2018 Oct-30- ElaKiri Radio ! -Music Hut with tharindumj

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ස්තුතියි තරිඳු.....අද ලස්සන දවසක්.
    ලස්සන සින්දු ඇහුව.
    ත්‍රෙඩ් එකත් නියමට ඉස්සරහට ගියා..
    දේශපාලන, වැල් බයිලා, බයිට් , නොන්ඩි ඔක්කොම එක්ක සන්තෝසෙන් කට්ටියම සිංදු ඇහුව.
    හොඳ රික්වෙස්ට් තිබුන...
    ඔයාටත්, රේඩියෝ ටීම් එකටත්, සින්දු අහපු, ත්‍රෙඩ් එකේ හිටපු ඔක්කොටමත් සුභ රාත්‍රියක්.....
    එහෙනම් ආපහු ලබන සතියේ රේඩියෝ වලින් හමු වෙමු....

    :love::love::love::love::love:
     
    :love:
    එලස් මචං තැන්ක්ස් රික්වෙස්ට් එකට

    එන සතියෙත් අනිවා පන්දම ගහමු

    පුළුවන් නම් හැම සතියෙම ගහන්න





    ප්‍රෝග්‍රෑම් එක ලස්සනටම කළා අද පට්ට ක්ලියර් ලයින් එක
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එළ එළ තරිඳු වැඩසටහන හොඳට කළා.
    හැමදාම වගේ මහන්සියට බොහොම ස්තූතියි.
    හෂාන් මල්ලි ඇතුළු රේඩියෝ ටීම් එකටත් ස්තූතියි.
    ත්‍රේඩ් එකේ හිටපු කට්ටියටත් විශේෂ ස්තූතිය.
    සුභ රාත්‍රියක් වේව හැමෝටම!


    NIIM8mJ.gif
    NIIM8mJ.gif
    NIIM8mJ.gif

    :love::love::love:
    සුභ රාත්‍රියක්!!!
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ස්තුතියි තරිඳු.....අද ලස්සන දවසක්.
    ලස්සන සින්දු ඇහුව.
    ත්‍රෙඩ් එකත් නියමට ඉස්සරහට ගියා..
    දේශපාලන, වැල් බයිලා, බයිට් , නොන්ඩි ඔක්කොම එක්ක සන්තෝසෙන් කට්ටියම සිංදු ඇහුව.
    හොඳ රික්වෙස්ට් තිබුන...
    ඔයාටත්, රේඩියෝ ටීම් එකටත්, සින්දු අහපු, ත්‍රෙඩ් එකේ හිටපු ඔක්කොටමත් සුභ රාත්‍රියක්.....
    එහෙනම් ආපහු ලබන සතියේ රේඩියෝ වලින් හමු වෙමු....

    :love::love::love::love::love:

    :love::love::love:
    සුභ රාත්‍රියක්.....