

බලන් හිටපන් පොර අන්තිම හුස්ම ගන්නෙත් නායක පුටුවේනොදකින් විතරක්.... මම හිතුවා රනිලත් පැනලා කියලා....
ඒ දෙන්න ආදරෙයිදමෙම ගීතය sara531, EK KILLER වෙනුවෙන්...
රූ තෝරනා නෙතේ ඈදිලා උන්මාද නිල් තාරුකා
ඒ යෝජනා හිතේ පෑහිලා නොකී ආදරේ පීදිලා
මන්දාර සුළගේ හමා ආ
සංසාර සිහිනේ ඔයා
නුරාවී දෑස ගස්සා
සිනාවී හීන වැස්සා
මලුත් බැලුවාද මන්දා ඉබේ හැරිලා
නුරාවී දෑස ගස්සා
සිනාවී හීන වැස්සා
මටත් බැලුනාද මන්දා ඉබේ හැරිලා
මගේ සින්දු රික්වෙස්ට් 3 ම play උනා
1.මාත් මගේ හිත හදාගන්නම් - Pasan & Tharindu ft
2.Numb - Linkin Park
3.නුරාවී - සන්දීප් ජයලත්


ඒ දෙන්නා හින්දා තමා ඕක මන් ඇහුවේ
අද දෙන්නම නෑ![]()