හමුදාව දායි

anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
රනිල් STF දාද්දි, ජනපති හමුදාව යොදවයි. රජයේ මාධ්‍ය වලට ජනපති නියෝගය යටතේ හමුදාව යොදවයි.

ජාතික රුපවාහිනී විකාශය නවතයි.

STF ආරක්ෂාව මධ්‍යයේ එජාප මන්ත්‍රීවරු පැනලා යන අයුරු
https://www.facebook.com/mahesh.wickrama/videos/2201501846586869/
 
Last edited:

JBLs

Well-known member
  • May 6, 2018
    3,556
    3,358
    113
    STF eke Eunuth oya aruge kimata eliyata bessata Gehuwoth Gahanne Ranilatama Thama
    Hariyata Kandy Digana Muslim case eke Una Wage
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මරු මරු....

    කම්මැලි කමේ හිටිය අපිට ආතල් එකක් දුන්නට ඔබට පිං පඹයෝ... :love:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මරු මරු....

    කම්මැලි කමේ හිටිය අපිට ආතල් එකක් දුන්නට ඔබට පිං පඹයෝ... :love:

    සමාජවාදියගෙ යූන්පී ගත්ය එලියට එනවා,
    උබත් කැපුවත් කොල ඩයල් එකක් බලන් යද්දි
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,556
    3,358
    113
    සමාජවාදියගෙ යූන්පී ගත්ය එලියට එනවා,
    උබත් කැපුවත් කොල ඩයල් එකක් බලන් යද්දි

    අප්පා මූ හෙන නූල් සූත්තර කාරය
    ආගම් වලට යටින් ගිණි පතුරවන්න මූ හරි දක්ෂයා
    රනිලගෙ ගල් කොල්ලෙක් තමයි ඉතින් ඒ කාල‍ෙ ඉදලම
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සමාජවාදියගෙ යූන්පී ගත්ය එලියට එනවා,
    උබත් කැපුවත් කොල ඩයල් එකක් බලන් යද්දි

    උබ කොහොමද බන් එහෙම කියන්නේ...

    තෙවන ඇස විවර වෙලා තොට විකාර පේනවද? :baffled:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    අප්පා මූ හෙන නූල් සූත්තර කාරය
    ආගම් වලට යටින් ගිණි පතුරවන්න මූ හරි දක්ෂයා
    රනිලගෙ ගල් කොල්ලෙක් තමයි ඉතින් ඒ කාල‍ෙ ඉදලම

    ඔව් ඔව්...

    රනිල් එක්ක මුලින්ම ගල් කැපුවේ මම :cool:
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    උබ කොහොමද බන් එහෙම කියන්නේ...

    තෙවන ඇස විවර වෙලා තොට විකාර පේනවද? :baffled:

    ubath patali wage:no:
    tyoical sinhalayek:no:
    diya yatin gindara geniyanawa:no: