රනිල්ගේ ආරක්ෂාව 10ට බහී

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Man nam RANIL supporter kenekuth neme ewa unath mega nam hena law class weda. Kohamth lankawe wedi hariyk inne me wage gon amana minssu arakashawa adu karate mara gattath eken paduwe fenne samaya nati wena eka. depaththak gahanannwa balagena satutuwena maha jara minussu inna kali kanni ratak meka
     

    vito

    Well-known member
  • May 5, 2008
    10,889
    1
    12,195
    113
    අදාළ නෑ නේ
    ඔය පතෝලයව මරන්න මොකාටවත් උවමනාවක් නැහැ බන්
    නිකන් බොරුවට පොළොවෙ පස් කන්න හදන්නෙ නැතුව හිටපන්
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,107
    1,973
    113
    ආරක්ෂාව දෙන්න ඕන මරණ තර්ජන තියන අයට,... එහෙම නැතුව ඝාතන කුමන්ත්‍රන කාරයොන්ට නෙවෙයි...
    ඕවට කියන්නෙ දිට්ඨ ධම්ම වේදනීය කර්මය කියල....
    උඩ පැන්නොත් බිම වැටෙනව කියල හිතුවෙ නැහැනේ...
    මහින්දට කරපු කැරි වැඩ තමයි ඔය පලදෙන්නෙ... සිරිසේන සිරා පොරක් දුන්න ගේම පුකේ ඇගිල්ල ගහගන්නම.
    මුන් හැදුවෙ සිරා කරේ නගින්න ඉඩ දුන්නම කණට කකුල තියල ඔලුවටත් නගින්න.. හැමනුනා ඉතින්
    අර පාර්ලිමේන්තුවෙ දාපු ගොං ජෝක් ඉවරයි... ඔය ඉන්නෙ කන් කඩාවැටිල...
    පාර්ලිමේන්තු මන්ත්‍රී...
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,825
    636
    113
    හදුන් බුවාට රෙද්දේ රෙවිලා තියෙන්නේ දැන්.

    සිහි විකාරෙන් නන්දොඩවනවා.

    ඩෝන්ඩ් වොරි බේබී... දැන් මම උඹට අරින්නම් වරෙන් හවස් වෙලා.
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,199
    2,099
    113
    සිරා බල්ලා තමා ඒක කරන්න දුන්නේ නැත්තේ..නැත්නම් ඕකුන්ගේ පවුලම දැන් මැරිලා...

    එතුමනේද , වේලෙමින් හිටපු උබලට ආන්ඩුවක සිහිනය සැබෑකෙරුවේ.නැත්තන් පාලමේන්තුවේම ඉදල වයසට ගිහින් හැරමිටියෙන් යනකල් පා.ම නේද හැමදාම.
    අනේ උබලගේ හැකියාවල්.ලැජ්ජවෙයන් හිකනලෝ.ලැජ්ජවෙයන්

    මහින්දගේ සක්කිලි ටික මිනිස්සුන්ට එපාවෙලා හිටියට උබලගේ ලොක්කට මිනිස්සු චන්දේදෙන්නැති නිසානේ සිරිසේනව ගත්තේ.ඒමිනිහ නෙවෙයිනේ රට කෑවේ උබලනේ.

    මහබැන්කුවට පිටරට එකේක්දැම්ම. වැඩේ දීලා කෝදැන් ඌ.උබට අවුලක්ම නැද්ද ඒකට.උබලගේ ආන්ඩුවේ වගකීම නෙවෙයිද ඌව මෙහෙට ගේන එක ,උබලා ගෙනාවද?
    උබලා කරපු තරමක් කලේ රටට වැඩේ දුන්න එක.

