෴ 💻 Elakiri VFX Artists Club 💻 ෴

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මේකේ කථාව මේකයි .

    ......

    එල මචං ඉතුරු ටිකත් දාන්න
    ගොඩක් වටිනවා මචං
    අන්තිමට සුපර් මැනුයි ස්පයිඩර් මැනුයි (ඊතනුයි) යාලුවුනා :rofl:
     
    හෙන්රි කෙවිල්ගේ රැවුල් කථාව .... ඉතුරු ටික

    අහපු ගමන් Directed McQuarrieට මල පැන්න, ඒ ගැන නං කථා කරන්න එපා කිව.

    ඉතින් වෝනර් බ්‍රදර් ලට තිබුනේ එක තේරීමයි එක්කෝ සුටින් ඩේට්ස් පස්සට දන්නා නැත්නම්

    හෙන්රි බුවාගේ රැවුල ඩිජිටලි මකන්න.

    ඉතින් හෙන්රි ගේ රැවුල ඩිජිටලි මකල ජුස්ටික් ලිග් එකට ඇමුණුව.

    cavill_trans_NvBQzQNjv4BqVkR74_kydjgeTPIib1rsJ6x30VG81Iu4g0V5oSrMhqQ.jpg

    ඒ උනාට එක නිකං හෙන්රි කල්දේර කලා වගේ, ඩිජිටලි හදපු උඩු තොල මනුස්ස තොලක් වාගේනං පෙනුනේ නැහැ (ඔබියස්ලි මු එලියන් කෙනෙක් තමයි, එත් යකෝ)

    මේ පහලින් තියෙන්නේ video එකේ WB ලගේ VFX team එක නොන්ඩි කරනවා $3 milion වටිනා VFX එක්පර්ඩ් ලට වඩා $500 යුස් කොම්පුටර් එකක් පාවිචි කරලා හෙන්රි බුවාගේ රැවුල අයින් කරනවා.

    ඉතිං මේ කේ කතා 2 තියනවා.

    1) තමයි දක්ෂ VFX අටිස්ට් කෙනෙක් වෙන්න ගොඩක් ගනං උපාංග අවශ්‍යම නැහැ.
    2) අනික හෙන්රි බුවාගේ කිරි මයිල් ඩොලර් මිලියන 3 වටිනවා :)
     
    Last edited:

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    හෙන්රි කෙවිල්ගේ රැවුල් කථාව .... ඉතුරු ටික .....

    අම්මට සිරි
    මන් හිතුවේ අරුගේ රැවුල අදින්න ඇති කියලා :lol:
    එල එල

    රැවුල බේරලා දුන්නට හරිනම් JL එකාට MI එකා ගෙවන්න ඕනේ :rofl:
     
    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............

    macahn a kiyanne a lawuala CG walin ayin karanna vitharak 3 millions gihinda?
     
    ටෙක්නිකලි justice league එකේ ශුටින්(shooting) ඉවර වෙලා, නිසා Mission Impossible Fallout එකේ අයට කිසිම වගකීමක් නැහැ. පස්සේ රි ෂූටින්((Re -shooting) එකටනේ මේ රැවුල කපල ඉල්ලනේ. රැවුල කපල CG රැවුල දාන එක ලේසියි, රැවුල මකනවට වඩා.

    ඕක අස්තිමේන්තු ගන්න විතරයි, බොහෝ වෙලවට අඩුවැඩි වෙන්න පුළුවන.(චිත්‍රපටි වල අස්තිමේන්තු කරපු ගණනින් නවතිනවනන් ලයින් ප්‍රඩුසර් මාර පොරක් වෙන්න ඕනි :rofl: )
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ටෙක්නිකලි justice league එකේ ශුටින්(shooting) ඉවර වෙලා, නිසා Mission Impossible Fallout එකේ අයට කිසිම වගකීමක් නැහැ. පස්සේ රි ෂූටින්((Re -shooting) එකටනේ මේ රැවුල කපල ඉල්ලනේ. රැවුල කපල CG රැවුල දාන එක ලේසියි, රැවුල මකනවට වඩා.

