මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

Status
Not open for further replies.

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,363
    22,009
    113
    Gotland
    ඩීල් දාල වික්ක ඒව ගන්ඩ පුලුවන්ද????? :no::no:


    මහින්ද නෙවි මොකා ආවත් සල්ලි දෙන්න වෙනව බං පොනිල් ඕවට සල්ලි අරං ෆොරින් අකව්න්ට් වල දාල
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්ද දෙවෙනි පාරත් ලනු කාලද?

    ඩොලර් වැටිල,චොර වෙලා යන මාස 14ක් එන්නෙ ඉස්සරහට..ඒකාලෙ කරන්න බාරගන්න එකා අජූත වෙලා යනවා ඉන්පස්සෙ එන චන්දෙන් ඉදිරි මාස 14 චොර උන එකා ගෙදර යනවා. රනිල් ආයෙ ගොඩ එනවා

    May be Ranil & Sirisena trap

    මෙහෙම හිතලා සැනසීම කිසිම ප්‍රශ්නයක් නැ, රටට ප්‍රශ්නයක් තියෙනව ඒකෙන් බේරෙන්ඩයී පාලනය වෙනස් කරේ මැතිවරනය තියන දවසට තියයි , කැමති කෙනෙක්ට කැමති විදිහට ආයෙ චන්දෙ දෙන්ඩ පුලුවන් ඒක ප්‍රශ්නයකුත් නෙමේ..හොදට මතක තියාගන්ඩ පරවේණී වහල්කම් වලින් ජාතික ප්‍රශ්න විසදෙන්නේ නැත..
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මෙහෙම හිතලා සැනසීම කිසිම ප්‍රශ්නයක් නැ, රටට ප්‍රශ්නයක් තියෙනව ඒකෙන් බේරෙන්ඩයී පාලනය වෙනස් කරේ මැතිවරනය තියන දවසට තියයි , කැමති කෙනෙක්ට කැමති විදිහට ආයෙ චන්දෙ දෙන්ඩ පුලුවන් ඒක ප්‍රශ්නයකුත් නෙමේ..හොදට මතක තියාගන්ඩ පරවේණී වහල්කම් වලින් ජාතික ප්‍රශ්න විසදෙන්නේ නැත..


    January election thiyai da ban ? :eek:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,460
    2
    53,967
    113
    ගේ ඉස්සරහ කඩේට ගියා පැනඩෝල් කාඩ් එකක් ගන්ඩ, කඩේ රතිඤ්ඤා පෝලිමක් මගුල් ගෙදර කෑම පෝලිම වගේ , හැරිල ආව එන්ඩ :(
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මට තියෙන ප්‍රස්නෙ වටෙ පිටාවෙ උන්ට කොහෙන්ද මේ වෙලාවෙ රතිඤ්ඤා කියලා , මේ වැස්සෙත් :shocked:

    දන්න උන් දන්නව බන් කලින්ම.. :yes::yes:
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,952
    1
    56,971
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අන්න ආපු ගමන් පෙට්‍රල් මිලත් අඩු කරලලු. පොනිල් රිමාන්ඩ් කරලලු මහ බැංකුව කැඩුව කියල:lol::dull:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    January election thiyai da ban ? :eek:

    අවුරුදු 4 වෙන්නෙ කවදටද ආණ්ඩුවට ??? :rolleyes::rolleyes: මම හිතන්නෙ අගෝස්තු වල..ජනවාරිවල පලාත් සබා තියෙයි..
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,834
    31,620
    113
    හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා නව අගමැතිවරයා ලෙස මීට සුළු මොහතෙකට පෙර ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දී තිබේ.

    ජනාධිපති ලේකම් කාර්යාලයේදී මෙම දිවුරුම් දීම සිදු කර ඇත.

    එක්සත් ජනතා නිදහස් සන්දානය ජාතික ආන්ඩුවෙන් ඉවත් වීම මීට ටික වේලාවකට පෙර සිදු වූ අතර ඒ සමගම ජාතික ආන්ඩුවද අවසන් විය.

    උඹට ප්‍රචාරක ලේකම් කම හම්බෙයි මේකෙ දීපු ගේම් එකට.:P
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මහින්ද දෙවෙනි පාරත් ලනු කාලද?

    ඩොලර් වැටිල,චොර වෙලා යන මාස 14ක් එන්නෙ ඉස්සරහට..ඒකාලෙ කරන්න බාරගන්න එකා අජූත වෙලා යනවා ඉන්පස්සෙ එන චන්දෙන් ඉදිරි මාස 14 චොර උන එකා ගෙදර යනවා. රනිල් ආයෙ ගොඩ එනවා

    May be Ranil & Sirisena trap
    :yes: මාත් කියන්නේ හෙන මෝඩ වැඩක් කරගත්තේ
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    ජනපති ඝාතන කුමන්ත්‍රණයේ රනිල්ගේ භූමිකාව අපාටත් හෙලි කරන්න ...:D
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,268
    10,101
    113
    ado honest weyalla say what u want about mahinda and co but ranil and unp goverment was much much worse
     
    • Like
    Reactions: චගු
    Status
    Not open for further replies.