නාකියි කියන්නේ දරුවනේ අවුරුදු 70 වට වැඩි අයට

කනව කිව්වට බත් නෙවෙයිකාලා ඉවරද
තරුණ කාලෙ මකරියෙක් මතක් උනාද ...
ඔයා ගැන තමයි කියන්නෙ. අක්කල පස්සෙන් යෑම![]()

බෑ බෑ උයල කන්න දෙන දෑතනෙ...කනව කිව්වට බත් නෙවෙයි
පාන් පෙති දෙකයි
බිත්තර සුදු මද පොඩ්ඩක් ෆ්රයි කරලා

සිරාද එහෙනන් මම තාම කොල්ල...හූ හූ මලින්ග![]()

ඉස්සරනම් එහෙම හැගීම් අනන්තවත් තිබිලා තියෙනවා..![]()
දැන් අපිට "පන්දම් බබා" කියන්න වෙනවා මෙහෙම ගියොත්රාස් ෆිල්ම් එකේ හරි ස්වාදේශ් ෆිල්ම් එකේ හරි සිංදුවක් දෙන්න පුලුවන්ද
පන්දම ට අමතවර
Thellak kara benda kendam yannata
Saththai sihineka maa sitiyaa
Kandak tharamata hithuve ai nuba
Bilidun nidi na man yanava