෴ 💻 Elakiri VFX Artists Club 💻 ෴

Guardians-of-the-Galaxy-Vol.-2-VFX-Breakdown-7.jpg


Blue ස්ක්‍රීන් කි කරනකොට නළුවට Blue අන්දනවද හිටං වගේ ඒවා අහන්න එපා :P
 
Last edited:

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    බලු ස්ක්‍රීන් කි කරනකොට නළුවට බලු අන්දනවද හිටං වගේ ඒවා අහන්න එපා :P

    ඒක තමයි මාත් බැලුවේ
    පැහැදිලි කරන්න පුලුවන්ද:confused:?
     
    ඒක තමයි මාත් බැලුවේ
    පැහැදිලි කරන්න පුලුවන්ද:confused:?

    මචෝ ඉස්සෙල්ලම කියන්න ඕනි මම VFX අර්ටිස්ට් කෙනෙක් නං නෙමයි කොටින්ම මායා, 3D max, නියුක්‌, ආෆ්ටර් ඉෆෙක්ස්ට් වල වැඩ කරන්නේ නැහැ. හැබැයි මම චිත්‍රපටි වැඩ කරන්නේ Production Side එකේ හැබයි VFX ගැන අපි දන්නවා මොකද ටයිම් කරන්න,CG කරන්න පුලුවන්ද බැරිද කියලා බලන්න සහ ගොඩක් CG අටිස්ල බුල කෙලිනවා, තමන්ට කරගන්න බැරි උනහම නොහැකියාව වහගන්න DOP ගේ Art Director ගේ පිටින් වැරැද්ද දානවා. අපිට වැඩේ බැරි උනාට කරවන්නේ කොහොමද කියලා අපි හරියටම දන්නවා.

    මේ Guardians of the Galaxy Vol. 2 ෆොටෝ 1 දැම්මේ මේක ගැන පහු ගිය ටිකේ vfx කරන අය හරියට වාද විවාද කරා. උන්නට ඕක ලේසියෙන් කරන්න තිබුන green screen කරලා, දැන් රොටෝ කර කර නටන්න ඕනි, production plan කරන උන් CGI ටීම් එකටට වැඩ වැඩි කරන්න, වද දෙන්න හදපු වැඩ. අනං මනං සීං කථා ගොඩයි කියලා තිබුන.
    යෝන්ඩු (Yondu) වඩා
    images

    කොළ පාට ගමොරා (Gamora)
    images


    ගේ සීන් නැත්නම් දර්ශන වැඩි ඉතින් (පාට දෙකෙන් එහෙම නැත්නම / නිල්පාට යෝන්ඩු ඉන්නකොට පසුතලය කොළ පාටත් , කොළපාට ගමොරා ඉන්නකොට පසුතලය නිල් පාටත් කර කර කරන්න පුළුවන් උනාට එතකොට ප්‍රඩක්ෂන් කෝස්ට් එක වැඩි වෙන්ව ) නිල්පාට යොදාගන්න තීරණය වෙලා තියනවා කියලා තමයි ගොඩක් තැන වල කියලා තිබුනේ
    දැන් චිත්‍රපටිවල ශ්‍රමය මනින්නේ මින්ස් පැය වලින් නෙමයි, මින්ස් විනාඩි වලින් හැම විනාඩි යක්ම සල්ලි තමයි
    .
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මචෝ ඉස්සෙල්ලම...
    .

    තැන්ක්ස් මචං

    ආ ඒක නිසානේ...

    Gamoraගෙ සීන්ස් වැඩි නිසා තමයි නිල් පාට යොදන්න ඇත්තේ :yes:
    අනිත් එක නිල්පාට key කරන එක පහසුයි කියලත් කට්ටිය කියනවා
     
    තැන්ක්ස් මචං

    ආ ඒක නිසානේ...

    Gamoraගෙ සීන්ස් වැඩි නිසා තමයි නිල් පාට යොදන්න ඇත්තේ :yes:
    අනිත් එක නිල්පාට key කරන එක පහසුයි කියලත් කට්ටිය කියනවා

    :yes::yes: එත් ලංකාවේ දී ගොඩක් ගන්නේ ග්‍රීන්. ඉස්සර track කරන්න ගන්න ක්‍රොස් හරි ඩොට් හරි ගත්තේ සුදු පාටින් නැත්නම් වෙනත් පාටකින්,

    images


    පස්සේ CG කරන කට්ටියට, එක වෙනම මාස්ක් කරලා මකන්න ඕනි වෙන නිසා,(එක අමතර වැඩක් වෙනවා, එතකොට කෝස්ට් එක වැඩි වෙනවා- අනික එකක් නළුවෙක්ක්ගේ නහය ගාවට සෙට් උනොත් පට්ට වදයක් )

    දැන් ගන්නේ ඒ කොළ පටනං screen එක , ඊට පොඩ්ඩක් තද පාට හරි ලා පාට හරි කොළ පටින්මයි කතිර හරි ඩොට් හරි දාන්නේ

    images
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එත් ලංකාවේ දී ගොඩක් ගන්නේ ග්‍රීන්......

