ගමු
ස්ක්‍රිප්ට් එකක් නැත්නම් ස්ක්‍රීන් ප්ලේ එකක් කියන්නේ චිත්‍රපටියකට, නටිටියකට, රුපවාහිනී වැඩසටහනකට ලිකිතව හදන පොත සිංහලෙන් කියනවා පිටපත කියලා. මේකේ කටු පිපතක් වෙන්න පුළුවන්, හරියට ජේද කඩපු ශූටින්ග් ස්ක්‍රිප්ට් එකක් නැත්නම් ලංකාවේ ටෙක්නිකල් ස්ක්‍රිප්ට් කියලත් කියනවා එත් හරි වචනේ ශූටින්ග් ස්ක්‍රිප්ට්(shooting script)
![]()
ඔය තින්නේ ස්ක්‍රිප්ට් එකේ පලවෙනි කොලේ, ඔකේ තියනවා ප්‍රඩක්ෂන් කොම්පැනියේ නම. චිත්‍රපටියේ හරි කථා මාලාවේ හරි නම(GKH) ඊළගට කථා මාලාවක් නං කීවෙනි කොටසද (Ep) සහ ඒ කොටස ලිව්වේ කවුද (Dan Sefton)
ඊළගට මේ ලියකියවිල්ල පිළිබද තියන රහස්‍ය බාවය. මේකට වැඩකරන සහ ස්ක්‍රිප්ට් එක ගන්න සියලු දෙනාම අත්සන කරලා තමයි ගන්න ඕනි.(ගේම් ඔෆ් ත්රෝන් එකේ මේ පාර දීල තියෙන්නේ HOD ඇර අනික් අයට ස්ක්‍රිප්ට් එකේ කොලේ ගානේ එදා ට ඕනි ටික විතරයි)
මේ මම ඔයාලට දාන්නේ ගූඩ් කර්ම හොස්පිටල් කියන ටීවී සීරියස් එකේ පළමු කතාමාලාවේ පිටකොලය සහ පලවෙනි පිටුව. මේක තනිකරම ලංකාවේ රූගත කල බ්‍රිතානය කථාමලාවක්.
සහ මේ සීසන් එක එයාර්(Air ) වෙලා ඉවර නිසා එළකිරියේ අයගේ දැනුම සදහා විතරක් දානවා.
![]()
![]()
හරි ඊළගට ස්ක්‍රිප්ට් එකට ඇතුලේ පලවෙනි පිටුව තමයි ඔය තියෙන්නේ
ඊට කලින් කියන්න ඕනි ස්ක්‍රිප්ට් සාමාන්‍ය සම්මතය ට ලියන්නේ " Courier" ෆොන්ට් එකෙන් අකුරු සයිස් එක "12"(දැන් අහන්න එපා සිංහල කොහොමද මේකෙන් ලියන්නේ කියලා - මම කියන්නේ ලෝක සම්මතය) A4 කොලයක එක පැත්තේ විතරයි ප්‍රින්ට් කරන්නේ දෙපැත්ත ප්‍රින්ට් කරන්නේ නැහැ. එතකොට හිස් කොලේ තමන්ට අවශ්‍ය නොට් ලියාගන්න පුළුවන්. අනික තමයි මෙහෙම සම්මත විදිහට ලියපු ස්ක්‍රිප්ට් එකක එක පිටුවක් එක විනාඩියක් විදිහට තමයි ගණන් ගැනෙන්නේ. ඩයලොග් නැතිනම් දෙබස් ලියන්නේ චරිතේ නම සම්පුර්ණ කැපිටල් අකුරෙන්, ඊට යටින් තමයි දෙබස ලියන්නේ- මේවා හැම ස්ක්‍රිප්ට් එකකටම පොදු සම්මත රීති
ස්ක්‍රිප්ට් එක්ක ඔය පත්තර හරි පොත් වල හරි වගේ වැඩක් නැති එව්වා මොනවත්ම නැහැ. හැම අංක කේ කින් ම හරි , වචන හැම දෙකින්ම හරි මොනව හරි දෙයක් කියවෙනවා.
දැන් මේ GKH පලවෙනි පිටුවට බලමු
මේකේ මුලින්ම නම තියනවා ඊට පස්සේ කීවෙනි එපිසෝඩ් එකද කියලා තියනවා ඊළගට දිනේ තියනවා, දිනේ කියන්නේ ස්ක්‍රිප්ට් එකේ වර්ෂන් එක 10.5.16 නං තමුන් බල්ලන් ඕනි ඊට පස්සේ වර්ෂන් එකක් අවද කියලා ඊට පස්සේ ස්ක්‍රිප්ට් එකක් මේ කටම අවනං 20.10.16 (20 වෙනිදා 10 මාසේ 2016) එක තමයි අලුත් එක. පරණ ස්ක්‍රිප්ට් එකට වැඩ කරලා හරියන්නේ නැහැ.
![]()
ඊළගට තියන අංක "1" තමයි පිටු අංකය
![]()
ඊළගට අංක 1 කියලා පිටුවේ දෙපැත්තේම ගහල තියෙන්නේ සිං නම්බර් එක නැතිනම් දර්ශන අංකය.
![]()
හැම සිං එකකටම උප මාතෘකාවක් තියනවා
මේකේ ව්දිහට EXT. NOTTINGHAM CITY CENTRE - EARLY EVENING
![]()
EXT කියන්නේ EXTERIOR කියන වචනේ කෙටිකරලා "පිටත" නැතිනම් එළිමහන් දරශ්නයක් කියනඑක
INT. කියල තිබුනොත් interior කියන එක එනම් ඇතුලත කියන එක.
ඕකම EXT/INT කියලා තිබුනොත් ගොඩනැගිල්ලේ එලිය සහ අතුල දෙකම ෂූට් වෙන්ව බොහෝ වලාවට ජනේල්ලයක් දොරක් වගේ තැනක් වෙන්න ඕනි.
දරශ්නය චිත්‍රපටිය අනුව හැදින්න්වෙන ස්ථානය
ඊළගට තියෙන්නේ උදෑසන ද හවසද රෑද කියන එක
![]()
ඊළගට තියෙන්නේ දර්ශනය ගැන කෙටි විස්තරයක්
ඊළගට ඩයලොග් එක - එක කියන චරිතේ නම සහ ඊට පහලින් සම්පුර්ණ දෙබස
![]()
ඊළගට "2" සිං එක
ඔකේ (CONT’D) කියන්නේ dialogue continuity කියන එක කෙටි කරලා.
![]()
ඔකතමයි සාමාන්‍ය ස්ක්‍රිප්ට් එකක හැදින්වීම සහ භාවිතය ගැන මම දන්නා දැනුම. අඩු පාඩු තියනම් එකතු කරන්න.
මේ තියෙන්නේ ඔය සීරියස් එකේ ට්‍රේලර් එක.
එහෙනම් ඊළගට ස්ටෝර්ය් බෝර්ඩ් ගැන කියන්නම් - ජය


අහ කියන්න බැරි උනා ස්ක්‍රිප්ට් ලියන්නේ වෝර්ඩ්(microsoft word) එකේ නෙමෙයි ස්ක්‍රිප්ට් ප්‍රෝ කියලා වෙනම එකක් තියනවා එකේ............

