මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

Status
Not open for further replies.

Sickdude

Member
Oct 26, 2018
141
6
0
සිරා ඌගෙ ධූර කාලෙ කරපු එකම හොද වැඩේ තමයි මේක.

හැබැයි මේකත් මොන උගුලක් ද දන්නෙ නෑ. මොකොද රටට කෙල වෙලා තියෙන විදිහට මහින්ද නෙමේ පුටින් ආවත් මේ රට ගොඩ ගන්න ලේසි නැහැ. ඒ නිසා මහින්ද අසාර්ථකයි කියලා පෙන්නලා 2020 දී මහින්දට හරි ගෝඨට හරි කෙල කරන්න ගහපු ප්ලෑන් ද දන්නෙ නෑ
Matah oka hithuna
 
sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    43648061_10217956448448045_3504838749718577152_n.jpg
    43648061_10217956448448045_3504838749718577152_n.jpg

    අඩෝ සිරා ඉන්නෙ රෙදි ඇදගෙන ඉන්නෙ නේද..

    :lol:

    ගිලෙන නැවට අබුඩේ ගහන් පනිනව කියන්නෙ මේකට..
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    mekath ranil ge planak wage. dan rata thiyana widiyata MR ta wadak karanna amarui ne. dan anduwata bannama ekata MR nuth waga kiyanna ona. aparade. 2020 wenakan hitiya nam hari.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිරා ඌගෙ ධූර කාලෙ කරපු එකම හොද වැඩේ තමයි මේක.

    හැබැයි මේකත් මොන උගුලක් ද දන්නෙ නෑ. මොකොද රටට කෙල වෙලා තියෙන විදිහට මහින්ද නෙමේ පුටින් ආවත් මේ රට ගොඩ ගන්න ලේසි නැහැ. ඒ නිසා මහින්ද අසාර්ථකයි කියලා පෙන්නලා 2020 දී මහින්දට හරි ගෝඨට හරි කෙල කරන්න ගහපු ප්ලෑන් ද දන්නෙ නෑ

    එහෙමම හිතන්ඩ එපා , මේ විදිහට තව ගියානම් රනිල් එක්ක රටට ගොඩ ඒමක් නැ..ඒක වෙනස් කරන්ඩ කැපවීම් කරන්ඩ වෙනව ,ඒක තමයි මේ කරේ..
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,150
    11,163
    113
    Forest
    Wow!!! A face change :P Doesn't mean sh** :lol: UNP MPs asked for this from the beginning though. I hope they are happy now :rofl:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    සිරා ඌගෙ ධූර කාලෙ කරපු එකම හොද වැඩේ තමයි මේක.

    හැබැයි මේකත් මොන උගුලක් ද දන්නෙ නෑ. මොකොද රටට කෙල වෙලා තියෙන විදිහට මහින්ද නෙමේ පුටින් ආවත් මේ රට ගොඩ ගන්න ලේසි නැහැ. ඒ නිසා මහින්ද අසාර්ථකයි කියලා පෙන්නලා 2020 දී මහින්දට හරි ගෝඨට හරි කෙල කරන්න ගහපු ප්ලෑන් ද දන්නෙ නෑ

    eka wage thamai game eka eth ita kalin parliament eka wisuruwoth hari.
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නව අගමැතිවරයා ලෙස මීට සුළු මොහතෙකට පෙර ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

    ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම දිවුරුම් දීම සිදු කර ඇත.

    එක්සත් ජනතා නිදහස් සන්දානය ජාතික ආන්ඩුවෙන් ඉවත් වීම මීට ටික වේලාවකට පෙර සිදු වූ අතර ඒ සමගම ජාතික ආන්ඩුවද අවසන් විය.

    Koheda yako mahinda pm kiyala thiyenne
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    ජයවේවා. මාත් ත්‍රෙඩ් එකක් දැම්මා

    මහින්ද මහත්තයා අගමැති උන එක හොදයි. එතුමාට තමයි රට සංවර්ධනය කරන්න දැක්මක් තිබ්බේ. රනිලා ඇවිල්ල උනේ කරගෙන ආපු සංවර්ධනය අඩාළ උන එක.

    දැන් බලපන් ඉස්සර ගමට සල්ලි ආවා. පාරවල් හැදුනා. ඉදිකිරීම් සිදු උනා. එව්වා ගොඩක් අඩාල උනා රනිල්ගේ ආණ්ඩුව යටතේ. රනිල්ට කරන්න පුළුවන් දෙයක් නෑ. මිනිහට විදෙස් රටවල් වලත් ඔය කියන තරං උදව්වක් නෑ.

    මම නං මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවට සම්පුර්ණ සහයෝගය දෙනවා. අපිටත් පෞද්ගලිකව වැඩක් කරගන්න පුළුවන් ඒ ආණ්ඩුවෙන් තමයි.

    උබලත් ඒ නිසා දැන් අලුත් අගමැතිව විවේචනය නොකර, එතුමාට සහයෝගය දීලා තමුන්ගේ,රටේ දියුණුව ගැන කල්පනා කරපල්ලා.

    https://www.elakiri.com/forum/showthread.php?t=1873865
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,360
    22,008
    113
    Gotland
    43648061_10217956448448045_3504838749718577152_n.jpg
    43648061_10217956448448045_3504838749718577152_n.jpg

    අඩෝ සිරා ඉන්නෙ රෙදි ඇදගෙන ඉන්නෙ නේද..

    :lol:

    ගිලෙන නැවට අබුඩේ ගහන් පනිනව කියන්නෙ මේකට..

    ඇයි බං දුමියත් ඉන්නේ ඔය :rofl:

    දැන් සිරා හොන්දආයි :rofl::rofl:
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    රාජිතයට කෙල වෙන එක නම් දරාගන්න බැරි තරම් සතුටක්
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    mekath ranil ge planak wage. dan rata thiyana widiyata MR ta wadak karanna amarui ne. dan anduwata bannama ekata MR nuth waga kiyanna ona. aparade. 2020 wenakan hitiya nam hari.

    රනිල්ට තියෙන්නෙ වෙනමම මොලයක් බන්.... :rofl:
     
    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,387
    1,381
    113
    මම කරන දේ කියන්නෙ ඕව වෙනව යාලුව විකුන්නෙ නැ කිසිම දෙයක්, හම්බන්තොට වරාය නැවත පවරා ගන්ඩ ලොකු උස්සහයක් අනිවාර්යෙන් දරනව, එක්කො 70-30 % වෙනස් කරන්ඩ උස්සහ කරනව..

    පවර ගන්න බැරි වේවි බන්. එහෙම කරනව නම් ලොකු වන්දියක් ඉල්ලාවි. දෙන්නගේ අමුඩත් උගස් කරන්න වේවි! :rolleyes:
     
    Status
    Not open for further replies.