    :yes::yes::yes:

    images


    මේ වගේ ලා කොළ පාටින් ට්‍රැකින් පොඉයින්ට්ස් දානවනම් අනිවා හොද කැමරාවකින් fps වැඩියෙන් ශුට් කරන්න වෙනවා. නැත්තන් ට්‍රැක් වෙද්දී පොයින්ට්ස් පනිනවා
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    [

    මේකේත් VFX කතාවක් ගෑවිලා තියනවා. දන්නා අය කියමු බලන්න

    මේකනම් මට හිතෙන්නේ දකුණු පැත්තේ චරිතේ මුණ ටිකක් හදන්න ඇති කියලා. ටිකක් වයස ලුක් එකක් ගන්න
     

    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    Appee..Kaalekin aawe me peththe...

    Api Karapu Wedak.. Balannako kohomada Kiyala.. :D

    Machan meka haduwe mona software use karalada?
    3ds max, maya,modo? v-ray ehemath use karalada?
    me wage video ekak render wenna monawage time ekak yanawada? mokakda pc eka. mamath asai subject ekata.
     
    Henry-Cavill-Mustache-Superman-Mission-Impossible.jpg


    මේකේත් VFX කතාවක් ගෑවිලා තියනවා. දන්නා අය කියමු බලන්න


    මේකේ කථාව මේකයි සුපර් මෑන්ට ඉන්න නළුවා හෙන්රි කෙවිල් (Henry Cavill)
    MV5BMTUxNTExMzUzOF5BMl5BanBnXkFtZTgwOTI1MjA3OTE@._V1_UX214_CR0,0,214,317_AL_.jpg

    ජස්ටික් ලිග්(Justache League.)
    MV5BYWVhZjZkYTItOGIwYS00NmRkLWJlYjctMWM0ZjFmMDU4ZjEzXkEyXkFqcGdeQXVyMTMxODk2OTU@._V1_UX182_CR0,0,182,268_AL_.jpg

    ෆිල්ම් එක ෂුටින් ඉවර වෙලා මිෂන් ඉම්පොසිබල් (Mission: Impossible - Fallout)
    MV5BMTk3NDY5MTU0NV5BMl5BanBnXkFtZTgwNDI3MDE1NTM@._V1_UY268_CR0,0,182,268_AL_.jpg

    එකේ දුෂ්ටයාට ඉන්න රැවුල වවනවා. මිෂන් ඉම්පොසිබල් එක ෂුටින් කරනකොට, ජස්ටික් ලිග් එකට අමතර ෂොට්ස් වගයක් ඕනි වෙලා හෙන්රිට කියනවා ඇවිත් රගපාල යන්න ඒ ටිකට කියල. ඔන්න එතකොට තමයි රැවුලයි කැද යි සිං එක පටන් ගන්නේ. රැවුල කපල සුපර් මෑන්ට යනවද එහෙම ගියොත් මිෂන් ඉම්පොසිබල් එක ශුට් කරන්න ආපහු රැවුල වවෙනකන් ඉන්න ඕනි. එහෙම කරන්න බැහැ නේ.

    ඕක වොන බ්‍රදස්ලටත් විතරක් නෙමයි පැරමුන්ට් ලාටත් මේක මහා හිසරදයක් වුන ගැටළුවක්.
    හෙන්රි කෙවිල් බුවා අමු කැවිලා වගේ ඈග බේරගත්ත ෂූටින්ග් ඩෙට්ස් දෙන්නම් රි ශෝටින්ග් ෂොට්ස් වලට හැබයි රැවුලේ ගැටලුව ඔය දෙගොල්ලෝ බේරගන්න කියලා.
    මිෂන් ඉම්පොසිබල් ප්‍රඩුසෙර් කෙනෙක් වන Jake Myers ගනං හදල බැලුව මේකට බොරු රැවුලක් හරි ඩීජීටලී රැවුලක් දාල ඉතුරු ටිකයි ෂූට් කරන්න ගියොත් බජට් එකට ඇමරිකන් ඩොලර් මිලින් 3 වැඩි පුර යනවා.

    JL ප්‍රඩුසෙර් කෙනෙක් වන Charles Roven, පොඩ්ඩක් යාලු පිට් එකක් තිබ්බ MI:FO අද්‍යක්ෂ McQuarrie
    MV5BMzQyMzg1NjUxN15BMl5BanBnXkFtZTgwNDAyMjAwMDE@._V1_UY317_CR12,0,214,317_AL_.jpg

    Christopher McQuarrie

    අහනවා, හෙන්රි බුවාගේ මුණ හමගහල දෙනවට රැවුල ඩිජිටලි අපහු දාගන්න මිලියන 3 දෙන්නද ? නැත්නම් MI: FO සුටින් ඩෙට්ස් පස්සට දාගන්න පුලුවන්න්ද රැවුල වැවෙනකම් කියල ?

    වැඩක් සෙට් උනා ඉතුරු ටික ඇවිත් කොටන්නම්
     
    Last edited: