යැංකියා

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මූ දැන් පිරිතුත් අහනවා, පන්සලුත් යනවා.:rolleyes:

    45085086_800849206945186_2379407178994810880_n.jpg

    බහුං‍වේ සරණං යන්ති

    පබ්බතානි වනානිච

    ආරාම රුක්ඛ චෙත්‍යානි

    මනුස්සා භය තජ්ජිතා

    තැති ගත් මිනිස්සු පර්වත කැළෑද, ආරාම, ගස්‚ චෛත්‍යයන් බොහෝ සෙයින් සරනකොට යති.
     
    Last edited:

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,113
    1,983
    113
    තැති ගත් මිනිස්සු පර්වත කැළෑද, ආරාම, ගස්‚ චෛත්‍යයන් බොහෝ සෙයින් සරනකොට යති.

    බැදුම්කරේ අදිද්දි අටමස්ථානෙටය යන්න වෙයි.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තැති ගත් මිනිස්සු පර්වත කැළෑද, ආරාම, ගස්‚ චෛත්‍යයන් බොහෝ සෙයින් සරනකොට යති.

    බැදුම්කරේ අදිද්දි අටමස්ථානෙටය යන්න වෙයි.

    ඇමතිතුමාට තද වෙලා වගේ.....:baffled:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,786
    40,438
    113
    රනිල්ට ඔවර් කන්ෆිඩන්ස් එකක් තිබ්බ නිසයි කෙල උනේ. රනිල් ඉන්ගිරිස් ව්‍යවස්ථාව කියවලා හිතාගෙන හිටියෙ ජනාධිපතිට අයින් කරන්න බෑ කියලා. ඒ නිසා රනිල් හැම තිස්සෙම වැඩ කරේ ඕවර් කන්ෆිඩන්ස් එහෙකින්.

    ඒ විතරක් නෙවේ, පාර්ලිමේන්තුවෙ 2/3ක් තියෙන ජනාධිපතිලත් ඔවර් කන්ෆිඩන්ස් එකෙන් තමයි ඉන්නෙ.

    මුන්ව මහ පොළවට බස්සන්න තමන්ගෙ පට්ටමට තියෙන අනතුර නිතර දෙවේලේ පෙන්න තියෙන්න ඕනේ. එතකොට තමයි රටේ මිනිස්සු ගැන හිතලා වැඩ කරන්නෙ. නැත්නම් ලොකු සීන් තමයි.
     
    ටක්කෙටම