.::The Last Ship Season 5::.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මොනවා උනත් බලපු හොදම වර්ගයේ බැට්ල් එන්කවුන්ටර් එකක් මේ එපිය නම්.
    එනිමි කෑම්ප් ඇම්බුෂ් & රේඩ් නියමෙට තියරිටිකලි අරන් තියනවා.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,237
    12,474
    113
    Piliyandala
    උන්ගේ සැලසුම නම් පට්ට. පව් අරුව අයින් කරන කකුල් දෙක නැතිව
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    උන්ගේ සැලසුම නම් පට්ට. පව් අරුව අයින් කරන කකුල් දෙක නැතිව

    බලන එක නැවැත්තුව බන්.. ඔක්කොම මරනවනේ බන්... කමාන්ඩින් සෙන්ටර් එකටත් පැනල එකේ උන්ටත් කෙලිනවනේ ජනාධිපතිගේ ඉඳන්ම :oo::oo::oo::oo:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,237
    12,474
    113
    Piliyandala
    බලන එක නැවැත්තුව බන්.. ඔක්කොම මරනවනේ බන්... කමාන්ඩින් සෙන්ටර් එකටත් පැනල එකේ උන්ටත් කෙලිනවනේ ජනාධිපතිගේ ඉඳන්ම :oo::oo::oo::oo:

    අනේ මන්ද බන් ඉන්දියන් ටෙලිනාටිටි ගානට වටලා බන්
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    අනේ මන්ද බන් ඉන්දියන් ටෙලිනාටිටි ගානට වටලා බන්

    එකනේ බන් ඇත්තටම නොව්නත් දුකයි බන් එහෙම බලන්න.. බලපන් මිලර්ගේ කකුල් දෙකටම කෙලියනේ... ලබන සතියෙත් සැහෙන්න සෙට් එකක් එලොව යනවනේ.. මයික් ලොක්කත් ෂුවර් නෑ :(:(
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,492
    3,729
    113
    katawe quality eka ekai ban. real wenna hadanne. nettam hemadama sathuro witarai merenne. mun nomerena un unnama katawa aul. hebei itn mun merena eka apita awul..
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    katawe quality eka ekai ban. real wenna hadanne. nettam hemadama sathuro witarai merenne. mun nomerena un unnama katawa aul. hebei itn mun merena eka apita awul..

    සතුරෝන්ට හෙනගහල ගිය දෙන් බන්..:frown::frown: අපි බලාපොරොත්තුවෙන් ඉන්නේ අපේ සෙට් එක දිනන කන්නේ.. :) කතාව රියල් කරන්න ගිහින් ප්‍රේක්ෂකයාට දුකක් දෙන එක හරි නෑනේ :(:(:(:(
     
    pramod harsha

    Junior member
  • Jan 31, 2011
    115
    19
    18
    colombo
    S08E05_The Last ship

    The Last Ship S05 E08 - HONOR

    e10d57fd01c3c1782a52b7dd45b67f88.jpg
    e10d57fd01c3c1782a52b7dd45b67f88.jpg
    e10d57fd01c3c1782a52b7dd45b67f88.jpg

    e10d57fd01c3c1782a52b7dd45b67f88.jpg

    ---------------------------------------------------------------------
    https://1337x.to/torrent/3333220/The-Last-Ship-S05E08-WEBRip-x264-TBS-rartv/

    ------------------------------------------------------------
     
    Last edited:

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මරාගෙන මැරෙන්න හිතෙනවා යකෝ මේවා දැක්කාම......
    ලේ නටනවා...දන්නෝ දනිති හේතුව.....

    ඔව් සිරාවට කිඹුලෝ... 7 වෙනි එකෙන්ම මල පැනල ඉන්නේ මට නං :oo::oo:
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    මොනවා උනත් බලපු හොදම වර්ගයේ බැට්ල් එන්කවුන්ටර් එකක් මේ එපිය නම්.
    එනිමි කෑම්ප් ඇම්බුෂ් & රේඩ් නියමෙට තියරිටිකලි අරන් තියනවා.
    Aniwa...patta fight eka:yes::love:
     
    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    සතුරෝන්ට හෙනගහල ගිය දෙන් බන්..:frown::frown: අපි බලාපොරොත්තුවෙන් ඉන්නේ අපේ සෙට් එක දිනන කන්නේ.. :) කතාව රියල් කරන්න ගිහින් ප්‍රේක්ෂකයාට දුකක් දෙන එක හරි නෑනේ :(:(:(:(
    Ekanam attha thamai bro:(