    reshooting නම් ඉතින් JL වුන්ට අසාධාරණයක් වෙලා නෑ කියන්න පුලුවන්
     
    :rofl::rofl::rofl:

    තව vfx ගැන මරු ස්ටෝරීස් තියෙනවනම් අපිව අප්ඩේට් කරන්න

    එල මම දන්නේ ඕවගේ ඒවා තමයි, මගෙන් අහන්න එපා රොටෝ කොරන්නේ කොහොමද ?
    විරේ දාල රේන්ඩ වෙනවද වගේ ඒවා
    1) මගෙන් අහන්න මේ වගේ ස්ටෝර්ය් බෝඩ් 1 කට(ස්ටෝර්ය් බෝඩ් එක හරි, ස්ක්‍රිප්ට් එක හරි, නැත්නම් CG වලදී පාවිචි කරන්නේ ගොඩක මූඩ් බෝර්ඩ් (mood bord )) යන දළ ටයිම් එක සහ බජට් එක

    2) මේ වගේ ස්ටෝර්ය් බෝඩ් එකට හරියන්නේමොන වගේ ටෙක්නික්ද ? (මොකද ගොඩක් ආෆ්ටර් වලින් කොරන්න පුළුවන් දේවල අප අදයක්ෂ වරු හිතන් ඉන්නේ 3D max වලින් කරනවා කියල)

    3 කෝස්ට් ඉෆෙක්ෂන් ශූට් කරන ටෙක්නික් (උදා : අපේ VFX අටිස්ට ඕනි පියුමි හංසි මාලිගේ කුක්කු දෙක රොටෝ කරලා ලොකු කරන්න. මගේ උපදේශ පරණ මේස් දෙකක් කුක්කු යටට ඔබල රොටෝ නොකර බජට් එක ඉතුරු කරන එක )

    ප. ලි : මට එනවා පොඩි පොඩි වැඩ යු ටියුබ් එකට ඉන්න්ට්‍රෝ CG ඉන්ට්‍රෝ හදල දෙන්න වගේ වැඩ ඒවායේ කෝස්ට් එක 10,000 -15,000 අතර තමයි. ඔය මට්ටමේ ඒවාට අපේ VFX අටිසලා කරන්නේ නැහැ.කැමති කෙනක් ඉන්නවනම් තමුන් කොරපු වැඩත්(එහෙන් මෙහෙන් සයිට් වලිං උසලා සෙල්ලං පෙන්නන් එපා අපේ පප්පොත් ඕවයේ රිංගනවා)එක්ක PM දාන්න. ඒ ජොබ් ටික සෙට් කරලා දෙන්නම්. හැබැයි පුතී
    මට නං අම්ම බුදුන් ලගට ඉතිං ක්ලයන්ට් තමයි. මම හිතනවා උබලත් එහෙම උබලගේ සේවාදායකයට සලකනවා ඇති කියල. - ජය
     
    blue_umbrella.jpg

    It is just another evening commute until the rain starts to fall, and the city comes alive to the sound of dripping rain pipes, whistling awnings and gurgling gutters. And in the midst, two umbrellas—one blue, one not—fall eternally in love.
    1540504123885

    Standing out in a crowd, the Blue Umbrella bobs proudly above the rest to shield his owner from the rain. When Blue spots the beautiful and unique Red Umbrella, he does everything in his power to stay by her side. However, when Blue and Red's owners part ways, the city itself comes to life to help bring these two love-struck umbrellas back together.

