ගේ ඉස්සරහ කඩේට ගියා පැනඩෝල් කාඩ් එකක් ගන්ඩ, කඩේ රතිඤ්ඤා පෝලිමක් මගුල් ගෙදර කෑම පෝලිම වගේ , හැරිල ආව එන්ඩ![]()

අවුරුදු 4 වෙන්නෙ කවදටද ආණ්ඩුවට ???මම හිතන්නෙ අගෝස්තු වල..ජනවාරිවල පලාත් සබා තියෙයි..
අන්න ආපු ගමන් පෙට්රල් මිලත් අඩු කරලලු. පොනිල් රිමාන්ඩ් කරලලු මහ බැංකුව කැඩුව කියල![]()

උඹට ප්රචාරක ලේකම් කම හම්බෙයි මේකෙ දීපු ගේම් එකට.![]()
අවුරුදු 4 වෙන්නෙ කවදටද ආණ්ඩුවට ???මම හිතන්නෙ අගෝස්තු වල..ජනවාරිවල පලාත් සබා තියෙයි..
general election tikak pahu unoth hondai
රාජිත , රනිල් , මංගල , දකින්නත් ආසයි බං. ඒ විතරක් නෙවි 50kg , monson ඇතුළු පිරිසත්
ow bn UNP18 awith lu 128 inawalu dan.

රාජිත , රනිල් , මංගල , දකින්නත් ආසයි බං. ඒ විතරක් නෙවි 50kg , monson ඇතුළු පිරිසත්
ammage ratak yako meka. House Of Cards paradai![]()