පුරාණ ස්විඩිෂ් ගොපලුන්ගේ නාදය...kulning

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    Thanks. Good post. Rep+++


    ..එළකිරි සහෝ ඔහොම යං :cool:..



    පට්ටය බං..ලෝකේ සංස්කෘතිය වෙනස් වෙන හැටි දැක්කහම...

    thank you

    giphy.gif

    සුපිරි මචං.. ඇහෙනව වගේ යුරෝපයේ ලස්සන හිම කදු මුදුන් අස්සෙන් මේ නාදය ගලාගෙන යනවා
    TFS
    :yes::yes::yes:


    Great post bro. TFS

    Rep added.

    Old IS GOLD MARU BN

    REP+++


    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.




    Superb.. tfs..


    මාර නිදහස් ජිවිතයක් ඇති ඒ මිනිස්සුන්ට:yes:


    දෙවනි එකේ හරියට ව්ලියම් ටෙල් එකේ සින්දුව වගේ ටිකක් :baffled:


    me wage place ekaka inna tibbanam! :(


    Thanks All for comments and Rep :D:D:D
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඒ වුනාට දැන් ඒ රටවල උනත් ඔය වගේ ගැමි සංස්කෘතිය නැතුව ඇති බන්.....
    හරිම ආසයි ඒ වගේ පළාතකට ගිහින් ජීවත් වෙන්න.


    සුපිරි මචං.. ඇහෙනව වගේ යුරෝපයේ ලස්සන හිම කදු මුදුන් අස්සෙන් මේ නාදය ගලාගෙන යනවා
    TFS
    :yes::yes::yes:

    විලියම් ටෙල් ජීවත් වුනේ ස්විට්සර්ලන්තේ. ඔව් ඔය මිනිස්සු පවත එන්නේ එකම ජන වර්ග වලින්නේ, ඒක නිසා යම් යම් සමානකම් ඇති.


    දෙවනි එකේ හරියට ව්ලියම් ටෙල් එකේ සින්දුව වගේ ටිකක් :baffled:
     

    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    ලස්සන පරිසරයක් ඔය වගේ තැනක ජිවත් වෙන්න තිබ්බනම් මොනා හරි දෙයක් වගා කරන් කලා , :love:
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    නියම වැඩක්. මටත් ෆාම් එකක් දාන්න ලොකු ආසාවක් තියනවා.
    සත්තු ලංකාවෙදි නම් මෙහෙම පුරුදු කරන්න බැරි වෙයි . මොකද ලංකාවෙ ගෑණු ඔහොම වැඩ කරන්න කැමතිවෙයි යෑ :sorry::sorry:
    සිරාවටම මචන් ලංකාවෙ ගෑනු කියන්නෙ තනිකරම කකා බිබී නිදාගන්න ජාතියක් මිසක් කිසිම වැඩක් කරගන්න පුලුවන් ජාතියක් නෙමේ. හද්ද ඩොටේ ඉන්න ගෑනිගෙ ඉදන් කොළම 7 ඉන්න ලංකාවෙ ගෑනුන්ට මේ කතාව අදාලයි. ඔය වගේ රටවල කෙල්ලො කරන දේවලින් ලංකාවෙ ගෑනුන්ට දාහෙන් එකක්වත් කරන්න බෑ.