    The inspiration for "The Blue Umbrella" came from director Saschka Unseld strolling city streets and noticing that even the most inanimate objects had some sort of face or personality. Taking those in, he then crafted a story that literally breathes life into a vibrant city.
    1540504123887

    සාෂ්කර අන්සල්ඩ් (Saschka Unseld) අධ්‍යක්ෂනය කරනු ලැබූ " ද බ්ලු අම්බ්‍රෙල්ල" (නිල් කුඩය ) නම් කෙටි චිත්‍රපටය, අපිට ගන්න ගොඩක් දේවල තියනවා මේකෙන් VFX අටිස්ලට තියන්නේ එලියන් ඇටැක් හදන්න, යුද්ද වලට මනක්කලපිත සත්තු හදන්න විතරක්ම නෙමයි, බලන්න මේ අද්යක්ෂක වරයා මනුෂ්‍ය මනෝ භාවය සහ මින්සුන් තුල අතිස් සුන්දර හැසිරීම කුඩ තුලින් පෙන්නවන අපුරු විදිහ :love:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එල මම දන්නේ ඕවගේ ඒවා තමයි, මගෙන් අහන්න එපා රොටෝ කොරන්නේ කොහොමද ?
    ........................

    ස්ක්‍රිප්ට්/ ස්ටෝරි බෝඩ්/ මූඩ් බෝඩ් ගැන විස්තරයක් කරමුද? :D
     
    එල වැඩේ පටන්ගමු

    ස්ක්‍රිප්ට් එකක් නැත්නම් ස්ක්‍රීන් ප්ලේ එකක් කියන්නේ චිත්‍රපටියකට, නටිටියකට, රුපවාහිනී වැඩසටහනකට ලිකිතව හදන පොත සිංහලෙන් කියනවා පිටපත කියලා. මේකේ කටු පිපතක් වෙන්න පුළුවන්, හරියට ජේද කඩපු ශූටින්ග් ස්ක්‍රිප්ට් එකක් නැත්නම් ලංකාවේ ටෙක්නිකල් ස්ක්‍රිප්ට් කියලත් කියනවා එත් හරි වචනේ ශූටින්ග් ස්ක්‍රිප්ට්(shooting script)

    45097815_2133173490269947_6492605016577146880_n.jpg

    ඔය තින්නේ ස්ක්‍රිප්ට් එකේ පලවෙනි කොලේ, ඔකේ තියනවා ප්‍රඩක්ෂන් කොම්පැනියේ නම. චිත්‍රපටියේ හරි කථා මාලාවේ හරි නම(GKH) ඊළගට කථා මාලාවක් නං කීවෙනි කොටසද (Ep) සහ ඒ කොටස ලිව්වේ කවුද (Dan Sefton)
    ඊළගට මේ ලියකියවිල්ල පිළිබද තියන රහස්‍ය බාවය. මේකට වැඩකරන සහ ස්ක්‍රිප්ට් එක ගන්න සියලු දෙනාම අත්සන කරලා තමයි ගන්න ඕනි.(ගේම් ඔෆ් ත්රෝන් එකේ මේ පාර දීල තියෙන්නේ HOD ඇර අනික් අයට ස්ක්‍රිප්ට් එකේ කොලේ ගානේ එදා ට ඕනි ටික විතරයි)
    මේ මම ඔයාලට දාන්නේ ගූඩ් කර්ම හොස්පිටල් කියන ටීවී සීරියස් එකේ පළමු කතාමාලාවේ පිටකොලය සහ පලවෙනි පිටුව. මේක තනිකරම ලංකාවේ රූගත කල බ්‍රිතානය කථාමලාවක්.
    සහ මේ සීසන් එක එයාර්(Air ) වෙලා ඉවර නිසා එළකිරියේ අයගේ දැනුම සදහා විතරක් දානවා.

