ළඟදීම දානවා බන් ඉඳපන්
වීඩියෝ එක කරපු එකා නම් වන් ඔෆ් බෙස්ට් ෆ්රෙන්ඩ්

ළඟදීම දානවා බන් ඉඳපන්
වීඩියෝ එක කරපු එකා නම් වන් ඔෆ් බෙස්ට් ෆ්රෙන්ඩ්

ළඟදීම දානවා බන් ඉඳපන්
වීඩියෝ එක කරපු එකා නම් වන් ඔෆ් බෙස්ට් ෆ්රෙන්ඩ්

අම්මටසිරි....එළනේ.
සදනී නේද ඉන්නේ...
කවර පොටෝ එකේ ඉන්නේ....![]()

widiyo eka lassanai ban sure trending karanawaසිහිනෙන් වුවත්…නෑ මා දුටුවේ…
මාගේ දිවියේ… අන්දකාරේ…
ඔබගෙන් පෙර නෑ… මා කිසිදා හිරු අග බැලුවේ…
නෑ මා කිසිදා..හිරු අග බැලුවේ..
පැතුමන් අදුරේ…සිර වූයේ…
ඔබගේ සෙනෙහෙන් ආදරයේ අර්ථය ලැබුවේ….
කදුලැල් දිය දහරා නෙතගින් නොකැඩී ගලා ගියේ…මා තනි වී…
සිසිරෙන් මුවා වූ වසන්තේ උදාවූ ලෙසේ…
චන්ද්රරයන් පිදූ…කිරණක් සගවාලා හොරෙන්…
වාර්ණවත් කලේ මාගේ සිහිනේ…ඔබේ නමින්…
වැගුරූ ඒ කදුලැල් බ්දු වියැකී සෙමින්…
ඔබ ගෙන ආ සෙනෙහස මුදු පවනේ රැදි සිසිලක් ලෙසින්…සිසිලක් ලෙසින්…ඔබ මා හද පුබුදු කලේ…
වසන්තයයි මාගේ දෙතොලේ…
සිහිවන්නේ ඔබෙ මුව හමුවේ…
කැළබීලා සැමදා ඔබගේ කැලුමන් අතරේ…
අප නෙත් ගැටෙනා මොහොතේ ඔබ මා සතුවයි රහසේ…
හැගේ සිතේ නිසන්සලේ…
රගදෙයි ඔබ දෙසනා වදනන් යහනේ තනිවී…
චන්ද්රරයන් පිදූ…කිරණක් සගවාලා හොරෙන්…
වාර්ණවත් කලේ මාගේ සිහිනේ…ඔබේ නමින්…
වැගුරූ ඒ කදුලැල් බ්දු වියැකී සෙමින්…
ඔබ ගෙන ආ සෙනෙහස මුදු පවනේ රැදි සිසිලක් ලෙසින්…සිසිලක් ලෙසින්…ඔබ මා හද පුබුදු කලේ…

සිහිනෙන් වුවත්…නෑ මා දුටුවේ…

apu kale pattama ne