Airplane Crashed

your_love

Well-known member
  • Apr 7, 2012
    14,041
    1
    11,081
    113
    ඉන්දුනීසියාවේ ජකාර්තා නුවරින් ගමන් ආරම්භ කළ මගී ගුවන් යානයක් මුහුදට කඩා වැටේ
    Lion Air #JT610 has been reported as missing. Local media reporting it has crashed however that has not been confirmed. It was traveling from Jakarta to Pangkal Pinang.
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    ඉන්දුනීසියාව කියන්නේ ලෝකයේ බහුලවම ගුවන් අනතුරු වාර්තා වන රටක්. සමහර රටවල් තමන්ගේ රටවල් වලට ඉහලින් ඉන්දුනීසියාවට අයත් ගුවන් යානා වලට පියාසර කරන්නට පවා ඉඩ දෙන්නේ නැහැ.


    ඉන්දුනීසියාවේ ගුවන් යානා නඩත්තු කිරීම අතින් ඉතා දුර්වල මට්ටමක පවතින්නේ.
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    DqpE2AFX0AE6MI5.png



    DqpGHPDWwAE0cGx.jpg:large
     
    Last edited:

    lovez

    Junior member
  • Jun 19, 2014
    84
    12
    8
    සිරා මරාගේ ආන්ඩුව වගේ. ෆ්ලයි කරලා විනාඩි දහයකින් ක්‍රෑශ් උනා
     
    • Like
    Reactions: Radical78

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,041
    1
    11,081
    113
    On board crashed Lion Air #JT610 plane:

    - 178 adults
    - 1 child
    - 2 babies
    - 2 pilots and 5 flight attendants
     

    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy
    මේක අලුත්ම අලුත් බෝයින් 737-800 මැක්ස් එකක්. අගෝස්තු තමයි පළවෙනි ෆ්ලයිට් එක. මොනා උණාද දන්නේ නෑ. අඩි 5000 විතර උඩට ගිහිං තමයි මුහුදට කඩන් වැටිලා තියෙන්නේ. වැටිච්චි විදියට පේනවා ප්ලේන් එක ගොඩක් ස්පීඩ් එකෙන් මුහුදට කඩන් වැටිලා කියලා. :(
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    meka lion air unata, lankawata ena Malindo eka wage thamai, Malindo ekath Lion Group eke plane ekak. Lion Group ekata dan anathuru 5k wela tiyenawa, Lion Group eka ban karala tibbe Europe walata yamen.