තැති ගත් මිනිස්සු පර්වත කැළෑද, ආරාම, ගස්‚ චෛත්‍යයන් බොහෝ සෙයින් සරනකොට යති.
බැදුම්කරේ අදිද්දි අටමස්ථානෙටය යන්න වෙයි.

මුන්ව මහ පොළවට බස්සන්න තමන්ගෙ පට්ටමට තියෙන අනතුර නිතර දෙවේලේ පෙන්න තියෙන්න ඕනේ. එතකොට තමයි රටේ මිනිස්සු ගැන හිතලා වැඩ කරන්නෙ. නැත්නම් ලොකු සීන් තමයි.