මයිත්‍රීට_මහින්දට_එකඟ_නොවන්න
මහින්ද සහ මෛත්‍රීගේ වැඩේ නිතිවිරෝධී අසාර්ථක එකක්- වික්ටර් අයිවන්
ප්‍රවීන මාධ්‍යවේදී රාවය පුවත්පතේ නිර්මාර්තෘ වික්ටර් අයිවන් මහතා කියා සිටින්නේ මයිත්‍රීපාල සිරිසේන ජනාධිපති විසින් මහින්ද රාජපක්ෂව අගමැති කරා යැයි කීවද එය ආණ්ඩුක‍්‍රම විවස්ථාවට, සාම්ප්‍රදායට පටහැනි සම්පුර්ණ නිතිවිරෝධී ක්‍රියවලියක් බවයි.
මේ නිසා පුර්ණ අරාජිකත්වයකට රට තල්ලු වන බවත්, එයට වර්තමාන ජනාධිපති සහ හිටපු ජනාධිපති වගකිව යුතු බවත්ය.
එම නිසා රටේ ජනතාව මේ මොහොතේ මේ තත්වය පරාජය කිරීමට එක්විය යුතු බව ඔහු කියා සිටි.