මෙහෙම වෙන්න හේතුව කියපල්ලකො එකෙක් හරි බාගෙ බාගෙ කියවන්නෙ නැතුව...

මට නම් මොකූත් එපා ,අඩුම ගානේ ලoකාවෙ අහිoසක උන්ට තුන්වේලට බත් කන්ඩ පුලුවන් රටක් හැදුනනම් හොදටම ඇති මට...මම පුද්ගලික අව්ශ්යතා වෙනුවෙන් වැඩකරන්නෙ නැ, මට මම ගැන බලාගන්ඩ පුලුවන්..
ලකේපංකාව
දැන් සිරිසේනයි මහින්දයි දෙන්නම මෙච්චර කල් මොකුත් උනේ නෑ වගේ රටේ ඉතුරු ටිකත් කාල දායි
ehcara kal addoth nam MR ge name eka thamai narak wenne dan mun me rata kala thiyana wediayta eka para sahana denna ba rata ta.
matanam penne mekath thawa ugulak my3+ranil
කව්ද යකූ දන්නෙ කිසිම දෙයක් නොව්න ගානට නෙ මෙහෙම උනේ, අපි පව් ඕයි![]()
true MR lanuwak kawa wage mekanam.![]()
මෙහෙමයි පොසිටිවි මයින්ඩ් එකකින් වැඩ කරන්ඩයි තියෙන්නෙ, බැරි දෙයක් නැ, මිනිස්සුන්ට් ආයෙ පොහොර සහනාධාරෙ දුන්න ගමන් මේ අහිoසකයන්ට කඩන් නැති ගැටලුව විසදෙනව..මොනා කරන්නෙත් හැමෝම බත් කන්ඩනෙ බන් ,අපි බත් කද්දි රටෙන් 1/3 බත් නැත්තන් වැඩක් නැනෙ බන්, ඒ අතින් මහින්ද මහත්තය රට බාරගත්ත එක හොදයි..මේක බඩගින්න සම්බන්ධ ප්රශ්නයක්..



duminda silva eliyeeee.... ponsekaaa athuley!!!! jayawava agamathi thumani!!!!!!!!!!

වැඩක් නෑ කතා කරල. වෙන එකෙක්නම් මෙච්චර කල් උට අරින්න හදපු එව්න් එක්ක ගිහින් එකට ආණ්ඩු කරයිද. අච්චර හිරේට අරින්න හදපු එකාට එන්න කියල අගමැතිකම දෙනව. ලංකාවෙ මෝඩ හැතිකරේ ඒක සමරනවඔක්කොම හොරු කියලා මේ රටේ ඉන්න හරකුන්ට තේරේන්නේ නැ බන්..උන් ඔක්කොම එකතුවෙලා රටේ එවුන්ට පුකේ අරිනවා හිටු කියලා...
uba dannawa nam kiyapan ko meke legal side eka. my3 ta ehema poweer ekak thiyada PM wenas karanna? dana ganna asai.


2020 hitiya nam kohomath dinanawa ekenma.



ඔව් තියෙනව, ජාතික ආණ්ඩුවෙන් ශ්රි ලOකා එක අයින් උන ගමන් රනිල්ගේ අගමැතිකම නිකන්ම අයින් වෙනව..ඒකයි ජාතික ආණ්ඩුවෙන් අයින් වෙන එක මුලින් කතානායකට දීල, දෙවනියට මහින්ද දිවුරුම් දුන්නෙ නීතිමය ගැටලුවක් නැ..![]()
වැඩක් නෑ කතා කරල. වෙන එකෙක්නම් මෙච්චර කල් උට අරින්න හදපු එව්න් එක්ක ගිහින් එකට ආණ්ඩු කරයිද. අච්චර හිරේට අරින්න හදපු එකාට එන්න කියල අගමැතිකම දෙනව. ලංකාවෙ මෝඩ හැතිකරේ ඒක සමරනව
ඔක්කොම හොරු කියලා මේ රටේ ඉන්න හරකුන්ට තේරේන්නේ නැ බන්..උන් ඔක්කොම එකතුවෙලා රටේ එවුන්ට පුකේ අරිනවා හිටු කියලා...
නැත්තං ඌ අද මේකේ උන්ට කෝටිපති වෙන හැටි කියලා දීලා හොද ගානක් කඩාගනow bn 2020 wala sure dinumak thibbe eth MR kiyanne modayek newi mokak hari hetuwak athi me bale gaththa ekata api balamu mokada wenne kiyala.
gota arakshaka leakam karanna one dan.![]()