President special statement addressing the Nation today
Los pollos hermanos Well-known member Mar 15, 2018 5,061 2 5,923 113 Albuquerque, New Mexico, United States Oct 28, 2018 #1 Last edited: Oct 28, 2018
ruchira55 Well-known member Mar 23, 2012 39,588 40,144 113 Oct 28, 2018 #2 අද හවස කියන දේ ගෙස් කර ඇතෙක් බරට දිනා ගන්න
dath kimbula Well-known member Jan 17, 2011 35,838 3,595 113 මහපොලව..... Oct 28, 2018 #4 ruchira55 said: අද හවස කියන දේ ගෙස් කර ඇතෙක් බරට දිනා ගන්න Click to expand... සිරිසේන මහත්තය වෙනස කරන්න කලින් දවසේ ආප්ප කාල කියල කියන්නේ නොදන්නා උන්. එතුමා කාල තියෙන්නේ කොත්තුවක්.....නැත්තන් කොහෙද ඔහොම කරන්නේ......
ruchira55 said: අද හවස කියන දේ ගෙස් කර ඇතෙක් බරට දිනා ගන්න Click to expand... සිරිසේන මහත්තය වෙනස කරන්න කලින් දවසේ ආප්ප කාල කියල කියන්නේ නොදන්නා උන්. එතුමා කාල තියෙන්නේ කොත්තුවක්.....නැත්තන් කොහෙද ඔහොම කරන්නේ......
akshalikas Well-known member Jul 9, 2015 3,081 277 83 Oct 28, 2018 #5 ඔය පොස්ට් එකේ කොමන්ට් ටික බලන්න මෛත්රිපලගේ page එකේ තියෙන්නේ
ruchira55 Well-known member Mar 23, 2012 39,588 40,144 113 Oct 28, 2018 #7 dath kimbula said: සිරිසේන මහත්තය වෙනස කරන්න කලින් දවසේ ආප්ප කාල කියල කියන්නේ නොදන්නා උන්. එතුමා කාල තියෙන්නේ කොත්තුවක්.....නැත්තන් කොහෙද ඔහොම කරන්නේ...... Click to expand...
dath kimbula said: සිරිසේන මහත්තය වෙනස කරන්න කලින් දවසේ ආප්ප කාල කියල කියන්නේ නොදන්නා උන්. එතුමා කාල තියෙන්නේ කොත්තුවක්.....නැත්තන් කොහෙද ඔහොම කරන්නේ...... Click to expand...
ruchira55 Well-known member Mar 23, 2012 39,588 40,144 113 Oct 28, 2018 #8 akshalikas said: ඔය පොස්ට් එකේ කොමන්ට් ටික බලන්න මෛත්රිපලගේ page එකේ තියෙන්නේ Click to expand... ඉස්සර බයියන්ගේ ප්ලේස් එක දැන් ටොයියො අරගෙන. මුන්ට හොඳටම පිස්සුනේ බන්. මේ ආතල් ගේම් දිහා බලලා අපිත් ආතල් එකක් ගන්නෙ නැතුව සීරියස් දේශපාලනේ කරන උන්ට හොඳ වැඩේ. නහයෙන් අඬ අඬ ඉන්න එකයි ඇත්තෙ
akshalikas said: ඔය පොස්ට් එකේ කොමන්ට් ටික බලන්න මෛත්රිපලගේ page එකේ තියෙන්නේ Click to expand... ඉස්සර බයියන්ගේ ප්ලේස් එක දැන් ටොයියො අරගෙන. මුන්ට හොඳටම පිස්සුනේ බන්. මේ ආතල් ගේම් දිහා බලලා අපිත් ආතල් එකක් ගන්නෙ නැතුව සීරියස් දේශපාලනේ කරන උන්ට හොඳ වැඩේ. නහයෙන් අඬ අඬ ඉන්න එකයි ඇත්තෙ