මේ මොහොතේ ටොයි වදන්..!

geeko

Well-known member
  • Mar 18, 2013
    7,477
    4,477
    113
    මේ මොහොතේ ටොයි වදන්..!

    මේ මොහොතේ ටොයි වදන්..!

    1 - මේ දාලා තියෙන පෝස්ට් දකිද්දි කළකිරෙනවා ලංකාවෙ මිනිස්සු ගැන.
    2 - දැන් හෙට ඉඳන් ලංකාව සංවර්ධිත රටක් වෙයිද..?
    3 - උනුත් එකයි මුනුත් එකයි. ජනතාව තමයි රැවටුනේ හැමදාම.
    4 - මොකා ආවත් අපි හම්බකර⁣ගත්තොත් අපිට තියෙයි.
    5 - දේශපාලකයින් පරදින්නේ නැත. පරදින්නේ උන් වෙනුවෙන් ගහමරා ගන්නා මෝඩයන් ය.
    6 - ලංකාව ජීවිතේට හදන්න බැහැ.

    මාර දාර්ශනික වෙලානෙ යකෝ මුන්..!
     
    • Like
    Reactions: shadow1

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    UNP කාරයෝ කතා කරන ඒවා බලන්න කුණුහරුපත් ,කියන්න පටන්ගෙන,මහත්මා දේශපාලනය රෙද්ද පල්ලේනුත් බේරෙනවා
     
    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    මොකා ආවත් එකයි නම් මහින්ද ආපු එකට ටෝයියෝ අඬන්නේ ඇයි බන් ? :rofl::rofl:
     
    SuperX

    Well-known member
  • Jan 12, 2016
    2,556
    1,362
    113
    Rathnapure
    මේ මොහොතේ ටොයි වදන්..!

    3 - උනුත් එකයි මුනුත් එකයි. ජනතාව තමයි රැවටුනේ හැමදාම.

    මේකනන් සෑහෙන්න කියනවා.
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,477
    4,477
    113
    UNP කාරයෝ කතා කරන ඒවා බලන්න කුණුහරුපත් ,කියන්න පටන්ගෙන,මහත්මා දේශපාලනය රෙද්ද පල්ලේනුත් බේරෙනවා

    මොකා ආවත් එකයි නම් මහින්ද ආපු එකට ටෝයියෝ අඬන්නේ ඇයි බන් ? :rofl::rofl:

    උන්ගේ මාළු උන්ගේ පිටේම තියලා කපද්දි සෑහෙන්ඩ රිදෙනවා ඇති බන් :lol:
     
    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,477
    4,477
    113
    ආයෙ සුදු වෑන් මිනීමරන්න පටාන් ගනී කියල බයට:lol::P

    සුදු වෑන් ගැන උඹලාට අපිට බය වෙන්න දෙයක් නෑ බන් . මහින්දගේ කලින් අවුරුදු 9 දි උඹව කී පරක් සුදු වෑන් එකේ අරන් ගියාද කියලා කියපන් බලන්න.
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ආයෙ සුදු වෑන් මිනීමරන්න පටාන් ගනී කියල බයට:lol::P

    සුදු වෑන් walin minissu dahas ganan maruwe gota. toyyonta anuwa dan gota kapala daala mahindawa genalla tiyenne.
    ekanisa dan gota ta oluwa ussanna ba machan.
    no issues.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    සුදු වෑන් ගැන උඹලාට අපිට බය වෙන්න දෙයක් නෑ බන් . මහින්දගේ කලින් අවුරුදු 9 දි උඹව කී පරක් සුදු වෑන් එකේ අරන් ගියාද කියලා කියපන් බලන්න.

    මුන් මහ පොන්න අාතල් දෙන්නෙ
    සුදු වෑන්
    මාධ්‍ය නිදහස
    හොරා හොරා
    ඔයටික තමයි
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    ආයෙ සුදු වෑන් මිනීමරන්න පටාන් ගනී කියල බයට:lol::P

    ආපහු ගෙදර මිදුලෙ මිනී මෝරු 10 ක් විතර ඇති කරයි කියල බයට
     
    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    මුන් මහ පොන්න අාතල් දෙන්නෙ
    සුදු වෑන්
    මාධ්‍ය නිදහස
    හොරා හොරා
    ඔයටික තමයි

    මහා එවුන් කියන නිසා මන්තරේ වගේ පොඩි ලෝල්ලෝ ටිකත් ඕක කියව කියවා හිටය :lol:

    අන්තිමට රනිල්ට පුකේ ඇරලා යනකම් දන්නේ නෑ
    :lol:
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    ආපහු ගෙදර මිදුලෙ මිනී මෝරු 10 ක් විතර ඇති කරයි කියල බයට

    boru epa ban. 100k hitiya. boru nan jeppek gen ahapan. :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහා එවුන් කියන නිසා මන්තරේ වගේ පොඩි ලෝල්ලෝ ටිකත් ඕක කියව කියවා හිටය :lol:

    අන්තිමට රනිල්ට පුකේ ඇරලා යනකම් දන්නේ නෑ
    :lol:

    :rofl::rofl: අලුත්ම ප්‍රශ්තා පිරුල - ''චන්දෙත් දීල පුකෙත් ඇරගත්ත වගේ'' :lol::lol::lol::lol:
     
    PhoenixSL

    Member
    Feb 18, 2015
    1,157
    304
    0
    :rofl::rofl: අලුත්ම ප්‍රශ්තා පිරුල - ''චන්දෙත් දීල පුකෙත් ඇරගත්ත වගේ'' :lol::lol::lol::lol:

    යුනයිටඩ් නපුංසක පාර්ටි එකට හැම එකාම පුක්ශනේ කරනවා :lol::lol:

    නොදකින් ... නොදකින්... නොදෝමකින් :lol::lol: