පාර්ලිමේන්තුවේ බහුතරේ පෙන්නන දවසට
තිත්ත ඇත්ත ජේවීපී තීරණාත්මක සාධකය.උන්ට මේවෙනකොට තවත් චන්ද පදනම වැඩිවෙනවා.බැසිල් ඒකයි දැන් දවස් දෙකකට කලින් කිව්වේ ජේවීපී එක නැතුව මොකුත් කරන්ඩ හම්බෙන්නේ නෑ කියලා.




බහුතරේ තියෙනවනං UNP එකට පුළුවන් නෙ විශ්වාසභංගයක් ගේන්න.ithin un kohomath wipashene hitiye, un katwath support kare nehe ne,
Kawuru wenuwenda bahutharaya pennanna oni?
බහුතරේ තියෙනවනං UNP එකට පුළුවන් නෙ විශ්වාසභංගයක් ගේන්න.
මොකක්හරි විදිහකින් රනිල්ටද මහින්දටද පාර්ලිමේන්තුවේ බහුතරේ තියෙන්නේ කියල බලන්න චන්ද විමසීමක් තිබුනොත් JVP එක එදාට පාර්ලිමේන්තු එන්නේ නෑ කියල කිවේ බන් වෙන අහවල් එකක් නෙවේ.Monawada ban kiyawanne, koheda yanne malli pol wage.
JVP ekay, mahindage path weemay athare thiyana sambnde mokakda? JVP eka kohomath hitiye wipakshe ne, mahindath hitiye wipakshe, JVP eka kohomath katawath support karanna yanne nehe ne,
Wishwasa banga katha monawada?
Umba kiyanne, beri wela hari UNP eka wishwasa bangayak genawoth, JVP eka mahindage side eka ganna oni kiyalada?
සිරාවට? එතකොට ඇයි බන් රනිල්ට විරුද්ධව විස්වාස භාන්ගයේදී චන්දෙ දුන්නේ ?JVP th UNP ma thamayi![]()

මොකක්හරි විදිහකින් රනිල්ටද මහින්දටද පාර්ලිමේන්තුවේ බහුතරේ තියෙන්නේ කියල බලන්න චන්ද විමසීමක් තිබුනොත් JVP එක එදාට පාර්ලිමේන්තු එන්නේ නෑ කියල කිවේ බන් වෙන අහවල් එකක් නෙවේ.
පැමිණීම සහ සක්රිය දායකත්වය වැඩිම උන්.වැඩිපුරම පාර්ලිමේන්තු එන්නේ ජෙප්පොනේ බන්. ක්රියාශිලිම සෙට් එක උන්.පැමිණීම සහ සක්රිය දායකත්වය වැඩිම උන්.
දැන් ඉතින් අර JVP අමුඩ කල්ලිය එහෙම පාරට බස්සමු නේද?

පාර්ලිමේන්තු එන එක ක්රියාශීලි බව නෙවේ පැත්තක් ගන්න බැරිකම තියෙන්නේ.වැඩිපුරම පාර්ලිමේන්තු එන්නේ ජෙප්පොනේ බන්. ක්රියාශිලිම සෙට් එක උන්.පැමිණීම සහ සක්රිය දායකත්වය වැඩිම උන්.