JVP to Support Mahinda

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    ලින්ක් දීපන්. ජවිපෙට රෙද්දක් ඇඳන් මහින්දට හෝ රනිල්ට සහයෝගය දෙන්න බෑ.
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    තිත්ත ඇත්ත ජේවීපී තීරණාත්මක සාධකය.උන්ට මේවෙනකොට තවත් චන්ද පදනම වැඩිවෙනවා.බැසිල් ඒකයි දැන් දවස් දෙකකට කලින් කිව්වේ ජේවීපී එක නැතුව මොකුත් කරන්ඩ හම්බෙන්නේ නෑ කියලා.
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,472
    6,131
    113
    තිත්ත ඇත්ත ජේවීපී තීරණාත්මක සාධකය.උන්ට මේවෙනකොට තවත් චන්ද පදනම වැඩිවෙනවා.බැසිල් ඒකයි දැන් දවස් දෙකකට කලින් කිව්වේ ජේවීපී එක නැතුව මොකුත් කරන්ඩ හම්බෙන්නේ නෑ කියලා.

    JVP th UNP ma thamayi :baffled::baffled::baffled::baffled:
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    44872977_1897938296980619_604885331199655936_n.jpg
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    බහුතරේ තියෙනවනං UNP එකට පුළුවන් නෙ විශ්වාසභංගයක් ගේන්න.

    Monawada ban kiyawanne, koheda yanne malli pol wage.
    JVP ekay, mahindage path weemay athare thiyana sambnde mokakda? JVP eka kohomath hitiye wipakshe ne, mahindath hitiye wipakshe, JVP eka kohomath katawath support karanna yanne nehe ne,
    Wishwasa banga katha monawada?
    Umba kiyanne, beri wela hari UNP eka wishwasa bangayak genawoth, JVP eka mahindage side eka ganna oni kiyalada?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    මොකක්හරි විදිහකින් රනිල්ටද මහින්දටද පාර්ලිමේන්තුවේ බහුතරේ තියෙන්නේ කියල බලන්න චන්ද විමසීමක් තිබුනොත් JVP එක එදාට පාර්ලිමේන්තු එන්නේ නෑ කියල කිවේ බන් වෙන අහවල් එකක් නෙවේ.
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    JVP th UNP ma thamayi :baffled::baffled::baffled::baffled:
    සිරාවට? එතකොට ඇයි බන් රනිල්ට විරුද්ධව විස්වාස භාන්ගයේදී චන්දෙ දුන්නේ ?:oo:
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    මොකක්හරි විදිහකින් රනිල්ටද මහින්දටද පාර්ලිමේන්තුවේ බහුතරේ තියෙන්නේ කියල බලන්න චන්ද විමසීමක් තිබුනොත් JVP එක එදාට පාර්ලිමේන්තු එන්නේ නෑ කියල කිවේ බන් වෙන අහවල් එකක් නෙවේ.

    වැඩිපුරම පාර්ලිමේන්තු එන්නේ ජෙප්පොනේ බන්. ක්‍රියාශිලිම සෙට් එක උන්. :oo: පැමිණීම සහ සක්‍රිය දායකත්වය වැඩිම උන්.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,907
    3,456
    113
    Pls wear a MASK
    වැඩිපුරම පාර්ලිමේන්තු එන්නේ ජෙප්පොනේ බන්. ක්‍රියාශිලිම සෙට් එක උන්. :oo: පැමිණීම සහ සක්‍රිය දායකත්වය වැඩිම උන්.

    දැන් ඉතින් අර JVP අමුඩ කල්ලිය එහෙම පාරට බස්සමු නේද?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    වැඩිපුරම පාර්ලිමේන්තු එන්නේ ජෙප්පොනේ බන්. ක්‍රියාශිලිම සෙට් එක උන්. :oo: පැමිණීම සහ සක්‍රිය දායකත්වය වැඩිම උන්.
    පාර්ලිමේන්තු එන එක ක්‍රියාශීලි බව නෙවේ පැත්තක් ගන්න බැරිකම තියෙන්නේ.

    දැන් මේ ආණ්ඩුවට විරුද්දව උද්ගෝෂණයක් කරා විතරයි අනික් අතට ආයෙත් ඒ ආණ්ඩුවම ඕනේ කියල රනිල්ට චන්දෙ දෙන්න බෑ නෙ. මහින්දට කොහොමත් දෙන්නේ නෑ ඕකුන්.