    MV5BMzBkNmJiNzgtZjNhZC00M2I4LWE4MWYtOTNjZDA2NGQwOTM1XkEyXkFqcGdeQXVyMjExMjk0ODk@._V1_UY268_CR3,0,182,268_AL_.jpg

    44994499_2133173503603279_7611081197002686464_n.jpg

    හරි ඊළගට ස්ක්‍රිප්ට් එකට ඇතුලේ පලවෙනි පිටුව තමයි ඔය තියෙන්නේ

    ඊට කලින් කියන්න ඕනි ස්ක්‍රිප්ට් සාමාන්‍ය සම්මතය ට ලියන්නේ " Courier" ෆොන්ට් එකෙන් අකුරු සයිස් එක "12"(දැන් අහන්න එපා සිංහල කොහොමද මේකෙන් ලියන්නේ කියලා - මම කියන්නේ ලෝක සම්මතය) A4 කොලයක එක පැත්තේ විතරයි ප්‍රින්ට් කරන්නේ දෙපැත්ත ප්‍රින්ට් කරන්නේ නැහැ. එතකොට හිස් කොලේ තමන්ට අවශ්‍ය නොට් ලියාගන්න පුළුවන්. අනික තමයි මෙහෙම සම්මත විදිහට ලියපු ස්ක්‍රිප්ට් එකක එක පිටුවක් එක විනාඩියක් විදිහට තමයි ගණන් ගැනෙන්නේ. ඩයලොග් නැතිනම් දෙබස් ලියන්නේ චරිතේ නම සම්පුර්ණ කැපිටල් අකුරෙන්, ඊට යටින් තමයි දෙබස ලියන්නේ- මේවා හැම ස්ක්‍රිප්ට් එකකටම පොදු සම්මත රීති

    ස්ක්‍රිප්ට් එක්ක ඔය පත්තර හරි පොත් වල හරි වගේ වැඩක් නැති එව්වා මොනවත්ම නැහැ. හැම අංක කේ කින් ම හරි , වචන හැම දෙකින්ම හරි මොනව හරි දෙයක් කියවෙනවා.

    දැන් මේ GKH පලවෙනි පිටුවට බලමු
    මේකේ මුලින්ම නම තියනවා ඊට පස්සේ කීවෙනි එපිසෝඩ් එකද කියලා තියනවා ඊළගට දිනේ තියනවා, දිනේ කියන්නේ ස්ක්‍රිප්ට් එකේ වර්ෂන් එක 10.5.16 නං තමුන් බල්ලන් ඕනි ඊට පස්සේ වර්ෂන් එකක් අවද කියලා ඊට පස්සේ ස්ක්‍රිප්ට් එකක් මේ කටම අවනං 20.10.16 (20 වෙනිදා 10 මාසේ 2016) එක තමයි අලුත් එක. පරණ ස්ක්‍රිප්ට් එකට වැඩ කරලා හරියන්නේ නැහැ.
    45070724_2133193146934648_6329343800598593536_n.jpg

    ඊළගට තියන අංක "1" තමයි පිටු අංකය

    44946874_2133194136934549_3480573322662510592_n.jpg

    ඊළගට අංක 1 කියලා පිටුවේ දෙපැත්තේම ගහල තියෙන්නේ සිං නම්බර් එක නැතිනම් දර්ශන අංකය.
    44932757_2133194533601176_6798400361565519872_n.jpg

    හැම සිං එකකටම උප මාතෘකාවක් තියනවා
    මේකේ ව්දිහට EXT. NOTTINGHAM CITY CENTRE - EARLY EVENING

    45060109_2133194956934467_2408569036272041984_n.jpg

    EXT කියන්නේ EXTERIOR කියන වචනේ කෙටිකරලා "පිටත" නැතිනම් එළිමහන් දරශ්නයක් කියනඑක
    INT. කියල තිබුනොත් interior කියන එක එනම් ඇතුලත කියන එක.
    ඕකම EXT/INT කියලා තිබුනොත් ගොඩනැගිල්ලේ එලිය සහ අතුල දෙකම ෂූට් වෙන්ව බොහෝ වලාවට ජනේල්ලයක් දොරක් වගේ තැනක් වෙන්න ඕනි.
    දරශ්නය චිත්‍රපටිය අනුව හැදින්න්වෙන ස්ථානය
    ඊළගට තියෙන්නේ උදෑසන ද හවසද රෑද කියන එක

