ඒවායේ ප්රතිඵල තමා මේ ගෙවන්නේ....
සින්දුවක් ඉල්ලපන් මනුස්සයෝ...ඉක්මනට.

ඒවායේ ප්රතිඵල තමා මේ ගෙවන්නේ....

සුන්දර ඔය වත හින්දම තුන්යම
නින්දක් මට නැතුවා නැතුවා
සිරාද එහෙනන් මම තාම කොල්ල...හූ හූ මලින්ග![]()

කනව කිව්වට බත් නෙවෙයි
පාන් පෙති දෙකයි
බිත්තර සුදු මද පොඩ්ඩක් ෆ්රයි කරලා

මීට පස්සෙ නංගි කෙනෙකුගෙන් කන්න සෙට් කරගන්න.

නංගිල උයන්න දන්නෙ නෑ බන්...පැය බාගෙකට කලින් පෝන් එකෙන් කොටන්න පටන් ගත්ත එක නේද මේThellak kara benda kendam yannata
Saththai sihineka maa sitiyaa
Kandak tharamata hithuve ai nuba
Bilidun nidi na man yanava
බෑ බෑ උයල කන්න දෙන දෑතනෙ...

ඉතින් බැන්ඳට පස්සෙත් උයල කන්න දෙන එක වරදක්යැ 
මල් බබා වෙනුවෙන් මට මේ සිංදුව දෙන්න....සින්දුවක් ඉල්ලපන් මනුස්සයෝ...ඉක්මනට.![]()
eka parak police kenek pm ekak dala ahanawa nawalapitiye ip wa man hondata anduranawane.a ubada kiyala
