තත්වය අවදානම් - ඉක්මන් තීරණයක් ගන්න

SadunGamage

Member
Oct 25, 2014
1,312
123
0
තත්වය අවදානම් - ඉක්මන් තීරණයක් ගන්න

125 ක් ඉල්ලනවා - කතානායක ජනපතිට ලියයි



344.jpg
344.jpg



345.jpg

344.jpg

 
Last edited:

SadunGamage

Member
Oct 25, 2014
1,312
123
0
Rata asthawara wunoth widesha hamuda Lankawata ewi. Ikmanata parliment eka res karala majority thiena paksheta agamethi kama denna.
 
Last edited:

cuteoz

Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    NATO eka lankawe hamudawa wage nemei, ewunta lankawe hamudawata wada 10 gunayak lokuy.
     

    shashindu77

    Active member
  • Oct 7, 2009
    209
    37
    28
    Piliyandala
    16 වෙනිදා වෙනකොට මහින්දට 113 ගන්න බැරිවුනොත් සිරිසේන අනිවා තව සතියක්වත් පාර්ලිමේන්තුව කල් දානවා ෂුවර් :D:D:D
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    Widesha hamuda awama nikan inne ne.hathara wate rape karanawa:yes:

    එතකොට ලංකාවේ virgin ල ඔක්කොම ඉවර වෙනවා....

    non-virgin ලව සින්හළු කසාද බදින්නේ නැති නිසා ඉස්සරහට ළමයි හදන එක නැවතිලා end of Sinhalese වෙනවා,.,,
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මුං චන්ද කල් දදා ඉන්නකොට ඔය ප්‍රජාතන්ත්‍රවාද කතා මුකුත් නෑ

    :yes::yes: බහුතරය තිබිල ඒකාබද්දෙට විපක්ශ නායකකම නොදී ඉද්දිත්, ප්‍රජාත්‍රන්ත්‍රවාදය ගැන කරුවට මතක් උනේම නැ කියපන්කො..
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,105
    8,117
    113
    රූකඩ රාජ්ජේ
    :yes::yes: බහුතරය තිබිල ඒකාබද්දෙට විපක්ශ නායකකම නොදී ඉද්දිත්, ප්‍රජාත්‍රන්ත්‍රවාදය ගැන කරුවට මතක් උනේම නැ කියපන්කො..

    සිරාවටම
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :yes::yes: බහුතරය තිබිල ඒකාබද්දෙට විපක්ශ නායකකම නොදී ඉද්දිත්, ප්‍රජාත්‍රන්ත්‍රවාදය ගැන කරුවට මතක් උනේම නැ කියපන්කො..

    කරුවල ජයසුරියගේ ප්‍රජාතන්තරේ ගැන කියල වැඩක් නෑ....
    මතකනේ පාර්ලිමේන්තුව ගෙනියපු හැටි....
    අන්තිම තුච්ඡ විදියටය් පක්ෂග්‍රහිව වැඩ කරන්නේ....