රට බේරුණා......!!!

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොන වගේ දේවල් ද බන් වලක්කන්න පුළුවන්...?

    පොන්න රනිල් අගමැති එක මුලින්ම වැලක්කුව නම් මිට වඩා හොද නැද්ද?

    හෙතුක් නිසයි ඵ්ලයක් හට ගන්නෙ, මහින්දට බලේ නැතිවෙන්ඩ තිබ්බෙ 2015.1.8 නම් ඒක වලක්වන්ඩ බැ බන්..
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    හෙතුක් නිසයි ඵ්ලයක් හට ගන්නෙ, මහින්දට බලේ නැතිවෙන්ඩ තිබ්බෙ 2015.1.8 නම් ඒක වලක්වන්ඩ බැ බන්..

    ආ මේ ඉන්නේ.මචන් දැන් රනිල්ට ආයේ බලේ ගන්න බැරිද?
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    මොන වගේ දේවල් ද බන් වලක්කන්න පුළුවන්...?

    පොන්න රනිල් අගමැති එක මුලින්ම වැලක්කුව නම් මිට වඩා හොද නැද්ද?

    :lol::lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ආ මේ ඉන්නේ.මචන් දැන් රනිල්ට ආයේ බලේ ගන්න බැරිද?

    රනිලගේ දේශපාලනික මලගමයි මේ උදාඋනේ ,දැන් බැදුම්කර නඩුවට පෙනී ඉන්ඩ ලෑස්ති උනානම් හරි..:yes::yes:
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    රනිලගේ දේශපාලනික මලගමයි මේ උදාඋනේ ,දැන් බැදුම්කර නඩුවට පෙනී ඉන්ඩ ලෑස්ති උනානම් හරි..:yes::yes:

    ඌ කියනවනේ අගමැතිකමෙන් යන්නේ නැහැ කියලා..:baffled:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඌ කියනවනේ අගමැතිකමෙන් යන්නේ නැහැ කියලා..:baffled:

    ඌට පිස්සු , ඌ දන්නව වෙන්ඩ යන දේ, කූඩුවෙ ලගිනවට වඩා මමයි අගමැති කියල විලාප තියලවත් බේරෙන්ඩ පුලුවන්ද කීයලයි ඔය බලන්නෙ..:lol::lol:
     
    freddy

    Well-known member
  • Oct 6, 2017
    1,582
    423
    83
    www.subsinhalen.com
    පුකේ ආගමක් නං මම විශ්වාශ කරන්නේ නෑ, හැබැයි බහුතරය ඉල්ලන්නේ මහින්ද නං ඔහු අගමැති නෙමේ, රටේ නායකයා විය යුතුය. ජයවේවා.

    :no::no::no:
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    පුකේ ආගමක් නං මම විශ්වාශ කරන්නේ නෑ, හැබැයි බහුතරය ඉල්ලන්නේ මහින්ද නං ඔහු අගමැති නෙමේ, රටේ නායකයා විය යුතුය. ජයවේවා.

    දේශපාලන මත මොක උනත් උඹ මේ කියලා තියෙන්නේ නම් මහ අමන කතාවක්, ආගමක් ධර්මයක් අදහන්නැති උනාට කමක් නෑ ගරුකරලා කතා කරන්න ඉගෙනගනින්.. :angry::angry:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දේශපාලන මත මොක උනත් උඹ මේ කියලා තියෙන්නේ නම් මහ අමන කතාවක්, ආගමක් ධර්මයක් අදහන්නැති උනාට කමක් නෑ ගරුකරලා කතා කරන්න ඉගෙනගනින්.. :angry::angry:

    ඇයි?
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    දේශපාලන මත මොක උනත් උඹ මේ කියලා තියෙන්නේ නම් මහ අමන කතාවක්, ආගමක් ධර්මයක් අදහන්නැති උනාට කමක් නෑ ගරුකරලා කතා කරන්න ඉගෙනගනින්.. :angry::angry:

    ඒ මොකටද? උබට ඕනා විදියට නෙමේ මම මගෙ මතය ඉදිරිපත් කරන්නේ. උබ මතය කියපන්. මම මගේ අදහස කියන්නම්.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ මොකටද? උබට ඕනා විදියට නෙමේ මම මගෙ මතය ඉදිරිපත් කරන්නේ. උබ මතය කියපන්. මම මගේ අදහස කියන්නම්.

    මනුස්සයෙක් උනාම මනුස්සකම් කියල ජාතියෙක් තියෙන්ඩ ඔනෙ..හැසිරෙන්ඩ ඉගෙන ගන්ඩ ඔනෙ කතා කරන්ඩ ඉගෙන ගන්ඩ් ඔනෙ එහෙම නැත්තන් මනුස්සයෙක් නෙමේ තිරිසනෙක්..
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,156
    31,903
    113
    මහින්ද ෂිසෙල්ස් වල හංගල තියන සල්ලි ඔක්කොම ඇදල ලංකාවට දාල ආයේ ආර්ථිකේ ගොඩ ගනී... ඔව්

    Ai ethakota namal baby. Our next PM:rofl:
     
    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    මහින්ද කලින් පාර වගේම ඉල්ලන් කෑමක් පෙන්නුම් කරන්නේ :lol:
    පොරට බහුතර බලය හම්බෙලා දිගටම හිටියොත් ඊළඟ චන්දෙදි අයිත් ගෙදර තමයි.
    ඉවසල චන්දෙ එනකන් හිටියනම් ලොවෙත් මේ ගිහිපු විදියට ලොකු ගානකින් දිනන්න තිබ්බ.
    කොහොමත් සීරාව ලං කරගත්ත කියන්නේ ඉවරයි තමයි.:rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්ද කලින් පාර වගේම ඉල්ලන් කෑමක් පෙන්නුම් කරන්නේ :lol:
    පොරට බහුතර බලය හම්බෙලා දිගටම හිටියොත් ඊළඟ චන්දෙදි අයිත් ගෙදර තමයි.
    ඉවසල චන්දෙ එනකන් හිටියනම් ලොවෙත් මේ ගිහිපු විදියට ලොකු ගානකින් දිනන්න තිබ්බ.
    කොහොමත් සීරාව ලං කරගත්ත කියන්නේ ඉවරයි තමයි.:rofl:

    ඒ ගූ ඇන් පී මනසින් මහින්ද දේශපාලනය කරන්නෙ නැ..උබේ රනිල තව මාස 14 උන්න නම් ඔය පරය ලoකා බැකුවටයි, මහජන බැකුවටයි කෙලිනව, ඊලාම් විවස්තාව සම්මත කරනව, මැරුන කොටින්ට වන්දි ගෙවනව, ජාතික සම්පත් ටික විකුනනව.ඔය ටික උනාට පස්සෙ මහින්ද වැඩි චන්දෙන් දිනල ඇති පලේ මොකක්ද???? ඊට කලින් රනිලගෙ පාහරකම් නවත්තන්ඩයි බලේ ගත්තෙ..චන්දෙ දිනන හෝ නොදිනන එක අනාගතේදි බලමු, 2020 ඒවට දැම්ම රෙද්ද උස්සගෙන අමුඩෙ ගහ ගන්ඩ ඔනෙ නැ..