ජංගි ශෝට

beethoven

Member
Apr 21, 2016
52
12
0
පානදුර
43002481_467966223725507_7754554916083194466_n.jpg

දැන් කාලේ කෙල්ලෝ අඳින ඒවා බලපන්කො ඉතින් :rofl:
 
  • Like
Reactions: priyade

patta-kolla

Member
Nov 20, 2017
60
27
0
බස් එකේ එකෙක් කියනවා ඇහුනා, යුද්දේ නම් මොනවද? හිගන්නාගේ තුවාලේ වගේ මහින්දත් ඕකෙන් නේ කොමිස් ගැහුවේ කියල... උන් වගේ මිනිස්සු ඊලග ආත්මෙක කටවල් කුණු වෙලා උපදී කියල මං හිතනවා...
 
patta-kolla

Member
Nov 20, 2017
60
27
0
මං හිතන්නේ සිංහලයා කියන්නේ කුහක ජාතියක්.. ඒකනේ එහා ගෙදර එකා හොදට ඉන්නවට මෙහා ගෙදර එකා කැමති නෑ.. ඌ සල්ලි හම්බකරන්නේ කුඩු විකුනලා කියල තමයි මූ හිතන්නේ...
 
Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මං හිතන්නේ සිංහලයා කියන්නේ කුහක ජාතියක්.. ඒකනේ එහා ගෙදර එකා හොදට ඉන්නවට මෙහා ගෙදර එකා කැමති නෑ.. ඌ සල්ලි හම්බකරන්නේ කුඩු විකුනලා කියල තමයි මූ හිතන්නේ...

    :yes::yes:
    කෙල්ලෙක් ස්විමින් කිට් එකක් අැන්දත් බඩුවක් ගානට දාන්නෙ
     
    උන්ට ඔන එකක් උන් ඇඳගත්තු දෙන් බන් අපට මොකද,එත් ඉතින් මෙහෙම ඇන්දාම කිසි සුන්දරත්වයක් නැ මටනම්,එක ඉතින් මගේ පෞද්ගලික අදහස,මට අසුන්දර දේ තව කෙනෙකුට සුන්දර වෙන්න පුලුවන් නේ එක නිසා මොකුත් කියන්න බැ.ඇඳුමේ කැත ලස්සන,හොඳ නරක සාපේක්ෂ දෙයක්.නරකයි කියලා ඇඳුම් නැ නමුත් තව කෙනෙකුගේ කාමය ඇවිස්සෙන්නෙ නැති වෙන විදියට ඇඳුම් අඳිනවා නම් හොඳයි නමුත් බල කරන්න බැ,එක උන්ගේ මානව අයිතිය.අනික යුරෝපිය රටවල් වල ගොඩක් අය ඔහොම අඳින්නෙ,ඉතින් එතකොට එක සාමන්‍ය දෙයක්,නමුත් ලංකාවේ එහෙම නැති නිසයි ඔවා මැජික්,කාලයක් යනකොට ඔවා මෙහෙත් සාමන්‍ය වෙයි එතකොට අවුලක් නැ.
     
    Nov 19, 2017
    8
    1
    3

    avatar569038_1.gif
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,726
    1
    15,129
    113
    :yes::yes:
    කෙල්ලෙක් ස්විමින් කිට් එකක් අැන්දත් බඩුවක් ගානට දාන්නෙ

    :yes: මේ ඇදුම් වලට හරි වැරැද්ද හොයන්න ගියොත් කුණු වලියක් තමයි සෙට් වෙන්නේ.. උන් public දානවා නම් ඒක බලලා නිකන් හිටපල්ලා.. හරි වැරදි හොයන්න එපා.. :rofl:
     
    Last edited:
    • Like
    Reactions: Sara531