    කියපන් එක කෝච්චියක් දැම්මද උබලා.එක කෝච්චියක්? අනෙ පලයන් මිනිහෝ මිනිස්සුන්ට දේශපාලනේ වැඩක්නෑ, උන්ට සන්වර්ධනේ , යහපතේ දෙනවනම්.හොදම උදාහහරන මහින්ද යුද්දේ දිනද්දී යූඇන්පී කාරයොත් හුරේදැම්ම.

    එක කෝච්චියක් නොදැම්ම උබලාගේ ලොක්කෝ, වාහන ටිකනම් ගෙන්නගත්තා කලට වෙලාවට.
    අර නායයාමක්ද කොහේද උන වෙලාවේ උබලගේ ලොක්කෝ අලුත් වාහන ඉල්ලලා පෙපර් එකක් පාර්ලිමේන්තුවට දාන්න ගියේ .මිනිස්සු බනින්න ගත්ත නිසා රනිල් මහත්තයා ඒක කල්දැම්ම.බොලාට common sense නරියෝ.මිනිස්සුන්ට හානියක් උනවෙලාවේවත් උබලට උන්ගැන හැගීමක්නෑ.තමුන්ව නඩත්තුකරන එවුන්ට මොනවා උනත් වැඩක්නෑ බොලාගේ ලොක්කන්ට සැපවාහන සැපවාහන්ය විතරයි ඔනේ.

    හොද මිනිස්සු යු ඇන්පියේ ඇති.කරූලා, බුද්ධිකලා වගේ.ඒත් ප්‍රමානය අඩුයි.
    මිනිස්සු ගනැ හැගීමක් නැති , රටගැන හැගීමක් නැති මිනිස්සු අතිබහුතරයක් උබලගේ පිලේ ඉන්නේ ඒනිසා අර ගොල්ලන්ව හයිලයිට් වෙන්නෑ ,උන් ප්‍රමානාත්මකව අඩුනිසා.
    මිනිස්සු උබලගැන රිවීව් එකක් දුන්න පලාත්පාලනයේදී.උබලගේ ගොන්කම කියන්නේ ඒකවත් තේරුම් අරගන හැදුන්නෑ
     
    Last edited:

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,813
    3,848
    113
    Delaware
    හදුන් බුවා ජොබ් එක රැකගන්ඩ මාර ගේමක් දෙන්නේ
    අර කිරිඇල්ලයාටවත් නැ මෙච්චර අමාරුවක්

    :lol: :lol: :lol:
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,107
    1,973
    113
    Man nam RANIL supporter kenekuth neme ewa unath mega nam hena law class weda. Kohamth lankawe wedi hariyk inne me wage gon amana minssu arakashawa adu karate mara gattath eken paduwe fenne samaya nati wena eka. depaththak gahanannwa balagena satutuwena maha jara minussu inna kali kanni ratak meka

    රටේ නීතියට පිටින් යන්නෙ කොහොමද බන් අනික රනිල කියන විදියටම රටේ යුද්දෙත් ඉවරයි පොලිසියත් ස්වාධීනයි. එයාල තීරණය කරයි ආරක්ෂාව දෙන්න ඕන විදිය. අනික පාර්ලිමේන්තු මන්ත්‍රීකෙනෙකුට අයිති ප්‍රමාණය තමයි ඔය දීල තියෙන්නෙ. මහජන මුදල් නිකන් නාස්ති කරන්නෙ නැතුව ඔහොම කළ එක හොදයි මේ තියන ආර්ථික තත්ත්වෙත් එක්ක. දි. මු. ජයරත්න මහත්තයට කරපු කැරි වැඩේ ඇස් ඉදිරිපිටම ඵල දුන්නා. රංජටයි මරික්කාර් ලොක්කටයි ආරක්ෂාව භාර දුන්නනම් හරි...
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,107
    1,973
    113
    ගුඩ් පොයින්ට් පුතී.

    කොන්ඩම් දෙකක් දාල ඒකවටේ නො 02 වැලිකොලේ ඔතලලු ඇරියෙ.... එතකොට මොකුත් වෙන්නෙ නෑලු....