දැන් බඩුමිල අඩුවෙලා තෙල් මිල අඩුවෙලා රටට හොද කලක් යයි නේද කොල්ලනේ...![]()
පලවෙනි එක ජාතික සම්පත් විකුනන එක නතර කරනව, ව්ක්ක වරාය ගන්ඩ උපරිම උස්සහය ගන්නව...

මොනවා! අපේ පැත්තෙත් එහෙම වෙනවනෙ.....මේ කිට්ටුව වෙන්ටෑ ඉන්නෙ උබත්![]()

පලවෙනි එක ජාතික සම්පත් විකුනන එක නතර කරනව, ව්ක්ක වරාය ගන්ඩ උපරිම උස්සහය ගන්නව...
පලවෙනි එක ජාතික සම්පත් විකුනන එක නතර කරනව, ව්ක්ක වරාය ගන්ඩ උපරිම උස්සහය ගන්නව...

රෙදි ඇදගෙන ඉන්නෙ සිරිසේන කාරය
දැන් බනින එක නවත්තයි හිටංට නෙහ්?![]()
දැන් උබද මහින්ද ද ඔතන දිවුරුම් දුන්නේ![]()
එතකොට ඉස්සරහට වෙන දුෂණ වංචා වලට මහින්ද මාමිටද බනින්න ඕනේ.
රනිල් හොරා වගේ ඔක්කොම කරන්න තියන දේවල් shape එකේ කරලා පැනගත්ත.