CANON EOS 1300D vs fujifilm finepix HS50EXR

ravinperera206

Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    [FONT=&quot]යාළුවනේ මට දැනගන්න ඕන [/FONT]Wild life photography (bird watching )[FONT=&quot] වගේ දේකටයි [/FONT]landscape photography ([FONT=&quot]වචන හරිද මංදා) [/FONT] [FONT=&quot]වගේ දේකටයි එකට භාවිතා කිරීම සඳහා [/FONT]fujifilm finepix HS50 EXR [FONT=&quot]වගේ කැමරාවක් ගන්න එක වාසි දායක ද? නැති නම් [/FONT]CANON EOS 1300D [FONT=&quot]වගේ [/FONT]DSLR [FONT=&quot]කැමරාවක් ගන්න එකද වාසි දායකද? [/FONT][FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]මම හුදෙක් විනෝදාංශයක් වශයෙන් පමණක් කරන නිසා ඡායාරූප මුද්‍රණය කරන්නේ ද නැත.[/FONT] DSLR [FONT=&quot]කැමරාවක් භාවිතා කිරීමේදී එකවර දුර ඇති වස්තූන් හා ලග ඇති වස්තූන් කැමරාවට හසු කර ගන්නේ කෙසේද? [/FONT]Bridge camera [FONT=&quot]එකක් ගතහොත් මෙම ගැටළුවට විසඳුමක් වේද?නැතිනම් [/FONT]DSLR [FONT=&quot]කැමරාවකින් මෙලෙස එකවර ලඟ හා දුර ඡායාරූප ගත හැකිද?(කාච මාරු නොකර)[/FONT][FONT=&quot]
    [/FONT]

    fujifilm finepix HS50 EXR[FONT=&quot] කැමරාවේ කාචය [/FONT]24-1000 mm F2.8-5.6 [FONT=&quot] වන අතර [/FONT]CANONEOS 1300D[FONT=&quot] වල 18-55[/FONT]mm [FONT=&quot]හා 70-300 [/FONT]mm[FONT=&quot] ආදී වශයෙන් කාච යෙදිය හැක.[/FONT] CANONEOS 1300D[FONT=&quot] කැමරාවේ කාචය 300මි.මි. අවස්ථාවේදී ලබා ගන්නා ඡායාරූපයක විශාලනය, [/FONT]fujifilm finepix HS50 EXR[FONT=&quot] කැමරාවේ 300 මි.මි. අවස්ථාවේදී ලබා ගන්නා ඡායාරුපයේ ද විශාලනය සමාන වේද?[/FONT]
    [FONT=&quot]ඔබ සියළු දෙනා හට ස්තූතී !!![/FONT]
    [FONT=&quot]
    [/FONT]

    Canon-EOS-Rebel-T6.jpg

    Fujifilm-FinePix-HS50-EXR.jpg

    [FONT=&quot]http://cameradecision.com/compare/Canon-EOS-Rebel-T6-vs-Fujifilm-FinePix-HS50-EXR[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot] [FONT=&quot]70000.00 කට වගේ ගන්න පුළුවන් හොඳ කැමරා වර්ග ටිකකුත් කියපල්ලකො....[/FONT] Bridge camera[FONT=&quot] හරි [/FONT]DSLR[FONT=&quot] හරි....[/FONT]
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]
     
    • Like
    Reactions: Wild-EYE

    wdsmedia

    Active member
  • Feb 14, 2009
    597
    60
    28
    Mehemai bun....print nokarata....quality eka gana concern nan.....bridge camera ekak gathata wadak wena ekak naha....mokada censor eka 1/2inch handa....zoom eka lokuwata thibunata wadak naha.....RAW shoot karath etharan quality ekak enne naha...bridge cam eken....man danne widiyata....

    DSLR eken ....quality eka hugak hodata enawa.....wade kiyane ithn lense tikak ganne onii....barath pdk wadi ithn lense+camera.....normally cannon 1300 hodai ...waradak naha.....
     
