මේ මොහොතේ ටොයි වදන්..!
මේ මොහොතේ ටොයි වදන්..!
1 - මේ දාලා තියෙන පෝස්ට් දකිද්දි කළකිරෙනවා ලංකාවෙ මිනිස්සු ගැන.
2 - දැන් හෙට ඉඳන් ලංකාව සංවර්ධිත රටක් වෙයිද..?
3 - උනුත් එකයි මුනුත් එකයි. ජනතාව තමයි රැවටුනේ හැමදාම.
4 - මොකා ආවත් අපි හම්බකරගත්තොත් අපිට තියෙයි.
5 - දේශපාලකයින් පරදින්නේ නැත. පරදින්නේ උන් වෙනුවෙන් ගහමරා ගන්නා මෝඩයන් ය.
6 - ලංකාව ජීවිතේට හදන්න බැහැ.
මාර දාර්ශනික වෙලානෙ යකෝ මුන්..!