    ඊළගට තියෙන්නේ දර්ශනය ගැන කෙටි විස්තරයක්
    ඊළගට ඩයලොග් එක - එක කියන චරිතේ නම සහ ඊට පහලින් සම්පුර්ණ දෙබස

    45075660_2133197700267526_4464122255080685568_n.jpg

    ඊළගට "2" සිං එක
    ඔකේ (CONT’D) කියන්නේ dialogue continuity කියන එක කෙටි කරලා.
    45000663_2133198276934135_8911511893101772800_n.jpg

    ඔකතමයි සාමාන්‍ය ස්ක්‍රිප්ට් එකක හැදින්වීම සහ භාවිතය ගැන මම දන්නා දැනුම. අඩු පාඩු තියනම් එකතු කරන්න.

    මේ තියෙන්නේ ඔය සීරියස් එකේ ට්‍රේලර් එක.
    එහෙනම් ඊළගට ස්ටෝර්ය් බෝර්ඩ් ගැන කියන්නම් - ජය

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එල වැඩේ පටන්ගමු

    ස්ක්‍රිප්ට් එකක් නැත්නම් ස්ක්‍රීන් ප්ලේ එකක් කියන්නේ චිත්‍රපටියකට, නටිටියකට, රුපවාහිනී වැඩසටහනකට ලිකිතව හදන පොත සිංහලෙන් කියනවා පිටපත කියලා. මේකේ කටු පිපතක් වෙන්න පුළුවන්, හරියට ජේද කඩපු ශූටින්ග් ස්ක්‍රිප්ට් එකක් නැත්නම් ලංකාවේ ටෙක්නිකල් ස්ක්‍රිප්ට් කියලත් කියනවා එත් හරි වචනේ ශූටින්ග් ස්ක්‍රිප්ට්(shooting script)............

    එල මචං
    හොදට පැහැදිලි කරලා තියෙනවා
    සිංහලෙන් ස්ක්‍රිප්ට් ලියද්දිත් ඔය විදිහට පැහැදිලිව ලියනවද?

    ස්ටෝරි බෝඩ් ගැනත් ඉක්මනටම දාන්න :D

    ඔයා මේ tv සිරිස් එකේ production එකේ වැඩ කරාද?
     
    අහ කියන්න බැරි උනා ස්ක්‍රිප්ට් ලියන්නේ වෝර්ඩ්(microsoft word) එකේ නෙමෙයි ස්ක්‍රිප්ට් ප්‍රෝ කියලා වෙනම එකක් තියනවා එකේ.

    MpNYzoxq_400x400.jpg

    සිංහල ස්ක්‍රිප්ට් සමහර අයනම් බොහොම පැහැදිලිවල් ලියනවා. මේ ෆොර්මැට් වලට නැතත් ඉතින් අවුලක් නැහැ. අම්මබ්නෙක විස්තර ලියල තියනවා. ඩයලොග් මැදට ගන්නේ නැහැ. (හේතුව මම දන්නේ නැහැ)

    මම GHK වැඩ කරේ නැහැ.
     
    JINX_XNIJ

    Well-known member
  • Jul 11, 2016
    2,850
    2,123
    113
    ............
    එල වැඩේ පටන්ගමු

    ස්ක්‍රිප්ට් එකක් නැත්නම් ස්ක්‍රීන් ප්ලේ එකක් කියන්නේ චිත්‍රපටියකට, නටිටියකට, රුපවාහිනී වැඩසටහනකට ලිකිතව හදන පොත සිංහලෙන් කියනවා පිටපත කියලා. මේකේ කටු පිපතක් වෙන්න පුළුවන්, හරියට ජේද කඩපු ශූටින්ග් ස්ක්‍රිප්ට් එකක් නැත්නම් ලංකාවේ ටෙක්නිකල් ස්ක්‍රිප්ට් කියලත් කියනවා එත් හරි වචනේ ශූටින්ග් ස්ක්‍රිප්ට්(shooting script)

