රට බේරුණා......!!!

Arcadian

Well-known member
  • Mar 1, 2011
    2,945
    2,109
    113
    පුකේ ආගමක් නං මම විශ්වාශ කරන්නේ නෑ, හැබැයි බහුතරය ඉල්ලන්නේ මහින්ද නං ඔහු අගමැති නෙමේ, රටේ නායකයා විය යුතුය. ජයවේවා.

    43633719-10156517057611327-2534165210130808832-n.jpg

    44833607-10156517058381327-6479452370722881536-n.jpg

    Ara modaya kiyala ahagatta dial ekat innawa neda lajja nathuwa :lol:
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    තොපිට මතකද මෑතකදී එක්තරා අකවුන් එකකින් බුද්දාගමට නොසැහෙන්න ත්‍රෙඩ් දාලා මඩ ගැහුවා. හැබැයි රියල් එකා පිළිගත්තා ඒ තමන් බව. අදුරගත්තද? :rofl:
    :yes::yes::yes:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අම්මෝ කසිප්පුකාරයෝ රතිඤ්ඤා දානවා ..උන් ගොඩ ගියා වගේ තමයි.
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,283
    20,649
    113
    Panadura
    තොපිට මතකද මෑතකදී එක්තරා අකවුන් එකකින් බුද්දාගමට නොසැහෙන්න ත්‍රෙඩ් දාලා මඩ ගැහුවා. හැබැයි රියල් එකා පිළිගත්තා ඒ තමන් බව. අදුරගත්තද? :rofl:

    :yes: :yes: :yes:
    ඒ පොන්නයා දැන් anton_malli නමින්
     
    Darshana2000

    Active member
  • Nov 2, 2006
    550
    52
    28
    පුකේ ආගමක් නං මම විශ්වාශ කරන්නේ නෑ, හැබැයි බහුතරය ඉල්ලන්නේ මහින්ද නං ඔහු අගමැති නෙමේ, රටේ නායකයා විය යුතුය. ජයවේවා.

    පර බල්ලා ..බුද්දාගමට අපහාස කළ නේ තෝ ...
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,239
    29,938
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    තොපිට මතකද මෑතකදී එක්තරා අකවුන් එකකින් බුද්දාගමට නොසැහෙන්න ත්‍රෙඩ් දාලා මඩ ගැහුවා. හැබැයි රියල් එකා පිළිගත්තා ඒ තමන් බව. අදුරගත්තද? :rofl:

    පුකේ ආගම රටේ රාජ්‍ය ලාංචනයේ ඉහලින්ම තිබීම ගැන උගේ අදහස මොකක්ද දන්නේ නෑ

    sri-lanka-government-logo-A3C2CFB62A-seeklogo.com.png

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    දැන් ඉතින් අර සිංගප්පුරුවේ ඉන්න බැදුම්කර හොරාව කුදලන් එන්න ටීම් එකක් යැව්වොත් මොකෝ.
     
    • Haha
    Reactions: Bitter Truth

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අනේ නෑ, මට ගෞරව කරන්න එපා. මම කිව්වේ ඇත්ත. මම පුකේ ආගම් මොකවත් විශ්වාශ කරන්නේ නෑ. මම අහවල් ආගමේ කියලා හිතලා, මට ගෞරව කරනවට වඩා, මම බැන්නට කමක් නෑ මම කිසිම ආගමක් අදහන්නේ නෑ කියලා.

    නොදකිං මිත්‍යා දෘෂ්ටිකයා...:lol:
    තෝ දැන් මහින්දට උක දෙන්න වගේ රඟ පානවා..තොපි තමයි මිනිස්සු දැන්...:angry:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    නොදකිං මිත්‍යා දෘෂ්ටිකයා...:lol:
    තෝ දැන් මහින්දට උක දෙන්න වගේ රඟ පානවා..තොපි තමයි මිනිස්සු දැන්...:angry:

    ඌ ආතල් එකක් ගන්නේ .ලේ රත් කරගන්න එපා.
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    නොදකිං මිත්‍යා දෘෂ්ටිකයා...:lol:
    තෝ දැන් මහින්දට උක දෙන්න වගේ රඟ පානවා..තොපි තමයි මිනිස්සු දැන්...:angry:

    මහින්ද මහත්තයාගේ ආණ්ඩුව කාලේ රට සංවර්ධනය උනා. රනිලා ආපු ගමන් එක්කොම නතර උනා.
    ඉස්සර ගමේ පාරවල් හැදුනා. ඇනිකට් හැදුනා. ඉදිකිරීම් සිද්ධ උනා. රනිල් ආවම ඒ ඔක්කොම නතර උනා. ඌ කරේ බැදුම්කර හොරකම විතරයි.

    අපි මහින්ද මහත්තයා සමගයි. :)