රවියගේ විස්ස කෝ?

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
රවියගේ විස්ස කෝ?

රවි කරුණනායක මැතිතුමා ප්‍රමුඛ 20 දෙනෙක් මහින්දට සහය දී යූ ඇන්පියෙන් ඉවත් වේය යන කට වචනය මත වැඩකල ග්‍රාමසේවක මෙත් පල් මැතිඳු ප්‍රමුඛ මිහිඳු අප්පච්චි, කෝ ඒ විස්ස? විස්ස තිබ්බා නම් පාර්ලිමේන්තුව කල් ද දා පීචං වෙන්ඩ වෙන්නේ නැහැ නේහ්? :D:D:D

Ravi-Karunanayake.jpg

රවියා දුන්නේ දිරච්ච කඹයක්ද? :D:D:D
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    රවියා වෙනම ගේමක් ගහල තරඟයේ වීරයා වෙන්න යන්නෙ මට පේන්නේ. :yes: නිකන් යන්න වගේ ඉඳල අන්තිම මොහොතේ පපුවට ගහගෙන "කැපුවත් කොළ යකෝ.. මේක දාල යන්නෙ නෑ යකෝ.." කියද්දී කොහොමද ගැම්ම :P
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    රවියා වෙනම ගේමක් ගහල තරඟයේ වීරයා වෙන්න යන්නෙ මට පේන්නේ. :yes: නිකන් යන්න වගේ ඉඳල අන්තිම මොහොතේ පපුවට ගහගෙන "කැපුවත් කොළ යකෝ.. මේක දාල යන්නෙ නෑ යකෝ.." කියද්දී කොහොමද ගැම්ම :P

    උබත් හූඇන්පී කාරයා නිසාද කොළ පාටින් පොස්ට් දාන්නේ?:confused:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර

    ඔකා කටුස්සානේ පාට මාරැ කරනවා හිටියගමන් උදේට මහින්දට බැනලා දවල්ට රනිල්ට බනිනවා සවසට අනුරට බනිනවා අපිවගේ;)
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    රවියා වෙනම ගේමක් ගහල තරඟයේ වීරයා වෙන්න යන්නෙ මට පේන්නේ. :yes: නිකන් යන්න වගේ ඉඳල අන්තිම මොහොතේ පපුවට ගහගෙන "කැපුවත් කොළ යකෝ.. මේක දාල යන්නෙ නෑ යකෝ.." කියද්දී කොහොමද ගැම්ම :P

    :yes::yes::yes: you are exactly correct!
    දැන් ඌ ඊලඟට යූ ඇන්පී එකේ මාර පොරක්, අර නැතිවෙච්ච ඇමතිකම වෙනුවට ශෝක් කැබිනට් ඇමතිකමක් ඉල්ලන්න පුලුවන් බාගේනින් පවර් එකක් එක්කයි පොර රනිල්ව හම්බ වෙන්නේ. ..හෙහ්.. හෙහ්. ගේම් ඇතුලේ ගේම් යකෝ!
    :D:D:D
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    රවියා වෙනම ගේමක් ගහල තරඟයේ වීරයා වෙන්න යන්නෙ මට පේන්නේ. :yes: නිකන් යන්න වගේ ඉඳල අන්තිම මොහොතේ පපුවට ගහගෙන "කැපුවත් කොළ යකෝ.. මේක දාල යන්නෙ නෑ යකෝ.." කියද්දී කොහොමද ගැම්ම :P

    ගැම්මද? ඇම්මද? සන්තෝෂම් හම්බවෙන්න ඇති:P
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,109
    16,925
    113
    මම මේ කල්පනා කරේ අවුරුදු තුන තුහමාරට සිරා UNP එකට ඇරලා ගිය එකට මුන්ට මෙච්චර දුකනම් අවුරුදු 40ක් හිටපු පක්ෂේ උන්ට ඇරලා එදා සිරා UNP එකට ආපු දවසේ උන්ට කොච්චර දුකක් එන්න ඇද්ද කියලා..:(
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මම මේ කල්පනා කරේ අවුරුදු තුන තුහමාරට සිරා UNP එකට ඇරලා ගිය එකට මුන්ට මෙච්චර දුකනම් අවුරුදු 40ක් හිටපු පක්ෂේ උන්ට ඇරලා එදා සිරා UNP එකට ආපු දවසේ උන්ට කොච්චර දුකක් එන්න ඇද්ද කියලා..:(

