දැන් ඊලඟට?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,134
    31,894
    113
    අවුරුදු ගාණක් මේ තට්ටු මරු ක්‍රමය ආව. කාලයක් එක කොටසක් හොරකනව. ආයෙත් තවකොටසක් හොරාකනවා. මේක හැමදාම මාරුවෙවී තියනවා...
    අනික වටේ ඉන්න උන් පක්‍ෂ මරු කර කර දඟලනවා... අනේ මන්ද?

    තව ටික දවසකින් ආයෙත් කියයි පවුල් වාදය නිසා මේක පෙරලන්න ඕන කියල.
    එකම මූණු සෙට් එක හැමදාම ඇමතිකම් වල. :rolleyes:

    රට හැමදාම එක තැන.
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    මහින්ද මහත්තයා
    51AwXkTSIVL._SS500.jpg

    මහින්ද මහත්තයා අගමැති උන එක හොදයි. එතුමාට තමයි රට සංවර්ධනය කරන්න දැක්මක් තිබ්බේ. රනිලා ඇවිල්ල උනේ කරගෙන ආපු සංවර්ධනය අඩාළ උන එක.

    දැන් බලපන් ඉස්සර ගමට සල්ලි ආවා. පාරවල් හැදුනා. ඉදිකිරීම් සිදු උනා. එව්වා ගොඩක් අඩාල උනා රනිල්ගේ ආණ්ඩුව යටතේ. රනිල්ට කරන්න පුළුවන් දෙයක් නෑ. මිනිහට විදෙස් රටවල් වලත් ඔය කියන තරං උදව්වක් නෑ.

    මම නං මහින්ද රාජපක්ෂ මහතාගේ ආණ්ඩුවට සම්පුර්ණ සහයෝගය දෙනවා. අපිටත් පෞද්ගලිකව වැඩක් කරගන්න පුළුවන් ඒ ආණ්ඩුවෙන් තමයි.

    උබලත් ඒ නිසා දැන් අලුත් අගමැතිව විවේචනය නොකර, එතුමාට සහයෝගය දීලා තමුන්ගේ,රටේ දියුණුව ගැන කල්පනා කරපල්ලා.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අපේ ගමේ නම් මරාගේ කාලේ ප්‍රොජෙක්ට් වලින් හොරා කාපු උන් හෝ ගාලා රතිඤ්ඤා දානවා.

    ඒ මදිවට කසිප්පු මුදලාලිලා.උන්ට නම් මාර හැපි.

    දවස් 2-3කට කලින් එක කඩකාරයෙක් ඇල්ලුවා ගුලි විකුණලා.ඌව කොහොමහරි දවස් දෙකක් තියාගෙන ඉදලා පොලිසියේ .20,000 දීලා නිදහස් වෙලා තියෙන්නේ.ගෙදර ආපු වෙලේ ඉදලා ඌ ආණ්ඩුවේ අම්මා අප්පා මතක් කර කර බැන බැන හිටියේ.
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    ඇත්ත කතාව ,,

    හැබැයි එක දෙයක් හරියට වෙන්න ඕනේ ,
    බයියෝ ටෝයියෝ ජෙප්පෝ හැමදෙනාම කරුණාකරලා වදින්නම් මේ පාරනම් රජෙක්ට අන්දන්න ලෑස්ති වෙන්න එපා
    අඩුමතරමේ පුක වල හෝදන්නේ නැතිව වැරැද්දට වැරැද්ද කියපන් හරි දේට හරි කියපන් ....

    අඩුම තරමේ මෙතනින් වත් පටන්ගමු
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඇත්ත කතාව ,,

    හැබැයි එක දෙයක් හරියට වෙන්න ඕනේ ,
    බයියෝ ටෝයියෝ ජෙප්පෝ හැමදෙනාම කරුණාකරලා වදින්නම් මේ පාරනම් රජෙක්ට අන්දන්න ලෑස්ති වෙන්න එපා
    අඩුමතරමේ පුක වල හෝදන්නේ නැතිව වැරැද්දට වැරැද්ද කියපන් හරි දේට හරි කියපන් ....

