මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ගේ ඉස්සරහ කඩේට ගියා පැනඩෝල් කාඩ් එකක් ගන්ඩ, කඩේ රතිඤ්ඤා පෝලිමක් මගුල් ගෙදර කෑම පෝලිම වගේ , හැරිල ආව එන්ඩ :(

    :lol::lol:
     

    apjayasooriya

    Active member
  • Jun 6, 2011
    351
    30
    28
    45
    divulapitiya
    mahinda apu ekatanam patta sathutuyi.eth thawa awuruddak inna bariwa giyada wadagath widiyata enna.dan api baye inna ona sira ayith janadi pathikamata illayi kiyala.e madiwata ballanta wage banapu un ekka ekata inna eka api balan inne kohomada
     

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    අවුරුදු 4 වෙන්නෙ කවදටද ආණ්ඩුවට ??? :rolleyes::rolleyes: මම හිතන්නෙ අගෝස්තු වල..ජනවාරිවල පලාත් සබා තියෙයි..


    ehcara kal addoth nam MR ge name eka thamai narak wenne dan mun me rata kala thiyana wediayta eka para sahana denna ba rata ta.


    matanam penne mekath thawa ugulak my3+ranil
     

    weponizer

    Active member
  • Oct 3, 2017
    605
    116
    43
    ලකේපංකාව
    දැන් සිරිසේනයි මහින්දයි දෙන්නම මෙච්චර කල් මොකුත් උනේ නෑ වගේ රටේ ඉතුරු ටිකත් කාල දායි
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උඹට ප්‍රචාරක ලේකම් කම හම්බෙයි මේකෙ දීපු ගේම් එකට.:P

    මට නම් මොකූත් එපා ,අඩුම ගානේ ලoකාවෙ අහිoසක උන්ට තුන්වේලට බත් කන්ඩ පුලුවන් රටක් හැදුනනම් හොදටම ඇති මට...මම පුද්ගලික අව්ශ්යතා වෙනුවෙන් වැඩකරන්නෙ නැ, මට මම ගැන බලාගන්ඩ පුලුවන්..
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අවුරුදු 4 වෙන්නෙ කවදටද ආණ්ඩුවට ??? :rolleyes::rolleyes: මම හිතන්නෙ අගෝස්තු වල..ජනවාරිවල පලාත් සබා තියෙයි..

    Ow neda ban :) general election tikak pahu unoth hondai
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,066
    8,056
    113
    රූකඩ රාජ්ජේ


    රාජිත , රනිල් , මංගල , දකින්නත් ආසයි බං. ඒ විතරක් නෙවි 50kg , monson ඇතුළු පිරිසත්

    :lol::lol::lol:

     
    Status
    Not open for further replies.