ඩීල් දාල වික්ක ඒව ගන්ඩ පුලුවන්ද?????![]()
මහින්ද නෙවි මොකා ආවත් සල්ලි දෙන්න වෙනව බං පොනිල් ඕවට සල්ලි අරං ෆොරින් අකව්න්ට් වල දාල
ඩීල් දාල වික්ක ඒව ගන්ඩ පුලුවන්ද?????![]()
රාජිතයට කෙල වෙන එක නම් දරාගන්න බැරි තරම් සතුටක්
මහින්ද දෙවෙනි පාරත් ලනු කාලද?
ඩොලර් වැටිල,චොර වෙලා යන මාස 14ක් එන්නෙ ඉස්සරහට..ඒකාලෙ කරන්න බාරගන්න එකා අජූත වෙලා යනවා ඉන්පස්සෙ එන චන්දෙන් ඉදිරි මාස 14 චොර උන එකා ගෙදර යනවා. රනිල් ආයෙ ගොඩ එනවා
May be Ranil & Sirisena trap
kawuru hari danna ekek kiyapan My3 ta powers hambune kohomada kiyala Ranil ain karanna? ai pahugiya dawas wala kiwwa na andu krama wiwasthaawe ehema thibba power eka nathi kara kiyala
මෙහෙම හිතලා සැනසීම කිසිම ප්‍රශ්නයක් නැ, රටට ප්‍රශ්නයක් තියෙනව ඒකෙන් බේරෙන්ඩයී පාලනය වෙනස් කරේ මැතිවරනය තියන දවසට තියයි , කැමති කෙනෙක්ට කැමති විදිහට ආයෙ චන්දෙ දෙන්ඩ පුලුවන් ඒක ප්‍රශ්නයකුත් නෙමේ..හොදට මතක තියාගන්ඩ පරවේණී වහල්කම් වලින් ජාතික ප්‍රශ්න විසදෙන්නේ නැත..

මට තියෙන ප්‍රස්නෙ වටෙ පිටාවෙ උන්ට කොහෙන්ද මේ වෙලාවෙ රතිඤ්ඤා කියලා , මේ වැස්සෙත්![]()


January election thiyai da ban ?![]()

මම හිතන්නෙ අගෝස්තු වල..ජනවාරිවල පලාත් සබා තියෙයි.. හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නව අගමැතිවරයා ලෙස මීට සුළු මොහතෙකට පෙර ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.
ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම දිවුරුම් දීම සිදු කර ඇත.
එක්සත් ජනතා නිදහස් සන්දානය ජාතික ආන්ඩුවෙන් ඉවත් වීම මීට ටික වේලාවකට පෙර සිදු වූ අතර ඒ සමගම ජාතික ආන්ඩුවද අවසන් විය.

මහින්ද දෙවෙනි පාරත් ලනු කාලද?
ඩොලර් වැටිල,චොර වෙලා යන මාස 14ක් එන්නෙ ඉස්සරහට..ඒකාලෙ කරන්න බාරගන්න එකා අජූත වෙලා යනවා ඉන්පස්සෙ එන චන්දෙන් ඉදිරි මාස 14 චොර උන එකා ගෙදර යනවා. රනිල් ආයෙ ගොඩ එනවා
May be Ranil & Sirisena trap
මාත් කියන්නේ හෙන මෝඩ වැඩක් කරගත්තේ thota mn kiwwa oka wenawa kiyla,palu ariya neda maithrige,dan hoda kiyai thopi wage diwa deke unමමනම් ඕක දැනගෙන උන්න එත් කට වහන් උන්න ..![]()
parliament eke 3nen 2ka thiyenne MR ta UNP 18 awith My3 maranna giya eka thamai case eka wela thiyenne.