Budget keeyada![]()

poth kiyawanna use karanna puluwan hoda gana adu tablet ekak kiyapanko note liyanna Ona rupa adinnath ona
Wena dewal echchara one na

poth kiyawanna use karanna puluwan hoda gana adu tablet ekak kiyapanko note liyanna Ona rupa adinnath ona
Wena dewal echchara one na
Amazon Kindle?

Kindle පොඩි version වල නම් මූට ඕනයි කියන පින්තුර අදින්න පාට කරන්න එහෙම බැ නේද![]()
බජට් කීයද බන්? හොද එකක් ගනින් බන්. ගණන් අඩූ ඒවගේ ටච් එක අවුල් බන්. මොකක් ගත්තත් බැට්‍රි ලයිෆ්, ටච් එක ගැන හොදට බලපන්