මැරුනාම ඉපදෙන්නෙ කොහොම ද

Tech Bro

Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    මැරුනාම ඉපදෙන්නෙ කොහොම ද

    කෙනෙක් මැරුනාම ඒ වෙලාවෙ හිතන දේ අනුවද , ඊලඟට ඉපදෙන තැන තීරණය වෙන්නෙ,:confused:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,237
    67,631
    113
    Yes baby.:yes: prathisandhi sitha. Marena mohothe paw wedak mathak unoth apaye yanawa dawas tikakata.ita passe pin karala tiboth ehen chutha wela divyaloke ho manussa loketa aye enawa,paw wedama nan karala tiyenne digatama apaye thama
     
    දැන් හිතමු , එක පාරටම නින්දෙන් මැරෙන කෙනෙක්, රෑට නිදා ගන්නවා, උදෙට නින්දෙන් ම මැරිලා , ඒයාට හිතන්න වෙලාවක් නෑනෙ, නින්දෙන් නෙ මැරෙන්නෙ,

    එතකොට එයා ?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,237
    67,631
    113
    දැන් හිතමු , එක පාරටම නින්දෙන් මැරෙන කෙනෙක්, රෑට නිදා ගන්නවා, උදෙට නින්දෙන් ම මැරිලා , ඒයාට හිතන්න වෙලාවක් නෑනෙ, නින්දෙන් නෙ මැරෙන්නෙ,

    එතකොට එයා ?

    Thinking means always an immagination,Even in sleep you dream(immagine) Depend on the last dream you get reborn in that thought:yes:
     
    Trump

    Member
    Nov 2, 2016
    189
    16
    0
    Oya mona huththakwath nemei aka totally random wena deyak ban. pin paw heaven hell owa okkoma fake concepts.
    Fear of humans :)
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    දැන් හිතමු , එක පාරටම නින්දෙන් මැරෙන කෙනෙක්, රෑට නිදා ගන්නවා, උදෙට නින්දෙන් ම මැරිලා , ඒයාට හිතන්න වෙලාවක් නෑනෙ, නින්දෙන් නෙ මැරෙන්නෙ,

    එතකොට එයා ?

    අපි හිතමු කිසිම සිතුවිල්ලක් නැතිව හිටියදි පන ගියා කියලා එහෙත් මචන් සිත වැඩ කරනවා එහි කලු සුදු එහෙම නැතිනම් Weigh අනුව එට සුදුසු ප්‍රතිසද්ධියක් ලබනවා
     
    ArunaTelshan

    Well-known member
  • Nov 29, 2013
    3,255
    1,216
    113
    Biyagama
    oka theerane karanna kalin punaruppaththiyak thiyenawa kiyala oppu karanna onine, ehema kalanam okata uththare nikanma hambenawa. :)
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    කෙනෙක් මැරුනාම ඒ වෙලාවෙ හිතන දේ අනුවද , ඊලඟට ඉපදෙන තැන තීරණය වෙන්නෙ,:confused:

    අවසාන මොහොතෙ හිතන දේ තීරණය වෙන්නෙ ජීවිත කාලය පුරා කරපු වැඩ එක්ක.

    බලු වැඩ කලොත් බලු වැඩ මතක් වෙයි..

    දෙයියෙක් වගේ දන් දීපු කෙනෙක් නම් ඒවා මතක් වෙයි..

    ධ්‍යාන වඩපු කෙනෙක් නම් මැරෙද්දි කයෙන් ඉවත්වෙන කොට දැනෙන සුවය දැහැනේ සුවයට සමාන බවක් මතක් වේවි...

    ඉතින් කර කර හිටිය සංකාර අනුව ව්‍ඥානය සකස් වේවි..

    එතකොට ඊට නුව භවය සකස් වේවි.. බලු වැඩ කරපු එකා බල්ලෙක් බවට පත්වේවි.. දෙවි වැඩ කරපු කෙනා දෙයියෙක් වේවි. පෙරේතකම් කරපු එවුන් පෙරේතයො වේවි...
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,237
    67,631
    113
    අවසාන මොහොතෙ හිතන දේ තීරණය වෙන්නෙ ජීවිත කාලය පුරා කරපු වැඩ එක්ක.

    බලු වැඩ කලොත් බලු වැඩ මතක් වෙයි..

    දෙයියෙක් වගේ දන් දීපු කෙනෙක් නම් ඒවා මතක් වෙයි..

    ධ්‍යාන වඩපු කෙනෙක් නම් මැරෙද්දි කයෙන් ඉවත්වෙන කොට දැනෙන සුවය දැහැනේ සුවයට සමාන බවක් මතක් වේවි...

    ඉතින් කර කර හිටිය සංකාර අනුව ව්‍ඥානය සකස් වේවි..

    එතකොට ඊට නුව භවය සකස් වේවි.. බලු වැඩ කරපු එකා බල්ලෙක් බවට පත්වේවි.. දෙවි වැඩ කරපු කෙනා දෙයියෙක් වේවි. පෙරේතකම් කරපු එවුන් පෙරේතයො වේවි...