    • Like
    Reactions: ravinperera206

    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    Mehemai bun....print nokarata....quality eka gana concern nan.....bridge camera ekak gathata wadak wena ekak naha....mokada censor eka 1/2inch handa....zoom eka lokuwata thibunata wadak naha.....RAW shoot karath etharan quality ekak enne naha...bridge cam eken....man danne widiyata....

    DSLR eken ....quality eka hugak hodata enawa.....wade kiyane ithn lense tikak ganne onii....barath pdk wadi ithn lense+camera.....normally cannon 1300 hodai ...waradak naha.....
    ස්තූතී මචං උපදෙස් වලට..rep added...
    ඒත් මට තියෙන ප්‍රශ්නේ dslr එකකින් එකපාර දුර තියන object එකකුයි ලග තියන object එකකුයි ගන්නේ කොහොමද කියලා.එකින් එකට lense මාරු කරන්න ඕනද?
    bridge cam එකක ඒ ප්‍රශ්ණය නෑ නේද මචං... dslr වල lense 18mm - 300mm වගේ ඒවා නැද්ද?...
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,291
    66,716
    113
    70-300 athi ban ona dekata.ubata ita wada laga monawada ganna yanne?FLowers wage da?dslr ekaking etchara lagata gihin photos ganna one ne.tikak dura idan gattath image eka crop karala hoda quality photo ekak ganna puluwan.
     
    • Like
    Reactions: ravinperera206

    wdsmedia

    Active member
  • Feb 14, 2009
    597
    60
    28
    ස්තූතී මචං උපදෙස් වලට..rep added...
    ඒත් මට තියෙන ප්‍රශ්නේ dslr එකකින් එකපාර දුර තියන object එකකුයි ලග තියන object එකකුයි ගන්නේ කොහොමද කියලා.එකින් එකට lense මාරු කරන්න ඕනද?
    bridge cam එකක ඒ ප්‍රශ්ණය නෑ නේද මචං... dslr වල lense 18mm - 300mm වගේ ඒවා නැද්ද?...

    18 - 300mm wag eewa nan man ahala naha macng.....ee unata....10 - 140 wqge ewa nan ahal athiyanawa.....

    oya lense eka maru karana eka maha wadak newei bun....5s wage yai maximum......lense eka athata ahuwena thanaka thiyeee nann...:lol::lol:

    Bridge cam ekak ganawa nan.....zoom eka gana katha karala wadak naha ne.....balapan RAW shoot karane puluwanda kyla....anik eka.....sensor ekee size eka....1inch wath oni full quality wage ennee.....:yes::yes:
     
    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    70-300 athi ban ona dekata.ubata ita wada laga monawada ganna yanne?FLowers wage da?dslr ekaking etchara lagata gihin photos ganna one ne.tikak dura idan gattath image eka crop karala hoda quality photo ekak ganna puluwan.
    70-300 wage ekakin adi 10k withara durin thiyana deyak forcus karanna puluwanda machan..anika 300mm walath zoom kalath bridge ekak tharam zooming power ekak ganna puluwanda?
     
    ravinperera206

    Well-known member
  • Dec 27, 2012
    1,067
    192
    63
    18 - 300mm wag eewa nan man ahala naha macng.....ee unata....10 - 140 wqge ewa nan ahal athiyanawa.....

    oya lense eka maru karana eka maha wadak newei bun....5s wage yai maximum......lense eka athata ahuwena thanaka thiyeee nann...:lol::lol:

    Bridge cam ekak ganawa nan.....zoom eka gana katha karala wadak naha ne.....balapan RAW shoot karane puluwanda kyla....anik eka.....sensor ekee size eka....1inch wath oni full quality wage ennee.....:yes::yes:

    ape aiyage canon 70d eka use karala thiye machan mama..mata epama karapu wede lense maru karana eka macho..
    fuji hs50 eke RAW support karanawa.ai machan uamba zoom eka gena katha karala wedak ne kiyanne?