    45097815_2133173490269947_6492605016577146880_n.jpg

    ඔය තින්නේ ස්ක්‍රිප්ට් එකේ පලවෙනි කොලේ, ඔකේ තියනවා ප්‍රඩක්ෂන් කොම්පැනියේ නම. චිත්‍රපටියේ හරි කථා මාලාවේ හරි නම(GKH) ඊළගට කථා මාලාවක් නං කීවෙනි කොටසද (Ep) සහ ඒ කොටස ලිව්වේ කවුද (Dan Sefton)
    ඊළගට මේ ලියකියවිල්ල පිළිබද තියන රහස්‍ය බාවය. මේකට වැඩකරන සහ ස්ක්‍රිප්ට් එක ගන්න සියලු දෙනාම අත්සන කරලා තමයි ගන්න ඕනි.(ගේම් ඔෆ් ත්රෝන් එකේ මේ පාර දීල තියෙන්නේ HOD ඇර අනික් අයට ස්ක්‍රිප්ට් එකේ කොලේ ගානේ එදා ට ඕනි ටික විතරයි)
    මේ මම ඔයාලට දාන්නේ ගූඩ් කර්ම හොස්පිටල් කියන ටීවී සීරියස් එකේ පළමු කතාමාලාවේ පිටකොලය සහ පලවෙනි පිටුව. මේක තනිකරම ලංකාවේ රූගත කල බ්‍රිතානය කථාමලාවක්.
    සහ මේ සීසන් එක එයාර්(Air ) වෙලා ඉවර නිසා එළකිරියේ අයගේ දැනුම සදහා විතරක් දානවා.

    MV5BMzBkNmJiNzgtZjNhZC00M2I4LWE4MWYtOTNjZDA2NGQwOTM1XkEyXkFqcGdeQXVyMjExMjk0ODk@._V1_UY268_CR3,0,182,268_AL_.jpg

    44994499_2133173503603279_7611081197002686464_n.jpg

    හරි ඊළගට ස්ක්‍රිප්ට් එකට ඇතුලේ පලවෙනි පිටුව තමයි ඔය තියෙන්නේ

    ඊට කලින් කියන්න ඕනි ස්ක්‍රිප්ට් සාමාන්‍ය සම්මතය ට ලියන්නේ " Courier" ෆොන්ට් එකෙන් අකුරු සයිස් එක "12"(දැන් අහන්න එපා සිංහල කොහොමද මේකෙන් ලියන්නේ කියලා - මම කියන්නේ ලෝක සම්මතය) A4 කොලයක එක පැත්තේ විතරයි ප්‍රින්ට් කරන්නේ දෙපැත්ත ප්‍රින්ට් කරන්නේ නැහැ. එතකොට හිස් කොලේ තමන්ට අවශ්‍ය නොට් ලියාගන්න පුළුවන්. අනික තමයි මෙහෙම සම්මත විදිහට ලියපු ස්ක්‍රිප්ට් එකක එක පිටුවක් එක විනාඩියක් විදිහට තමයි ගණන් ගැනෙන්නේ. ඩයලොග් නැතිනම් දෙබස් ලියන්නේ චරිතේ නම සම්පුර්ණ කැපිටල් අකුරෙන්, ඊට යටින් තමයි දෙබස ලියන්නේ- මේවා හැම ස්ක්‍රිප්ට් එකකටම පොදු සම්මත රීති

    ස්ක්‍රිප්ට් එක්ක ඔය පත්තර හරි පොත් වල හරි වගේ වැඩක් නැති එව්වා මොනවත්ම නැහැ. හැම අංක කේ කින් ම හරි , වචන හැම දෙකින්ම හරි මොනව හරි දෙයක් කියවෙනවා.

