HIV infected needle | මේක ඇත්තක් වෙන්න පුළුවන් ද? එහෙනම් පරි&#35

jay971

Active member
  • Aug 22, 2017
    320
    189
    43
    HIV infected needle | මේක ඇත්තක් වෙන්න පුළුවන් ද? එහෙනම් පරි&#35

    යාළුවෙක් දැන් ටිකකට කලින් share කරපු එකක්,

    Plz share this,
    A message shared by Dr Wasantha Wijenayake,

    Dear Friends,
    Kindly take a couple of minutes to go through this mail. If useful may advise others als o. Please pass this on to others. This happened in Colombo recently and may happen elsewhere. Few weeks ago, in Majestic City (MC) film hall, a person felt something poking from her seat. When she got up to see what it was, she found a needle sticking out of the seat with a note attached saying "You have just been infected by HIV".. The Disease Control Center (in Colombo ) reports many similar events in many other cities recently. All tested needles were HIV Positive... The Center also reports that needles have been found in cash dispensers at public banking machines. We ask everyone to use extreme caution when faced with this kind of situation. All public chairs/seats should be inspected with vigilance and caution before use. A careful visual inspection should be enough. In addition, they ask that each of you pass this message along to all members of your family and your friends of the potential danger. Recently, one doctor has narrated a somewhat similar instance that happened to one of his patients at the Contrast Cinema in Dalugama. A young girl engaged and about to be married in a couple of months, was pricked while the movie was going on. The tag with the needle had the message “Welcome to the World of HIV family". Though the doctors told her family that it takes about 6 months before the virus grows strong enough to start damaging the system and a healthy victim could survive about 5-6 years, the girl died in 4 months. We all have to be careful at public places. Just think about saving a life by forwarding this message. Please, take a second of your time to pass along.

    Regards,
    Kithsiri Nandasena
    I.A.S,
    Director of Medical & Research Institute Sri Lanka
     
    slickdeath

    Well-known member
  • Sep 3, 2014
    3,386
    1,654
    113
    LoL. Oka 2012 wala share una post ekak. Dn aye me dawas wala share wenwa. Anika ohoma doctor knk oka kiwwa kiyala kohewath wisthrayak ne.
     
    Nice_guy

    Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    hiv infect වෙන්නේ ඇඟේ fluids කෙලින්ම ගෑවුනොත් බන්. (කෙල වගේ) needle එකකින් ඔහොම තිබ්බම virus එක තියෙන needle තුඩ වේලෙනව. වේලුනහම ඒ virus එකේ structure එක වෙනස් වෙනව. එහෙම වුනාම virus එකෙන් 99% විනාශ වෙනව පැය කීපයක් ඇතුලත.

    ඉතින් ඒක වෙන්න සෑහෙන්න අමාරැ දෙයක්. ඒත් උඹ යන තැන flash light එකක් ගහල හොඳට බලල වාඩි වෙයන්.. මොකද උඹ වාඩි වෙන තැන needle නොතිබ්බත් film hall එකක වගේ නන් කැ# වගේ තියෙන්න පුලුවන්. :lol::lol:
     
    Last edited:

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    fake ban.hiv needle prick method eken infect wenne na.. okata kianne needle prick hoax kiala
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    hiv infect වෙන්නේ ඇඟේ fluids කෙලින්ම ගෑවුනොත් බන්. (කෙල වගේ) needle එකකින් ඔහොම තිබ්බම virus එක තියෙන needle තුඩ වේලෙනව. වේලුනහම ඒ virus එකේ structure එක වෙනස් වෙනව. එහෙම වුනාම virus එකෙන් 99% විනාශ වෙනව පැය කීපයක් ඇතුලත.

    ඉතින් ඒක වෙන්න සෑහෙන්න අමාරැ දෙයක්. ඒත් උඹ යන තැන flash light එකක් ගහල හොඳට බලල වාඩි වෙයන්.. මොකද උඹ වාඩි වෙන තැන needle නොතිබ්බත් film hall එකක වගේ නන් කැ# වගේ තියෙන්න පුලුවන්. :lol::lol:

    :rofl::rofl::rofl:.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,415
    113
    LoL. Oka 2012 wala share una post ekak. Dn aye me dawas wala share wenwa. Anika ohoma doctor knk oka kiwwa kiyala kohewath wisthrayak ne.

    Correct... But it's even older...somewhere in 2005. There was never a Kithsiri Nandasena in the MRI.
    The only difference is that it's been updated with a reference to Dalugama.:P
     
    namalbanda

    Active member
  • Dec 23, 2012
    101
    42
    28
    hiv infect වෙන්නේ ඇඟේ fluids කෙලින්ම ගෑවුනොත් බන්. (කෙල වගේ) needle එකකින් ඔහොම තිබ්බම virus එක තියෙන needle තුඩ වේලෙනව. වේලුනහම ඒ virus එකේ structure එක වෙනස් වෙනව. එහෙම වුනාම virus එකෙන් 99% විනාශ වෙනව පැය කීපයක් ඇතුලත.

    ඉතින් ඒක වෙන්න සෑහෙන්න අමාරැ දෙයක්. ඒත් උඹ යන තැන flash light එකක් ගහල හොඳට බලල වාඩි වෙයන්.. මොකද උඹ වාඩි වෙන තැන needle නොතිබ්බත් film hall එකක වගේ නන් කැ# වගේ තියෙන්න පුලුවන්. :lol::lol:

    3seconds
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    hiv infect වෙන්නේ ඇඟේ fluids කෙලින්ම ගෑවුනොත් බන්. (කෙල වගේ) needle එකකින් ඔහොම තිබ්බම virus එක තියෙන needle තුඩ වේලෙනව. වේලුනහම ඒ virus එකේ structure එක වෙනස් වෙනව. එහෙම වුනාම virus එකෙන් 99% විනාශ වෙනව පැය කීපයක් ඇතුලත.

    ඉතින් ඒක වෙන්න සෑහෙන්න අමාරැ දෙයක්. ඒත් උඹ යන තැන flash light එකක් ගහල හොඳට බලල වාඩි වෙයන්.. මොකද උඹ වාඩි වෙන තැන needle නොතිබ්බත් film hall එකක වගේ නන් කැ# වගේ තියෙන්න පුලුවන්. :lol::lol:

    කෙල වලින් HIV අසාධනය වන්නේ නැහැ මචන්. කෙලවල HIV වයිරසය යම් ප්‍රමාණයක් අන්තර්ගත උනත් තවත් කෙනෙක් එමගින් අසාධනය වීමට අවශ්‍ය වෛරස ප්‍රමාණයක් කෙලවල අඩංගු වෙලා නැහැ. HIV ආසාධනය වීමටනම් යම් වයිරස් ප්‍රමාණයක් තිබිය යුතු වෙනවා. එම ප්‍රමාණය කෙලවල පවතින අනුපාතයත් එක්ක ගත්තම මදි. එම නිසා එහෙම කෙල වලින් බෝවන්නේ නැහැ.

    අනෙක ඉඳිකටු තුඩවල් වලින් ඔය කියන අයුරින් බෝවන්නේ නැහැ. මොකද HIV කියන්නේ හරිම දුර්වල වෛරසයක්. මිනිස් ශරීරයෙන් පිටතදී Survive වෙන්න බැහැ. වෛරසය විනාශ වෙලා යනවා.