උන්ගේ සැලසුම නම් පට්ට. පව් අරුව අයින් කරන කකුල් දෙක නැතිව




බලන එක නැවැත්තුව බන්.. ඔක්කොම මරනවනේ බන්... කමාන්ඩින් සෙන්ටර් එකටත් පැනල එකේ උන්ටත් කෙලිනවනේ ජනාධිපතිගේ ඉඳන්ම![]()
අනේ මන්ද බන් ඉන්දියන් ටෙලිනාටිටි ගානට වටලා බන්


katawe quality eka ekai ban. real wenna hadanne. nettam hemadama sathuro witarai merenne. mun nomerena un unnama katawa aul. hebei itn mun merena eka apita awul..

අපි බලාපොරොත්තුවෙන් ඉන්නේ අපේ සෙට් එක දිනන කන්නේ..
කතාව රියල් කරන්න ගිහින් ප්රේක්ෂකයාට දුකක් දෙන එක හරි නෑනේ 



මරාගෙන මැරෙන්න හිතෙනවා යකෝ මේවා දැක්කාම......
ලේ නටනවා...දන්නෝ දනිති හේතුව.....


Aniwa...patta fight ekaමොනවා උනත් බලපු හොදම වර්ගයේ බැට්ල් එන්කවුන්ටර් එකක් මේ එපිය නම්.
එනිමි කෑම්ප් ඇම්බුෂ් & රේඩ් නියමෙට තියරිටිකලි අරන් තියනවා.


Ekanam attha thamai broසතුරෝන්ට හෙනගහල ගිය දෙන් බන්..අපි බලාපොරොත්තුවෙන් ඉන්නේ අපේ සෙට් එක දිනන කන්නේ..
කතාව රියල් කරන්න ගිහින් ප්රේක්ෂකයාට දුකක් දෙන එක හරි නෑනේ
![]()
