මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    තරගයේ වීරයා
    නාමල් කුමාර

    :yes::yes: අනිවායෙන් ''නාමල් කුමාර'' තමයි මිනිහ, ඒක අවිවාදිතයි...රනිල්ගෙ උකට පයින් ගහල එලවන්ඩ බලපැ ප්‍රධානම හේතුව ජනාධිපතිව මරන්ඩ සැලසුම් කිරීම ..
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,403
    30,242
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අනේ කට වහන් ඉදපන් මිනිහො බුරනව බුරනව බුරනව ඉවරයක් නැ.. මහින්දාට ඔප්ශන් තියෙනවද නැද්ද කියල මහින්ද බලාගනී, ඒකට උබ වගේ රනිලගෙ පරවේණී වහලෙක්ගෙන් උපදෙස් අනවශ්යයි...
    අප්පොච්චි දිවුරුන්දුන්න කියන්නේ උඹට තමයි වැඩ වැඩිවෙන්නේ...... දුවන් පලයං..... දැන් ඉතින් වෙනදට වඩා තදින් අතුල්ලලා උක හෝදන්න තමයි තියෙන්නේ......
     

    Siyalla dath

    Well-known member
  • May 4, 2018
    1,318
    995
    113
    ම්නිහ දුන්නේ ලංකා ඉතිහාසයේ දුන්න සුපිරිම ගේමක්
    ඇඩ්රස් නෑ කට්ටියටම
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ම්නිහ දුන්නේ ලංකා ඉතිහාසයේ දුන්න සුපිරිම ගේමක්
    ඇඩ්රස් නෑ කට්ටියටම

    දිඨ්ටධම්ම වේදණීය කරමය පලදුන්න..:yes::yes:
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    රිඩි වෙයල්ලා නයිට් රේස් බලන්න යන්න... කොහොම්ද නිවාඩ් කබ්‍රාල් අර්තික ඔස්තාර් වෙල රට නග්ගලා ගද්දි ??
    ඇයි සරත් එන් සිල්වා නීතිය නවන්නේ ගැණුන්ගේ රෙදි ගලවලා පාර්ලිමේන්තු පාරේ..
    ඊලගට නාමල් ගොයියා, රගර් වීරයා, රොකට් රෝහිතා.. ඔන්න බලපල්ලා ආයෙම ඕකුන්ගේ පිස්සු කෙලිල්ල හෙට අනිද්දම පටන් ගනී. එන්න එතකොට තම මයිත්‍රිගේ මැණියෝ සිහි වෙන්නෙ... ටවුකන්ඩ




    :lol::lol::lol::lol:
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,318
    10,173
    113
    Dqcr9RcWkAA5egz.jpg


    :lol:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    වෙලාවට මුන් පටන් ගද්දිම බැංකුවට ගේම දුන්නේ නැත්නම් හම්බ කරගන්න වෙන්නේ නෑනේ.
     
    Status
    Not open for further replies.

    Similar threads