ලීසිං / LEASING in my style

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මම දැන් වැඩ කරන්නේ ලීසිං කම්පැනි එකක..
    මට අඩු ගානට වාහන සෙට් වෙනවා වගේම වැඩිම ලීසිං මුදලක් දෙන්නත් පුලුවන් අනිත් කම්පැනි වලට සාපේක්ශව...
    මම මේකෙ මට සෙට් වෙන වාහන දානවා..
    මට තේරෙන්නේ නෑ මේකට ෆොටෝ අප්ලෝඩ් කරන්න..
    ලින්ක් එකක් තියනවනම් දෙන්න ..
    මම දාන්නම්..

    -------------------------------------------------------------------

    හොන්ඩා GP 1 එකක් තියනවා කි මී 62000 යි
    ඉයර් එක 2012
    එකෙක් ඇවිත් ෆුල් චෙක් කලා..
    වාහනේ අව්ලක් නෑ කිව්වා..

    ඒක ගාන 29 යි

    මට ලීස් එක දෙන්න පුලුවන් 2685 ක්..
    ලක්ශ 275 ක් තියනවනම් ඒක ගන්න පුලුවන්
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    කවුරු හරි වාහන ගන්න ලීසිං හොයනවනම් ...
    කතා කරන්න..
    කම්පැනියෙන් කම්පැනියට ගනන් වෙනස් වෙනවා..
    බයිසිකල් ත්‍රීවීල් කරන්නේ නෑ..
    ======================================

    රටේ ලෝකේ කම්පැනිවලට දෙස් දෙවොල් නොතියා හරි විදිහට වාහනයක් ගන්න..
    උබලගෙ බජට් එක මාසෙට රුපියල් 50 දාහයි නම් ඒ ගානට ම යන්න එපා..කොහොම හරි 40 කට විතර හදාගන්න..
    ඒකට හේතුව දැන් ඊසි කියල හිතුනට අවුරුදු 5 ක් 6 ක් ගෙවන්න වෙනවනේ,,
    එතකොට හිර වෙන්න පුලුවන්..
    මගේ කන්සෙප්ට් එකේ හැටියට මේක ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකක් හැටියට කලොත් වරදින්නෑ
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    කවුරු හරි වාහන ගන්න ලීසිං හොයනවනම් ...
    කතා කරන්න..
    කම්පැනියෙන් කම්පැනියට ගනන් වෙනස් වෙනවා..
    බයිසිකල් ත්‍රීවීල් කරන්නේ නෑ..
    ======================================

    රටේ ලෝකේ කම්පැනිවලට දෙස් දෙවොල් නොතියා හරි විදිහට වාහනයක් ගන්න..
    උබලගෙ බජට් එක මාසෙට රුපියල් 50 දාහයි නම් ඒ ගානට ම යන්න එපා..කොහොම හරි 40 කට විතර හදාගන්න..
    ඒකට හේතුව දැන් ඊසි කියල හිතුනට අවුරුදු 5 ක් 6 ක් ගෙවන්න වෙනවනේ,,
    එතකොට හිර වෙන්න පුලුවන්..
    මගේ කන්සෙප්ට් එකේ හැටියට මේක ඉන්වෙස්ට්මන්ට් ප්ලෑන් එකක් හැටියට කලොත් වරදින්නෑ

    ඔබතුමා මහ උතුම් මුනුවරයෙක්. මතු බුදුවන මයිත්‍රී බෝධිසත්වයන් කෙනෙකුන්.
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ගියොත් වචනේ..
    ආවොත් අලියා කියන තියරියේ තමයි මම හැමදාම ඉන්නේ,,
    මෙතන මේ පෝස්ට් එක දාලා උබලගෙන් බිස්නස් ඉල්ලනවා නෙමෙයි..
    ඒත් ආවොත් මටනේ..
    මගේ ටාගට් එකටනේ..
    ==================
    ලංකාවේ ඕනේ බ්‍රාන්ච් එකකින් ෆයිල් සබ්මිට් කරන්න D/O එක අරන් දෙන්න මට පුලුවන්...
    ජොබ් නැතුව ඉන්න එකෙක් ට වැඩක් සෙට් කලොත් ගානක් ගෙවන්නත් පුලුවන්..
    ඒ මේකෙ මෙම්බ කෙනෙකුට විතරයි..
    නැත්නම් හොදට තියෙයි..හහ්
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63

    ඔබතුමා මහ උතුම් මුනුවරයෙක්. මතු බුදුවන මයිත්‍රී බෝධිසත්වයන් කෙනෙකුන්.


    මචන් දෙව්දත්...
    වහ දුන්නත් දෙන්න ඕනේ ක්‍රමේකට..
    මරන බය ඇති නොවෙන්න..
    හරියට අරක්කු වලට සයනයිඩ් දැම්මා වගේ..
    බොන්නේ අරක්කු..
    ඉන්නෙ ස්වර්ගේ හරීය...
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    NOHA CR 41 එකක් තියනවා..
    සෙලර් ට ඕනේ 30/50..
    ලීස් එක 30 ක් ම දෙන්න පුලුවන් මට
     

    Fernando100

    Active member
  • Feb 7, 2015
    413
    84
    43
    Alto එකට කොහොමද වෙන්නෙ. ගාන 17.50යි. මන් 3ක් දානව. 14.5ට අවුරුදු 05ට මාසෙට කීයද?
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    PRIUS වලටත් වැඩිම ගානක් දෙන්න පුලුවන්...
    හැබැයි සමහරු හම්බවෙලා තියනවා මාසෙට ගෙවන්න පුලුවන් 20000 ක් විතරයි ..
    හැබැයි හොයන්නේ ලක්ශ 45 ක විතර වාහනයක්..යකෝ වාරිකේම 80 වකට එහා..
    එහෙම උන් හම්බවෙලා තියනවා ඇත්තටම..
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    ඔන්න දැන් මගේ කන්සෙප්ට් එක ක්‍රියාත්මක වෙනවා...
    උබට ඔය ගාන වැඩී නේ..
    30 කට විතර අවුලක් නෑනේ..
    හරි 30 කට දෙන්නම්

     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මචන් උබලා සමහරවිට හිතනවා ෆුල් ලීස් එක ගන්න පුලුවන්නම් ගොඩ කියලා..
    එහෙම නෑ..
    කොහොම කලත් අතේ 1/50 ක් හරි අඩුම 1 හරි තියෙන්න ඕනේ..
    එහෙම නැතුව වාහන ගන්න බෑ..මතක තියාගන්නම ඕනේ මම ලොකු ගානක් දෙන්නේ උබලට හිරවෙන්න නෙමෙයි..
    හරි ප්ලෑන් එකක් නැත්නම් බොරුවට හිරවෙන්න එපා..
    මගේ බිස්නස් එක අපේ යාඩ් පුරවන එක නෙමෙයි..
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    වැදගත් ම දේ..
    පැයෙන් ඇපෲවල් දෙන්න මට බෑ..
    පැය 24 න් D/O එක දෙන්නත් මට බෑ..

    කස්ටමර් ඉන්න පලාත අනුව ඒ ඔෆිස් එකේ වැඩ අනුව කාලෙ වෙනස් වෙන්න පුලුවන් ..
    වැඩිම දවස් දෙකයි මගෙ වැඩ වලට යන්නේ..
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මා ලැබු රැකියාවේ
    සුබාවේ ලීසිං වේ..
    සුදු ඔබ මොනව කලත්
    අහිතක් නෑ හිතුවේ..