    අඩුම තරමේ මෙතනින් වත් පටන්ගමු

    බලය ලැබුනම ඕවා මතක නෑ බන්.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,134
    31,894
    113
    ඇත්ත කතාව ,,

    හැබැයි එක දෙයක් හරියට වෙන්න ඕනේ ,
    බයියෝ ටෝයියෝ ජෙප්පෝ හැමදෙනාම කරුණාකරලා වදින්නම් මේ පාරනම් රජෙක්ට අන්දන්න ලෑස්ති වෙන්න එපා
    අඩුමතරමේ පුක වල හෝදන්නේ නැතිව වැරැද්දට වැරැද්ද කියපන් හරි දේට හරි කියපන් ....

    අඩුම තරමේ මෙතනින් වත් පටන්ගමු

    නැහැ බං පේන්නෙ නැද්ද වටවෙලා හිටපු සෙට් එක :P
    ආයෙත් ඒකම වෙනවා...

    මෙහෙ මිනිස්සුන්ට ඔක්කොම අමතකයි ටික දවසකින්.
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    නැහැ බං පේන්නෙ නැද්ද වටවෙලා හිටපු සෙට් එක :P
    ආයෙත් ඒකම වෙනවා...

    මෙහෙ මිනිස්සුන්ට ඔක්කොම අමතකයි ටික දවසකින්.

    :yes:
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    බලය ලැබුනම ඕවා මතක නෑ බන්.

    නැහැ බං පේන්නෙ නැද්ද වටවෙලා හිටපු සෙට් එක :P
    ආයෙත් ඒකම වෙනවා...

    මෙහෙ මිනිස්සුන්ට ඔක්කොම අමතකයි ටික දවසකින්.

    රනිල් ගෙදර ගිය එක 1000කින් හොදයි ඉන්න වුන්ගේ පපුක් මුහුනුවල් ටික දැක්කම :angry::angry::angry: බලපන්කො මුන්ගේ මුහුනුවල් වල හිනාව
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,134
    31,894
    113
    රනිල් ගෙදර ගිය එක 1000කින් හොදයි ඉන්න වුන්ගේ පපුක් මුහුනුවල් ටික දැක්කම :angry::angry::angry: බලපන්කො මුන්ගේ මුහුනුවල් වල හිනාව

    ඒක තමයි කියන්නෙ වටවෙන ඔක්කොම එන්නෙ වරප්‍රසාද වලට. රනිල් ගියපු එක හොඳයි. හැබැයි මෙයා ආවත් දැන් කියයි රනිල් හොරා කාපු නිසා බදු වැඩිකරන්න වෙනව කියල. රනිලත් ඕකමනේ කීවෙ...

    හැමදාම මුන් ඔහොම කියකිය හොරාකනවා. රට එක තැන.:oo:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඒක තමයි කියන්නෙ වටවෙන ඔක්කොම එන්නෙ වරප්‍රසාද වලට. රනිල් ගියපු එක හොඳයි. හැබැයි මෙයා ආවත් දැන් කියයි රනිල් හොරා කාපු නිසා බදු වැඩිකරන්න වෙනව කියල. රනිලත් ඕකමනේ කීවෙ...

    හැමදාම මුන් ඔහොම කියකිය හොරාකනවා. රට එක තැන.:oo:

    ඒ කියන්නේ ආයෙත් පටි තද කරගන්න වෙයි.
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    අවුරුදු ගාණක් මේ තට්ටු මරු ක්‍රමය ආව. කාලයක් එක කොටසක් හොරකනව. ආයෙත් තවකොටසක් හොරාකනවා. මේක හැමදාම මාරුවෙවී තියනවා...
    අනික වටේ ඉන්න උන් පක්‍ෂ මරු කර කර දඟලනවා... අනේ මන්ද?

    තව ටික දවසකින් ආයෙත් කියයි පවුල් වාදය නිසා මේක පෙරලන්න ඕන කියල.
    එකම මූණු සෙට් එක හැමදාම ඇමතිකම් වල. :rolleyes:

    රට හැමදාම එක තැන.

    උබේ කතාව නම් හරි අපේ අවුන්ගේ ඔලු තාම ගල් යුගේ තියෙන්නේ බන් ඇහෙම ඉන්නකම් හොරකම වංචාව කරන්න ලේසි පාලනය කරන පින්ගුත්තරයන්ට
    දැන් තව හොදයි බන් මොකද ඔක්කොම ආණ්ඩුවේ නෙ එකතු වෙලා හොරා කයි මිනිස්සුන්ට අඩන්න දෙයි
    උබ ටිකයි මම ටිකයි කියලා බෙදාගෙන කයි
    සෝමාලියාවට තව ටිකයි