සහෝලා අනාගතය ගැන තීරණයක් ගන්න උදව්වක් ඕනි🙄

Outlook

Well-known member
  • Jun 23, 2021
    554
    577
    93
    මට මේ සැරේ Cutoff එකෙන් Food Science & Nutrition (WUSL) course එක ඇවිත් තියෙනවා.

    නමුත් මට Computer Science & Technology (UWU) course එක boat එකෙන් එන්න ලොකු chance එකක් තියෙනවා. (මගේ z එකට වඩා ඒ කෝස් එකේ z එක අඩු නිසා)

    මට දැනගන්න ඕනි මේ degree දෙකෙන් කෝකටද migration chances, job demand, salaries වැඩි කියලා.
    (දෙකටම එක වගේ interested)

    CST course එක boat list එකෙන් අයින් කරනවද නැද්ද කියලා තීරණයක් ගන්න බැරුව ඉන්නේ උදව්වක් කරන්න.


     

    sylvaticus

    Well-known member
  • Aug 27, 2024
    779
    870
    93

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,474
    113
    49
    Glen Ellen, California, U.S.
    මම නම් තෝරාගන්නේ පළමු එක, උඹ බයෝ නම් කලේ ෆස්ට් එක හොඳටම හොඳට කරලා ෆස්ට් ක්ලාස් දාපන්, උඹට ඕනෙම රටකට යන්න පුළුවන්. කම්පියුටර් සයන්ස් හොඳයි, මහන්සි වෙන්න ඕන සැහෙන්න. කලින් එක උඹ කලින් හොඳට කරපු බයෝලොජි සබ්ජෙක්ට් වලට අදාළ නිසා උඹට ලේසියෙන් කරන්න පුළුවන්. දෙවන එක එහෙම නෙවේ ගණිතය පැත්තෙන් ආපු එකෙක්ට වඩා ලෙහෙසියි. කොහොම වුනත් ආසා දේ කරනවා නම් ඕනෙම දෙයක් ඉගෙනගන්න පුළුවන්. සුබ පැතුම් සහ සුබ අනාගතයක් වේවා!!!
     

    Bimmer

    Well-known member
  • Dec 27, 2023
    1,103
    1,122
    113
    CS wala opportunities tibbata competition ekath wadi.
    Mama dakala tiyenawa godak agriculture wage PhD research walata opportunities tiyenawa.

    Oyage main objective eka migrate wena ekanam food science hoda wei. Poddak linkedin, twitter, findaphd wage websites wala research karanna mona wage PhD walatada loku demand ekak tiyenne kiyala
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,006
    2,903
    113
    ::0
    elakiri.com
    මට මේ සැරේ Cutoff එකෙන් Food Science & Nutrition (WUSL) course එක ඇවිත් තියෙනවා.

    නමුත් මට Computer Science & Technology (UWU) course එක boat එකෙන් එන්න ලොකු chance එකක් තියෙනවා. (මගේ z එකට වඩා ඒ කෝස් එකේ z එක අඩු නිසා)

    මට දැනගන්න ඕනි මේ degree දෙකෙන් කෝකටද migration chances, job demand, salaries වැඩි කියලා.
    (දෙකටම එක වගේ interested)

    CST course එක boat list එකෙන් අයින් කරනවද නැද්ද කියලා තීරණයක් ගන්න බැරුව ඉන්නේ උදව්වක් කරන්න.
    if (The Food Science & Nutrition field) AI innovations are expected to disrupt this area, it’s worth investigating thoroughly. The field has made significant strides in research, and to fully grasp its potential, you need a solid understanding, not just surface-level assumptions. If you’re serious about making a mark in this field, you’ll need to delve deeply, much like a research scientist.

    On the other hand, if you’re considering IT, it’s a field where formal education isn’t always required. You can gain expertise through self-learning and practical experience, making it accessible without a degree.
     

    Outlook

    Well-known member
  • Jun 23, 2021
    554
    577
    93
    නේන්නත්?
    CST කරල SE ජොබ් වලට යන්න පුළුවන්. ඊට පස්සෙ හැම එකාම යන රූට් එක තමා.

    https://www.uwu.ac.lk/wp-content/uploads/2020/Student Handbook 2020_FAS.pdf
    ------ Post added on Sep 25, 2024 at 9:12 AM
    නේන්න ඉඩක් නෑ බ්‍රෝ. ඉස්සර වගේ
    SE jobs වලට demand එකක් නෑ නේද..

    මම නම් තෝරාගන්නේ පළමු එක, උඹ බයෝ නම් කලේ ෆස්ට් එක හොඳටම හොඳට කරලා ෆස්ට් ක්ලාස් දාපන්, උඹට ඕනෙම රටකට යන්න පුළුවන්. කම්පියුටර් සයන්ස් හොඳයි, මහන්සි වෙන්න ඕන සැහෙන්න. කලින් එක උඹ කලින් හොඳට කරපු බයෝලොජි සබ්ජෙක්ට් වලට අදාළ නිසා උඹට ලේසියෙන් කරන්න පුළුවන්. දෙවන එක එහෙම නෙවේ ගණිතය පැත්තෙන් ආපු එකෙක්ට වඩා ලෙහෙසියි. කොහොම වුනත් ආසා දේ කරනවා නම් ඕනෙම දෙයක් ඉගෙනගන්න පුළුවන්. සුබ පැතුම් සහ සුබ අනාගතයක් වේවා!!!
    ගොඩක් ස්තුතියි වචන වලට❤️
     
    • Like
    Reactions: Jack London

    sylvaticus

    Well-known member
  • Aug 27, 2024
    779
    870
    93
    SE jobs වලට demand එකක් නෑ නේද
    පට්ට තරගයක් තියෙන්නෙ ඉන්ටර්න් යන්නත්. මුල් අවුරුදු පහ විතර සෑහෙන අමාරු වෙනව, ආසාව උවමනා වෙනව කාගෙන ඉන්න
    ඒත් තමන්ගෙ ස්කිල්ස්/ඇටිටියුඩ් හොද නං විතරයි ඕනම ඉන්ඩස්ට්‍රි එකක රදන්න පුලුවන්
    ඩිග්‍රියක් නමට ඕනි, ඒකෙන් කිසි දෙයක් ගැරන්ට් වෙන්නෙ නෑ දැන්, අඩු ගානෙ ජොබ් එකක්වත්
    ඔයාගෙ අතේ තමා වැඩේ තියෙන්නෙ
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,146
    13,224
    113
    125
    Hogwarts
    kawrut sure/certain answer ekak dila ne.. hamoma kiyanne, ‘mata hitenne, wenna puluwan, arakai mekai. Uba food science pette inna ekekgen hariyatama uttara ahala dena ganin, meke godak inne IT pette ewn, mun owa dannaha
     
    • Like
    Reactions: Outlook

    dbug

    Well-known member
  • Sep 7, 2008
    1,554
    2,077
    113
    Food Science & Nutrition eka select karagena yanna.. uba ta hariyanne eee patte

    mokata computing karanna kamathi ekkaa wena subject gana hitha hithaa inne naa.. tamange target ekata yanawaa
    computing karanna asaawak wagema hakiyawak thiyenna oone.. godak ewun salli godak hambenawa kiyala hitagena computung karanaawa.. mokada unge asaawatama eka select karagannawa nemei..