මයිත්‍රීට_මහින්දට_එකඟ_නොවන්න

anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
මයිත්‍රීට_මහින්දට_එකඟ_නොවන්න

මහින්ද සහ මෛත්‍රීගේ වැඩේ නිතිවිරෝධී අසාර්ථක එකක්- වික්ටර් අයිවන්

ප්‍රවීන මාධ්‍යවේදී රාවය පුවත්පතේ නිර්මාර්තෘ වික්ටර් අයිවන් මහතා කියා සිටින්නේ මයිත්‍රීපාල සිරිසේන ජනාධිපති විසින් මහින්ද රාජපක්ෂව අගමැති කරා යැයි කීවද එය ආණ්ඩුක‍්‍රම විවස්ථාවට, සාම්ප්‍රදායට පටහැනි සම්පුර්ණ නිතිවිරෝධී ක්‍රියවලියක් බවයි.

මේ නිසා පුර්ණ අරාජිකත්වයකට රට තල්ලු වන බවත්, එයට වර්තමාන ජනාධිපති සහ හිටපු ජනාධිපති වගකිව යුතු බවත්ය.

එම නිසා රටේ ජනතාව මේ මොහොතේ මේ තත්වය පරාජය කිරීමට එක්විය යුතු බව ඔහු කියා සිටි.

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    රට අරාජික වෙන්නේ පොන්න රනිල නිසා .අවුරුදු 3 න රට කම්බස්කළ පරය .ඕකව හොදින් හෝ නරකින් එලවන්නම ඕන .නැත්නම් අරාජික වෙන්න රටක් තියෙන එකක් නැ:)
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    මේ අවුරුදු තුන ගිය හැටියට මේ වැඩේ කරන්න තිබ්බේ මීට කලින් මම නම් කියන්නේ. මරල හරි ගන්න ඕන අම්මපා යකෝ රටක් ඉතුරුවෙයිද තව අවුරුද්දක් ගියා නම්.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මේ අවුරුදු තුන ගිය හැටියට මේ වැඩේ කරන්න තිබ්බේ මීට කලින් මම නම් කියන්නේ. මරල හරි ගන්න ඕන අම්මපා යකෝ රටක් ඉතුරුවෙයිද තව අවුරුද්දක් ගියා නම්.

    :yes::yes:
     
    sanford

    Member
    Jun 2, 2018
    390
    20
    0
    Ponila hondin or narakin yawanna one. Ponila kiyanne epama karapu sathek ekadipathiyek. dum gahuwath yawanna bari ekek. habai dan nam kohomahari yawanna one
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,155
    20,758
    113
    හස්තිශෛලපුර
    මූ කියන දේ කලොත් රට තවත් අස්ථාවර වෙනවනේ බන්... මූ කියන එක කරන්න තිබුනේ එක්කෝ අද උදේ පාන්දර නැත්තම් ඊයේ රෑ..

    හිතන්න කල් දෙන්න හොදනෑ මේ වගේ දේවල් වලදී.. react වෙන්න ඕනේ.. පොනිලා වගේ එකෙක්ට මොන react ද බන්..

    මිනිස්සු පාරට බහියිද පොනිලා වගේ එකෙක් වෙනුවෙන්...

    පඹයා කරපු දේනම් සම්පුර්ණ වැරදියි...
     
    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,780
    1,296
    113
    Mars
    මහින්දව පත් කිරීමේ ගැටලුවක් මම නම් දකින්නෙ නෑ. හැබැයි පාර්ලිමෙන්තුව පවත්වන පලමු දිනයේම ඔහුගේ බහුතර බලය පෙන්විය යුතුයි. නැත්නම් ඉතින් පිලිගැනීමක් නැ.
    මේවා ඉතින් රනිල්, කතානායකගේත් වැරදි තමයි ඒකාබද්ධය බහුතර බලය තියෙන කාලේ විපක්ෂ නායකකම දුන්නෙ නැ. ගරු කරන කොට දෙපැත්තෙම හරි දේවල් වලට ගරු කරන්න ඔන.
    බහුතරයක් නොමැතිව කලින් වතාවෙ රනිල්ව පත් කිරීම දිපු වැරදි පුර්වාදර්ශ. මේ විදියට රටක් ගෙනියන්නෙ කොහොමද බන්.
     
    Last edited:

    Zahina Rishad

    Active member
  • Aug 14, 2009
    310
    26
    28
    This is exactly correct. If Mahinda had majority he could have done it the correct way, inside parliament peacefully. This is a blow to democracy of SL.
     