    ඇයි බං දුක :baffled::baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :yes::yes::yes: you are exactly correct!
    දැන් ඌ ඊලඟට යූ ඇන්පී එකේ මාර පොරක්, අර නැතිවෙච්ච ඇමතිකම වෙනුවට ශෝක් කැබිනට් ඇමතිකමක් ඉල්ලන්න පුලුවන් බාගේනින් පවර් එකක් එක්කයි පොර රනිල්ව හම්බ වෙන්නේ. ..හෙහ්.. හෙහ්. ගේම් ඇතුලේ ගේම් යකෝ!
    :D:D:D
    මහින්ද ගාවට ඇවිත් ඇමතිකමක් ගන්නවට වඩා උට රනිල් එක්කම ඉඳල ඇමතිකමක් ගන්න එක වාසියි. අනික ඔය මනුස්සය චන්දෙ ඉල්ලන්නේ මැද කොළඹින්ද කොහෙද නේද අමුම අමු
    කැපුවත් කොළ පලාතක්. මහින්ද ගාවට ඇවිත් ඊළඟ චන්දෙන් අනිවා ගෙදර යන්න වෙන්නේ.
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    රවි කරුණනායක මැතිතුමා ප්‍රමුඛ 20 දෙනෙක් මහින්දට සහය දී යූ ඇන්පියෙන් ඉවත් වේය යන කට වචනය මත වැඩකල ග්‍රාමසේවක මෙත් පල් මැතිඳු ප්‍රමුඛ මිහිඳු අප්පච්චි, කෝ ඒ විස්ස? විස්ස තිබ්බා නම් පාර්ලිමේන්තුව කල් ද දා පීචං වෙන්ඩ වෙන්නේ නැහැ නේහ්? :D:D:D

    රවියා දුන්නේ දිරච්ච කඹයක්ද? :D:D:D

    දැන් බලාගෙන ගියාම Maithree fucked MR විතරක් නෙමේ Ravi also fucked MR වගේ.... හික් හික් හික්... පව් ඕයි යුද්ධෙ ඉවරකරපු මනුස්සයාට ඔහොම ලණු දීලා පීචන් කරනවද?
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මහින්ද ගාවට ඇවිත් ඇමතිකමක් ගන්නවට වඩා උට රනිල් එක්කම ඉඳල ඇමතිකමක් ගන්න එක වාසියි. අනික ඔය මනුස්සය චන්දෙ ඉල්ලන්නේ මැද කොළඹින්ද කොහෙද නේද අමුම අමු
    කැපුවත් කොළ පලාතක්. මහින්ද ගාවට ඇවිත් ඊළඟ චන්දෙන් අනිවා ගෙදර යන්න වෙන්නේ.

    :yes::yes: මැද කොලබට කොලපාට ගාපු ලීකොටයක් දැම්මත් උඩින්ම දිනනවා;)
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මහින්ද ගාවට ඇවිත් ඇමතිකමක් ගන්නවට වඩා උට රනිල් එක්කම ඉඳල ඇමතිකමක් ගන්න එක වාසියි. අනික ඔය මනුස්සය චන්දෙ ඉල්ලන්නේ මැද කොළඹින්ද කොහෙද නේද අමුම අමු
    කැපුවත් කොළ පලාතක්. මහින්ද ගාවට ඇවිත් ඊළඟ චන්දෙන් අනිවා ගෙදර යන්න වෙන්නේ.

    කිරි ගහට ඇන්නැහේ ඔය තියෙන්නේ!:D:D

    P.S.

    මලයා උඹත් දැන් හෙන පොලිටිකලි ශාර්ප් බුවෙක් වගේ තින්කින් නේහ්? නරකද සිරාවට දැන්ම නගර සභාවකට වත් ඉල්ලුවා නම්:yes::yes:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    කිරි ගහට ඇන්නැහේ ඔය තියෙන්නේ!:D:D

    P.S.

    මලයා උඹත් දැන් හෙන පොලිටිකලි ශාර්ප් බුවෙක් වගේ තින්කින් නේහ්? නරකද සිරාවට දැන්ම නගර සභාවකට වත් ඉල්ලුවා නම්:yes::yes:

    මු ඉල්ලුවොත් පරාදයි මුගේ ගම්පලාතේ උන් මුවගේ බුවෙක් ඒපලාතේ ඉන්නවද කියලා දන්නෙත් නෑ කිරියේ උන් විතරයි පොරව දන්නේ:yes: ඒක නිසා කාගෙවත් ලණු නොකා ගෙදරට වෙලා ආතල් එකේ ඉන්න එක සැපයි:yes:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    මු ඉල්ලුවොත් පරාදයි මුගේ ගම්පලාතේ උන් මුවගේ බුවෙක් ඒපලාතේ ඉන්නවද කියලා දන්නෙත් නෑ කිරියේ උන් විතරයි පොරව දන්නේ:yes: ඒක නිසා කාගෙවත් ලණු නොකා ගෙදරට වෙලා ආතල් එකේ ඉන්න එක සැපයි:yes:

    එහෙම ඩිස්කරේජ් කරන්න එපා මචං, මූ මහින්දට තමයි සපෝර්ට්, මම ඒක දන්නවා, කොහෙන් හරි ඉල්ලපන්, උඹට කිරියේ පී ආර් තියාගෙන ඉන්න පුලුවන් කියන්නේ උබට ගම් පලාතෙත් පුලුවන් කියන එකයි. ඒ නිසා කටුස්සා මලයා දැන්ම වැඩට බැහැපං.
    :yes::yes: