මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    hammo dn toiyo tika :lol::lol:

    අද රෑට ඕකුන් කන්නෙ නැ දුකට..දැන් අඩනව ඇති තැන් තැන්වලට වෙලා..කවුද හිතුවෙ මෙහෙම වෙයි කියල දෙයියනේ.. :lol::lol:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,644
    4,242
    113
    බය වෙන්ඩ එපා පුතා අපි ආයෙ නතර කරපු තැනින් රට හදන්ඩ පටන් ගන්නව.. :yes::yes:
    api kiyanne umba monawada ban karanne
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    හරි හරි අඩන්ඩ එපා , උබේ දුක නොතේරෙනව නෙමේ,:lol::lol::lol: උබට එයාපෝට් එක ප්‍රශ්නයක් උනාට මහ බැoකුව ප්‍රශ්නයක් නොවුන එකයි දුක.. වහල්කම පෙන්නන්ඩ එපා ඉතින්..

    අනේ මෙහ් ලොකු අයියේ, මට රනිලුත් කැරිය, මයිත්‍රිත් කැරිය, මහින්දත් කැරිය. මට ඔය කුණු කතා කියන්න එපා ඔන්. ආතල් එකක් ගන්න දීපන් දෙයියෝ :lol::lol:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,161
    29,823
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ෆොන්න ආතල් බලන් හිටියා හොඳටම ඇති......... චන්දේ වෙනකන් අල්ලං ඉන්නේ නැතිව පැනපු එක අප්පොච්චිත් නාගන්න පොටක්....... ඔක්කොම අල්ලලා ඇතුලට දැම්මනං ඊළඟ චන්දේ හොරු ටික පෙන්නලා ගොඩ යන්න පුළුවන්, නැත්තන් අප්පොච්චිට උගේ පවු + ෆොන්නපුගේ පවුත් එක්ක පවු ඩබල් වෙලා කෙළවෙන්නේ :):)
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    Duminda.jpg

    අනේ දුමින්ද සෑර්ට එලියට එන්නත් පුළුවන් නේන්නම් :lol::lol: පාන්පිටි බිස්නස් නගා සිටවමු අප්පච්චි :lol::lol::lol:
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    ෆොන්න ආතල් බලන් හිටියා හොඳටම ඇති......... චන්දේ වෙනකන් අල්ලං ඉන්නේ නැතිව පැනපු එකත් අප්පොච්චිත් නාගන්න පොටක්....... ඔක්කොම අල්ලලා ඇතුලට දැම්මනං ඊළඟ චන්දේ හොරු ටික පෙන්නලා ගොඩ යන්න පුළුවන්, නැත්තන් අප්පොච්චිට උගේ පවු + ෆොන්නපුගේ පවුත් එක්ක පවු ඩබල් වෙලා කෙළවෙන්නේ :):)

    මුන්ට ඕව තේරෙන්නෑ බන් බත්කන හරක්ටික රතින්න ගහනව :rofl:
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    ෆොන්න ආතල් බලන් හිටියා හොඳටම ඇති......... චන්දේ වෙනකන් අල්ලං ඉන්නේ නැතිව පැනපු එක අප්පොච්චිත් නාගන්න පොටක්....... ඔක්කොම අල්ලලා ඇතුලට දැම්මනං ඊළඟ චන්දේ හොරු ටික පෙන්නලා ගොඩ යන්න පුළුවන්, නැත්තන් අප්පොච්චිට උගේ පවු + ෆොන්නපුගේ පවුත් එක්ක පවු ඩබල් වෙලා කෙළවෙන්නේ :):)

    ඒවා ඔට්ටු නැ ඔන්. කට්ටියම කැළණි පන්සල් යනවලු පරණ පව් හෝදගන්න. :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මුන්ට ඕව තේරෙන්නෑ බන් බත්කන හරක්ටික රතින්න ගහනව :rofl:

    රනිලගෙ පස්ස ලොව ලොව උන්න උබලටද එතකොට මොලේ තියෙන්නෙ???? විහිලු සපයන්නෙ එපා බන්..:dull::dull:
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,600
    5,858
    113
    අද නම් හදට ආවා
    අද රෑට ඕකුන් කන්නෙ නැ දුකට..දැන් අඩනව ඇති තැන් තැන්වලට වෙලා..කවුද හිතුවෙ මෙහෙම වෙයි කියල දෙයියනේ.. :lol::lol:

    habai dumindala eliyata dala pissu natuwoth mahindatath nanna wenne
    dn komath econmy eka hena serious case ekak
    dn ena untath wahana ganna giyoth hari thama
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Imagine weerawansa as s minister? Hora passport, two birthday s......man with no class

    අපරාදෙ ඔය ටික ආණ්ඩුව තිබ්බ අවුරුදු 4 හොයා ගත්තනම් නේද.. :dull:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,496
    113
    ජොනී බට්ට;23798242 said:
    අනේ දුමින්ද සෑර්ට එලියට එන්නත් පුළුවන් නේන්නම් :lol::lol: පාන්පිටි බිස්නස් නගා සිටවමු අප්පච්චි :lol::lol::lol:

    :lol:
     
    ෆොන්න ආතල් බලන් හිටියා හොඳටම ඇති......... චන්දේ වෙනකන් අල්ලං ඉන්නේ නැතිව පැනපු එක අප්පොච්චිත් නාගන්න පොටක්....... ඔක්කොම අල්ලලා ඇතුලට දැම්මනං ඊළඟ චන්දේ හොරු ටික පෙන්නලා ගොඩ යන්න පුළුවන්, නැත්තන් අප්පොච්චිට උගේ පවු + ෆොන්නපුගේ පවුත් එක්ක පවු ඩබල් වෙලා කෙළවෙන්නේ :):)
    mehemath heena///
     
    Status
    Not open for further replies.