    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    මහින්දව පත් කිරීමේ ගැටලුවක් මම නම් දකින්නෙ නෑ. හැබැයි පාර්ලිමෙන්තුව පවත්වන පලමු දිනයේම ඔහුගේ බහුතර බලය පෙන්විය යුතුයි. නැත්නම් ඉතින් පිලිගැනීමක් නැ.
    මේවා ඉතින් රනිල්, කතානායකගේත් වැරදි තමයි ඒකාබද්ධය බහුතර බලය තියෙන කාලේ විපක්ෂ නායකකම දුන්නෙ නැ. ගරු කරන කොට දෙපැත්තෙම හරි දේවල් වලට ගරු කරන්න ඔන.
    බහුතරයක් නොමැතිව කලින් වතාවෙ රනිල්ව පත් කිරීම දිපු වැරදි පුර්වාදර්ශ. මේ විදියට රටක් ගෙනියන්නෙ කොහොමද බන්.

    :yes::yes:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,092
    3,931
    113
    මරුසිරා;23803251 said:
    රට අරාජික වෙන්නේ පොන්න රනිල නිසා .අවුරුදු 3 න රට කම්බස්කළ පරය .ඕකව හොදින් හෝ නරකින් එලවන්නම ඕන .නැත්නම් අරාජික වෙන්න රටක් තියෙන එකක් නැ:)
    :):yes::yes:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,092
    3,931
    113
    This is exactly correct. If Mahinda had majority he could have done it the correct way, inside parliament peacefully. This is a blow to democracy of SL.
    So Ranil looted the CB the right way? I would prefer a benevolent tyrant than a democratically elected demon who destroys everything he sees.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,951
    40,797
    113
    නීති විරෝධිද නැද්ද කියන්න දන්නෙ නෑ. ඒත් සාර්ථක ක්‍රියාවක් වීමට ඇති සම්භාවිතාව 99%කටත් වඩා වැඩියි. හැබැයි පට්ට ප්‍රජාතන්ත්‍රවිරෝධී වැඩක්. රනිල් ඇරගන්න හොඳ හේතු ටිකක් මෛත්‍රීට හදලා දීලා තිබ්බා. මෛත්‍රී පාර්ලිමේන්තුව පාගගෙන ඉන්නෙ. මම කවදාවත් හිතුවෙ නෑ මෛත්‍රී මෙහෙම කරයි කියලා. සයිඩ් ගහලා ඉන්න එවුන් ජනාධිපති උනාම මෙහෙම නම් අනිත් උන් ගැන කවර කතාද.
     
    Last edited:

    Yujitha

    Well-known member
  • Sep 6, 2012
    1,965
    1,142
    113
    Auckland
    පොනිල නම් පුදුම බහිරවයෙක් බං..
    මොන කාලකන්නියෙක් ද මන්ද..

    UNP එකේ එවුන්ටත් අවුරුදු ගානක් try කරලා උව නායකත්වයෙන් අයින් කරන්න බැරි උන එක, ඌ යයිද බන් ඕක ඔහොම ලේසියෙන් අතඇරලා දාල :lol:
     
    Zahina Rishad

    Active member
  • Aug 14, 2009
    310
    26
    28
    So Ranil looted the CB the right way? I would prefer a benevolent tyrant than a democratically elected demon who destroys everything he sees.

    :lol::lol: Ranil has nothing to do with that. he took every measures to rectify what happened and did everything within the framework of law and order.

    Yeah most people in south Asia like tyrants, they don't have a backbone to take responsibility, so they need tyrants to lead them.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මරුසිරා;23803251 said:
    රට අරාජික වෙන්නේ පොන්න රනිල නිසා .අවුරුදු 3 න රට කම්බස්කළ පරය .ඕකව හොදින් හෝ නරකින් එලවන්නම ඕන .නැත්නම් අරාජික වෙන්න රටක් තියෙන එකක් නැ:)

    :lol:
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    This is exactly correct. If Mahinda had majority he could have done it the correct way, inside parliament peacefully. This is a blow to democracy of SL.

    True but I think they tried in bring no confidence against Ranil but then Ranil were good at showing numbers. then they knew that this is the only possible way to removed Ranil. possibly this is the end of Ranil era. I think some UNPers also support in many ways.

    But there i think President and MR might have taken the advice from very senior lawyers before making this radical and dangerous decision. but then agaiin ethically this is really bad. but all thing is possible in dirty politics:P