    :yes:
    Horror movies balanna addicted un n e wage hell wala ipadey
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    මැරුණම පස්සේ මතක් වෙන දේ අනුව නෙමේ,

    මේ භාවයේ අවසන් ක්ෂණයේ ඇති වන චුති සිත අනුවයි ඊලග භවය තීරණය වන්නේ.ඒ කියන්නේ දැන් උබේ හිත බලපන්. එක තප්පරයක් තුල කොයි තරං දේවල් හිතට එනවද. තරහා, කේන්තිය, සතුට, දුක හිතෙන සිතුවිලි. මෙව්වා ක්ෂණයෙන් සිතට එනවා.ඉතිං මේ වගේ උබ මැරෙන මොහොතේ අවසන් ක්ෂණයේ සිතට පහල වන සිතුවිල්ල අනුව තමයි ඊලග භවය තීරණය වන්නේ.

    කෙනෙක් හිතන්න පුළුවන් කුසල් කරන අය දිව්‍යලෝකේ යනවා කියලා. ඒක එහෙම්ම නෙමේ. කොයිතරන් පිං දහම් කරන කෙනෙක්ට උනත් අවසන් මොහොතේ අකුසල් සිතක් ඇතිවෙන්න පුළුවන්.ඒ වගේම් කොයිතරන් පව් කරනා කෙනෙක්ට උනත් කුසල් සිතක් ඇතිවෙලා යහපත් බවයකට යන්න පුළුවන්.

    හැබැයි අපි යම්කිසි භවයකට ගියාම පස්සේ එහිදී ලැබෙන දේවල්, කලින් බව වල කරපු අකුසල්/කුසල් මත තීරණය වෙනවා.අනික තමයි, සිහිසුන්ව, එහෙම නැත්තන් නින්දේදී වගේ මැරුනොත් මෙහෙම ශක්තිමත් චුති සිතක් සැදෙන්නේ නෑ. එහෙම අය යම්කසි කාලයක් වෙනම භවයකට යන්නේ. ඒ අය ආයේ කාලෙකින් කලින්භව වල කුසල් අකුසල් අනුව වෙනින් භවයක උපත ලබනවා.

    මේක කෙටියෙන් මෙහෙම පැහැදිලි කරන්න නං බැහැ. පොඩි දෙයක් හරි වැටහෙන්න ඇති.

    saminda_1980

    Well-known member
  • Feb 23, 2018
    1,841
    139
    63
    අපි හිතමු කිසිම සිතුවිල්ලක් නැතිව හිටියදි පන ගියා කියලා එහෙත් මචන් සිත වැඩ කරනවා එහි කලු සුදු එහෙම නැතිනම් Weigh අනුව එට සුදුසු ප්‍රතිසද්ධියක් ලබනවා

    සිතුවිලි නැති වෙලවක් නැහැ මචං. නිදාගත්තාම වත් එහෙම වෙන්නේ නැහැ. ඒක හරියට කම්පියුටර් එකක මොනිටරය ඕෆ් කරා වගේ. සිතුවිලි නැති වෙන්න මැරෙන්නම ඔනේ

    නින්දෙන් මැරෙන වෙලාවට යටි සිත තමයි බලපාන්නේ.
     
    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    thanks යාලුවනේ

    අපි අවසාන මොහොතේ හිතන දේ අනුව ඉපදීම වෙනවා කියලා , සදහන් වෙන තැන(book) මොකද්ද ?

    මට ඒ සේරම කියවන්න ඕනේ
     
    Tech Bro

    Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    අමතර ප්‍රස්නයක් ?

    නිවන් යෑම කියන්නේ

    බුදු බව
    පසේ බුදු බව
    රහත් බව

    ඔය තුනෙන් එකක් ලගා කර ගැනීමද ?

    දැන් කෙනෙක් මැරුණම කියනවනේ , ඒ මරුන කෙනාට නිවන් සුව ලැබේවා කියලා , ඒ කියන්නේ ,

    බුදු බව
    පසේ බුදු බව
    රහත් බව

    ඔය තුනෙන් එකක් ලබා ගැනීමද ?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    දෙයක් කියනනම් මචං...

    උබට බුද්දාගම ගැන දැනගන්න ඕනේ නම් අබිදර්මේ හොදට study කරපන්...
    උබේ බුද්දිය අනුව උබට තේරෙයි ඕක බොරුවක්ද නැද්ද කියල... :yes:
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    අමතර ප්‍රස්නයක් ?

    නිවන් යෑම කියන්නේ

    බුදු බව
    පසේ බුදු බව
    රහත් බව

    ඔය තුනෙන් එකක් ලගා කර ගැනීමද ?

    දැන් කෙනෙක් මැරුණම කියනවනේ , ඒ මරුන කෙනාට නිවන් සුව ලැබේවා කියලා , ඒ කියන්නේ ,

    බුදු බව
    පසේ බුදු බව
    රහත් බව

    ඔය තුනෙන් එකක් ලබා ගැනීමද ?

    රාගක්ඛයෝ නිබ්බානං, ද්වේශක්ඛයෝ නිබ්බානං, මෝහක්ඛයෝ නිබ්බානං...