රවියගේ විස්ස කෝ?

dabba1983

Well-known member
  • Mar 20, 2017
    1,765
    978
    113
    Sri Lanka
    දැනට ආපු අය

    ආනන්ද අලුත්ගමගේ
    වසන්ත සේනානායක
    අතුරලියේ රතන
    අරවින්ද් කුමාර් (බදුල්ල)
    වේලුසාමි රාධක්‍රිශ්නන් (නුවරඑලිය)
    වඩිවේල් සුරේෂ් (නුවරඑලිය)

    95+06 = 101
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කිරි ගහට ඇන්නැහේ ඔය තියෙන්නේ!:D:D

    P.S.

    මලයා උඹත් දැන් හෙන පොලිටිකලි ශාර්ප් බුවෙක් වගේ තින්කින් නේහ්? නරකද සිරාවට දැන්ම නගර සභාවකට වත් ඉල්ලුවා නම්:yes::yes:
    දැන් රවියා පැන්නොත් එහෙම ආය එළකිරි ඇවිල්ලත් හමාරයි :rofl: මේවත් බම්ප් වෙයි හෝ ගාල :baffled:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    දැනට ආපු අය

    ආනන්ද අලුත්ගමගේ
    වසන්ත සේනානායක
    අතුරලියේ රතන
    අරවින්ද් කුමාර් (බදුල්ල)
    වේලුසාමි රාධක්‍රිශ්නන් (නුවරඑලිය)
    වඩිවේල් සුරේෂ් (නුවරඑලිය)

    95+06 = 101

    යකෝ අතුරලියේ රතන නිර්පාක්ෂික වෙලා කොච්චර කල්ද බන්... ඌ පැහැදිලිවම කිව්වනේ ආණ්ඩුවේ හිටගන්නේ නෑ කියලා.... 100 කියලා හිතාගනින්....
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    දැනට ආපු අය

    ආනන්ද අලුත්ගමගේ
    වසන්ත සේනානායක
    අතුරලියේ රතන
    අරවින්ද් කුමාර් (බදුල්ල)
    වේලුසාමි රාධක්‍රිශ්නන් (නුවරඑලිය)
    වඩිවේල් සුරේෂ් (නුවරඑලිය)

    95+06 = 101

    අරවින්ද් කුමාර් (බදුල්ල)
    වේලුසාමි රාධක්‍රිශ්නන් (නුවරඑලිය)
    වඩිවේල් සුරේෂ් (නුවරඑලිය)

    මුන් සල්ලි පෙරේතයෝ..... මලික් විල් පේ ෆිව් මිලියන්ස් මෝ ටු ද ෆකර්ස් :cool::cool::cool::cool:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මහින්ද ගාවට ඇවිත් ඇමතිකමක් ගන්නවට වඩා උට රනිල් එක්කම ඉඳල ඇමතිකමක් ගන්න එක වාසියි. අනික ඔය මනුස්සය චන්දෙ ඉල්ලන්නේ මැද කොළඹින්ද කොහෙද නේද අමුම අමු
    කැපුවත් කොළ පලාතක්. මහින්ද ගාවට ඇවිත් ඊළඟ චන්දෙන් අනිවා ගෙදර යන්න වෙන්නේ.

    මෙහෙම වෙන්න බැරිද මු එනවා කියලා බොරු නිවුස් එකක් මැව්වා වෙන්න ඇති.
    අර ගාල්ලේ ක්‍රීකට් ග්‍රවුන්ඩ් එක අයින් කරන්න යනවා වගේ..
    හැබැයි ඌ එනවා කියලා ඇත්තටම ඩිල් එක ගැන කතා කරනම් එන්න වෙනවා.
    මොකද බොන්ඩ් එකේ කෙස් එකට මුව ඇතුලට දාන්න පුළුවන්..:eek:
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මෙහෙම වෙන්න බැරිද මු එනවා කියලා බොරු නිවුස් එකක් මැව්වා වෙන්න ඇති.
    අර ගාල්ලේ ක්‍රීකට් ග්‍රවුන්ඩ් එක අයින් කරන්න යනවා වගේ..
    හැබැයි ඌ එනවා කියලා ඇත්තටම ඩිල් එක ගැන කතා කරනම් එන්න වෙනවා.
    මොකද බොන්ඩ් එකේ කෙස් එකට මුව ඇතුලට දාන්න පුළුවන්..:eek:

    එහෙම බොන්ඩ් එවා ගහල පනින්නේ නෑ බං :baffled::baffled:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මෙහෙම වෙන්න බැරිද මු එනවා කියලා බොරු නිවුස් එකක් මැව්වා වෙන්න ඇති.
    අර ගාල්ලේ ක්‍රීකට් ග්‍රවුන්ඩ් එක අයින් කරන්න යනවා වගේ..
    හැබැයි ඌ එනවා කියලා ඇත්තටම ඩිල් එක ගැන කතා කරනම් එන්න වෙනවා.
    මොකද බොන්ඩ් එකේ කෙස් එකට මුව ඇතුලට දාන්න පුළුවන්..:eek:
    මහින්දගේ පැත්තෙන් කරන්න පුළුවන් ලොකුම බලපෑම තමා ඕක :yes: ආවේ නැත්තන් අනාගත සන්ධාන ආණ්ඩුවකින් මහබැංකු කෙස් එකට රවියව හිරේ දානව කිසි සමාවක් නෑ කියල බය කරන්න පුළුවන්.
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    බැසිල්, මංගල අතර ගේමක් වගේ. නැත්තම්, සිරාව පන්නන්න හදන ගේමක් වෙන්නත් පුළුවන්.
     
    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    බැසිල්, මංගල අතර ගේමක් වගේ. නැත්තම්, සිරාව පන්නන්න හදන ගේමක් වෙන්නත් පුළුවන්.

    රනිල් ජනාධිපති වෙලා මහින්ද අගමැති වෙන්නත් බැරි නෑ මේ යන විදිහට.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    සිත නිවන කතා.........

    පවු බන් ගූ එන් පී නපුංසකයෝ මරු විකල්ලෙන් කියවනවා. හිතපු නැති වෙලාවකනේ මුන්ගේ ලොකු ලොල්ලට පුකට පයින් ගහල එලෙව්වේ. දැන් ඉතින් මිනිස්සු මරල, කලබල ඇති කරලා, පච කෙලලා රට අස්ථාවර කරන්න හදන්නේ :angry:
     
    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    රනිල් හැර මහින්ද වෙත ගිය මන්ත්‍රී 2 ක් යළි එයි. ඔවුන් නම් සුරේෂ් වඩිවේල් සහ වසන්ත සේනානායක දෙදෙනා ය.

    44883262_2105969246134896_510432124117975040_n.jpg

    44883262_2105969246134896_510432124117975040_n.jpg
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    තාම චීනේ ඇරුණම එක රටකින් වත් සුභාශිංසන නැහැ නේහ්, නව අගමැතිට? ඇයි ඒ ආ?
    :D:D:D
    උන් දැනටමත් දන්නවා මේ කරගෙන තියෙන්නේ ස්වයං-සිංචනයක් කියා!
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    තාම චීනේ ඇරුණම එක රටකින් වත් සුභාශිංසන නැහැ නේහ්, නව අගමැතිට? ඇයි ඒ ආ?
    :D:D:D
    උන් දැනටමත් දන්නවා මේ කරගෙන තියෙන්නේ ස්වයං-සිංචනයක් කියා!

    චීනෙන් කිව්වෙත් අඬගහපු නිසා ආවා, නැතුව නිළවශයෙන් සුබ පැතුවේ නෑ කියලයි....මහින්දව හම්බුවෙච්ච චීනා රනිල්වත් හම්බුවෙලයි ගියේ....
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මහින්දගේ පැත්තෙන් කරන්න පුළුවන් ලොකුම බලපෑම තමා ඕක :yes: ආවේ නැත්තන් අනාගත සන්ධාන ආණ්ඩුවකින් මහබැංකු කෙස් එකට රවියව හිරේ දානව කිසි සමාවක් නෑ කියල බය කරන්න පුළුවන්.

    අනාගත මහින්ද රජයකට හිරේදාන්න බැරි කෙනෙක් ඉපදිලා ඉන්නවද කියහං? ඉපදිලත් නෑ ඉපදෙන්නෙත් නෑ.....

    මහින්ද වගේ මිනිහෙකුට ඕනෑම කෙනෙක්ව හිරේ දාන්නත් පුලුවන් ඕනෑම මිනීමරුවෙක්ට සමාවදීලා එලියට දාන්නත් පුලුවන්....

    දැන් කූරු ගැණ ගැණ ඉන්න දුමියා රජාවගේ එලියට එන හැටි ආසාවෙන් බලන් ඉන්න උඹලටත් වාසනාව ලැබෙයි ....