    දැන් මේ GKH පලවෙනි පිටුවට බලමු
    මේකේ මුලින්ම නම තියනවා ඊට පස්සේ කීවෙනි එපිසෝඩ් එකද කියලා තියනවා ඊළගට දිනේ තියනවා, දිනේ කියන්නේ ස්ක්‍රිප්ට් එකේ වර්ෂන් එක 10.5.16 නං තමුන් බල්ලන් ඕනි ඊට පස්සේ වර්ෂන් එකක් අවද කියලා ඊට පස්සේ ස්ක්‍රිප්ට් එකක් මේ කටම අවනං 20.10.16 (20 වෙනිදා 10 මාසේ 2016) එක තමයි අලුත් එක. පරණ ස්ක්‍රිප්ට් එකට වැඩ කරලා හරියන්නේ නැහැ.
    45070724_2133193146934648_6329343800598593536_n.jpg

    ඊළගට තියන අංක "1" තමයි පිටු අංකය

    44946874_2133194136934549_3480573322662510592_n.jpg

    ඊළගට අංක 1 කියලා පිටුවේ දෙපැත්තේම ගහල තියෙන්නේ සිං නම්බර් එක නැතිනම් දර්ශන අංකය.
    44932757_2133194533601176_6798400361565519872_n.jpg

    හැම සිං එකකටම උප මාතෘකාවක් තියනවා
    මේකේ ව්දිහට EXT. NOTTINGHAM CITY CENTRE - EARLY EVENING

    45060109_2133194956934467_2408569036272041984_n.jpg

    EXT කියන්නේ EXTERIOR කියන වචනේ කෙටිකරලා "පිටත" නැතිනම් එළිමහන් දරශ්නයක් කියනඑක
    INT. කියල තිබුනොත් interior කියන එක එනම් ඇතුලත කියන එක.
    ඕකම EXT/INT කියලා තිබුනොත් ගොඩනැගිල්ලේ එලිය සහ අතුල දෙකම ෂූට් වෙන්ව බොහෝ වලාවට ජනේල්ලයක් දොරක් වගේ තැනක් වෙන්න ඕනි.
    දරශ්නය චිත්‍රපටිය අනුව හැදින්න්වෙන ස්ථානය
    ඊළගට තියෙන්නේ උදෑසන ද හවසද රෑද කියන එක

    45060109_2133194956934467_2408569036272041984_n.jpg

    ඊළගට තියෙන්නේ දර්ශනය ගැන කෙටි විස්තරයක්
    ඊළගට ඩයලොග් එක - එක කියන චරිතේ නම සහ ඊට පහලින් සම්පුර්ණ දෙබස

    45075660_2133197700267526_4464122255080685568_n.jpg

    ඊළගට "2" සිං එක
    ඔකේ (CONT’D) කියන්නේ dialogue continuity කියන එක කෙටි කරලා.
    45000663_2133198276934135_8911511893101772800_n.jpg

    ඔකතමයි සාමාන්‍ය ස්ක්‍රිප්ට් එකක හැදින්වීම සහ භාවිතය ගැන මම දන්නා දැනුම. අඩු පාඩු තියනම් එකතු කරන්න.

    මේ තියෙන්නේ ඔය සීරියස් එකේ ට්‍රේලර් එක.
    එහෙනම් ඊළගට ස්ටෝර්ය් බෝර්ඩ් ගැන කියන්නම් - ජය

    ado patta....:love::love:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    අහ කියන්න බැරි උනා ස්ක්‍රිප්ට් ලියන්නේ වෝර්ඩ්(microsoft word) එකේ නෙමෙයි ස්ක්‍රිප්ට් ප්‍රෝ කියලා වෙනම එකක් තියනවා එකේ............

    :love::love:
    GHK එක බලන්න ඕනේ
    නියමයි ඉතුරු ටිකත් දාන්න