2018 Oct-30- ElaKiri Radio ! -Music Hut with tharindumj

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    සරාගෙ ජාතික ගීය





    කියන එකා අවුල් උනාට ඔය සිංදුව වාහානේ දාගෙන හයි වේ දකුණෙන් යද්දී අමුතු ලල් එකක් තියෙනවා :love::love:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මෙම ගීතය sara531, EK KILLER වෙනුවෙන්...

    රූ තෝරනා නෙතේ ඈදිලා උන්මාද නිල් තාරුකා
    ඒ යෝජනා හිතේ පෑහිලා නොකී ආදරේ පීදිලා
    මන්දාර සුළගේ හමා ආ
    සංසාර සිහිනේ ඔයා
    නුරාවී දෑස ගස්සා
    සිනාවී හීන වැස්සා
    මලුත් බැලුවාද මන්දා ඉබේ හැරිලා
    නුරාවී දෑස ගස්සා
    සිනාවී හීන වැස්සා
    මටත් බැලුනාද මන්දා ඉබේ හැරිලා
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,270
    5,599
    113
    Blob Storage
    www.37innovate.com
    මෙම ගීතය sara531, EK KILLER වෙනුවෙන්...

    රූ තෝරනා නෙතේ ඈදිලා උන්මාද නිල් තාරුකා
    ඒ යෝජනා හිතේ පෑහිලා නොකී ආදරේ පීදිලා
    මන්දාර සුළගේ හමා ආ
    සංසාර සිහිනේ ඔයා
    නුරාවී දෑස ගස්සා
    සිනාවී හීන වැස්සා
    මලුත් බැලුවාද මන්දා ඉබේ හැරිලා
    නුරාවී දෑස ගස්සා
    සිනාවී හීන වැස්සා
    මටත් බැලුනාද මන්දා ඉබේ හැරිලා
    ඒ දෙන්න ආදරෙයිද
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මගේ සින්දු රික්වෙස්ට් 3 ම play උනා :love:

    1.මාත් මගේ හිත හදාගන්නම් - Pasan & Tharindu ft
    2.Numb - Linkin Park
    3.නුරාවී - සන්දීප් ජයලත්​